කාලකන්නි-දෙශපාලනය-
“මේ…මේ… ඊයේ නියම වැඩක් වුණා- අරූගේ මුහුණ රතුවෙලා යන්න ගියා බං“ දයාසිරි මාධ්‍යවේදීන්ටත් හොරෙන් මාධ්‍ය හමුවේදී දුන්නු ආතල් එක
අද(03) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
එම මාධ්‍ය හමුව සඳහා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහභාගී විය.
එම මාධ්‍ය හමුවට පෙර දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් එහි සිටි අනෙකුත් ඇමතිවරුන්ට කළ කතාවක් නිසා ඔවුන් අතර ලොකු සතුටක් හට ගන්නය පටන් ගත්තා.
එම කතාව එම ස්ථානයේ සිටි මාධ්‍ය වේදින්ගේ කැමරා වල සටහන් වුණා.
එ් කතාව ඇත්තටම මොකක්ද කියලා වීිඩියෝවෙන් නරඹන්න.
Source: http://sinhala.adaderana.lk/webgossip/dayasiri-jayasekara-talk-about-sajith/
මොකා ආවත් අන්තිමට කෙලවෙන්නේ අපිට.....

සජිතයා ඒ දවස්වල රනිල් එක්ක ගේම ඇදල දැන් රනිල්ට මල් තියල වඳින සයිස් එකේ ඉන්නෙ. අහක හිටපු දයාසිරි තමා කෙළවගත්තේ 