කාලකන්නි දේශපාළුවෝ

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    කාලකන්නි දේශපාළුවෝ

    මේ කාලකන්නි දැන්ම පොලිතින් කොඩිවැල් එල්ලගෙන පිස්සු කෙලිනවා.ජනාධිපතියම කිව්වා නේද පොලිතින් තහනම් කියල .මේ කොඩි එල්ලන හු#*#
    පුතාලා ගැන නිර්නාමිකව පැමිණිලි කරන්ඩ විදිහක් තියනවද?
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    පොඩ්ඩක් ඉවසල ඉඳපන්. හෙට පත්තරෙන් දැක්කම තහනම් කොරයි හිටං. :angry:

    උඹලට හදිසිම නම් බෙශියර් ටිකක් එල්ලාපන් එවයි. හුටුස් ගාල තහනම් කොරයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බං කඩ වලත් ඕනෙ තරම් පොලිතින් උර තියෙනව :sorry: ඉඳල ඉඳල හොඳ වැඩක් කරන්න ඕනෙ කිව්ව මුන්ට ඒකවත් හරියට කරගන්න බෑ :angry: