කාලකන්නි-දෙශපාලනය-

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කාලකන්නි-දෙශපාලනය-

    “මේ…මේ… ඊයේ නියම වැඩක් වුණා- අරූගේ මුහුණ රතුවෙලා යන්න ගියා බං“ දයාසිරි මාධ්‍යවේදීන්ටත් හොරෙන් මාධ්‍ය හමුවේදී දුන්නු ආතල් එක

    අද(03) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

    එම මාධ්‍ය හමුව සඳහා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහභාගී විය.

    එම මාධ්‍ය හමුවට පෙර දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් එහි සිටි අනෙකුත් ඇමතිවරුන්ට කළ කතාවක් නිසා ඔවුන් අතර ලොකු සතුටක් හට ගන්නය පටන් ගත්තා.

    එම කතාව එම ස්ථානයේ සිටි මාධ්‍ය වේදින්ගේ කැමරා වල සටහන් වුණා.

    එ් කතාව ඇත්තටම මොකක්ද කියලා වීිඩියෝවෙන් නරඹන්න.

    Source: http://sinhala.adaderana.lk/webgossip/dayasiri-jayasekara-talk-about-sajith/

    මොකා ආවත් අන්තිමට කෙලවෙන්නේ අපිට.....:angry::angry::angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ කියන කතාව ඇත්ත තමා :D සජිතයා ඒ දවස්වල රනිල් එක්ක ගේම ඇදල දැන් රනිල්ට මල් තියල වඳින සයිස් එකේ ඉන්නෙ. අහක හිටපු දයාසිරි තමා කෙළවගත්තේ
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මූත් ඒ දවස්වල හිටන් හුටන් කිය කිය බැනලා දෙකට නැමීගෙන my3 ගාවට ගියේ. දේසපාලුවෝ ඔක්කොම එකයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ මෝඩ සිංහලයන්ට කියන්නේ දැන්වත් තේරුම් ගනිල්ලා ලංකාවේ දේශපාලුවන්ගේ හැටි :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    සජිත් ගේම අල්ලලා දාලා කියලද උබ හිතන්නේ? මම නම් හිතන්නෙ වෙලාවෙ හැටියට අඩියක් පස්සට තියලයි සජිත් ඉන්නේ. ඒ වගේම රනිලුත් සජිත්ව වර්ණනා කරනව ඇහිලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ රනිල් සජිත්ව පාගගෙන ඉන්න එක අතහැරලා කියලා. බල අරගල ගිනි කඳු වගේ තමයි. දුම් දාන හැම වෙලේම පුපුරන්නේ නෑ. සුදුසු වෙලාව ආවමයි පුපුරන්නෙ. එජාප විතරක් නෙවෙයි හැම දේශපාලන පක්ෂයකම මේකට උදාහරන තියෙනවා.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සජිත් ගේම අල්ලලා දාලා කියලද උබ හිතන්නේ? මම නම් හිතන්නෙ වෙලාවෙ හැටියට අඩියක් පස්සට තියලයි සජිත් ඉන්නේ. ඒ වගේම රනිලුත් සජිත්ව වර්ණනා කරනව ඇහිලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ රනිල් සජිත්ව පාගගෙන ඉන්න එක අතහැරලා කියලා. බල අරගල ගිනි කඳු වගේ තමයි. දුම් දාන හැම වෙලේම පුපුරන්නේ නෑ. සුදුසු වෙලාව ආවමයි පුපුරන්නෙ. එජාප විතරක් නෙවෙයි හැම දේශපාලන පක්ෂයකම මේකට උදාහරන තියෙනවා.

    නන්හැ බන් රනිල් කවමදාකවත් සජිත් ට දෙන්නැ....ඕක දෙන්නේ රුවන් විජේවර්ධන ට.....
    මිනිහ තාම රනිල් ලගේ පරම්පරාව.... ඔන්න බලපන් ඊලග election එකේදී මිනිහ කොලබින් ඉල්ලනවා.....:yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    නන්හැ බන් රනිල් කවමදාකවත් සජිත් ට දෙන්නැ....ඕක දෙන්නේ රුවන් විජේවර්ධන ට.....
    මිනිහ තාම රනිල් ලගේ පරම්පරාව.... ඔන්න බලපන් ඊලග election එකේදී මිනිහ කොලබින් ඉල්ලනවා.....:yes::yes::yes:

    උබ ඔය කතා කරන්නේ රනිල් හිතන විදිහටනෙ. මහින්දත් හිතුවෙ ඔහොමමනෙ? මගෙන් පස්සෙ පුතාට. මහින්ද කවදාවත් පක්ශයෙ හිටපු නිමල් සිරිපාලට, ජෝන් සෙනවිරත්නට, මෛත්‍රීපාලට, විදුර වික්‍රමනායකට වගේ ජ්‍යෙෂ්ඨයෙක්ට දෙන්න හිතුවෙ නෑනේ. පක්ෂ නායකයෝ හිතන විදිහට නෙවෙයිනෙ රටේ වෙනස් කම් උනෙ. රනිලුත් එහෙම තමයි හිතන්නෙ. ඒත් රනිල්, රුවන්ට දෙනකම් සජිත් උඩ බලාගෙන ඉඳීවිද? සජිත් බබෙක් කියලද උබ හිතන්නෙ? වෙලාව ආවම පක්ශෙ බලය ගන්න ඌ ගහන්න තියෙන හැම ගැටයක්ම ගහයි. රනිලුත් ඒවා මර්ධනය කරන්න හැමදෙයක්ම කරාවි. මේ වගේ ලස්සන ලස්සන ගේම් එලියට එනකම් අපි බලන් ඉමු.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    බෑ :no::no:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    ඕක දයාසිරිය ප්ලෑන් කරලා කියපු එකක් වගේ.. නොපෙනුනාට unp එකේ ලොකු බෙදීමක් තියනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    mathakada? UNP democracy when they are even not in power!
    Mathara rally

    Sajith vs Ranil

    lead-pic.jpg
     
    Last edited: