කාලකන්නි පූසෝ..🤬🤬🤬🤬

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    :P

    @Stimulus mind :angry:
    ------ Post added on Oct 12, 2022 at 11:37 AM

    අපෙ ගෙදරට රෑට බල්ලෙකුයි, පූසො දෙන්නෙකු එනව.

    මන් බල්ලට පොඩි මාලු කූරි 2ක් දාල බත් දෙන්නෙ.

    පූසෙකුට මාලු කූරි බාගයයි.🤣

    බල්ල ලස්සනට කාල, නැට්ට වනල යනව.
    අර මූසල බලල් හැත්ත යන්නෙත් නෑ, දොර ගාව ලැගල කෑගහනව.

    වෙලාවක දෙනව මන් පයින් විසික් වෙන්ඩ 😡
     
    Bloody worthless cats 😡
    මට නම් පෙන්නන්නම බැරි සත්තු ජාතියක් පූසො කියන්නෙ. 😣😖

    Black Cat GIF
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපෙ ගෙදරට රෑට බල්ලෙකුයි, පූසො දෙන්නෙකු එනව.

    මන් බල්ලට පොඩි මාලු කූරි 2ක් දාල බත් දෙන්නෙ.

    පූසෙකුට මාලු කූරි බාගයයි.🤣

    බල්ල ලස්සනට කාල, නැට්ට වනල යනව.
    අර මූසල බලල් හැත්ත යන්නෙත් නෑ, දොර ගාව ලැගල කෑගහනව.

    වෙලාවක දෙනව මන් පයින් විසික් වෙන්ඩ 😡
    පූසෝ කියන්නෙ කෙලෙහිගුණයක් නැති උන්.කනකන් විතරයි බොරු අාදරේ.වැඩේ කරගත්තට පස්සෙ ඔක්කොම අමතකයි.අපේ රටේ උන් වගේ..😀
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,115
    9,962
    113
    අපෙ ගෙදරට රෑට බල්ලෙකුයි, පූසො දෙන්නෙකු එනව.

    මන් බල්ලට පොඩි මාලු කූරි 2ක් දාල බත් දෙන්නෙ.

    පූසෙකුට මාලු කූරි බාගයයි.🤣

    බල්ල ලස්සනට කාල, නැට්ට වනල යනව.
    අර මූසල බලල් හැත්ත යන්නෙත් නෑ, දොර ගාව ලැගල කෑගහනව.

    වෙලාවක දෙනව මන් පයින් විසික් වෙන්ඩ 😡
    Poosa=Naki maina
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft
    අපෙ ගෙදරට රෑට බල්ලෙකුයි, පූසො දෙන්නෙකු එනව.

    මන් බල්ලට පොඩි මාලු කූරි 2ක් දාල බත් දෙන්නෙ.

    පූසෙකුට මාලු කූරි බාගයයි.🤣

    බල්ල ලස්සනට කාල, නැට්ට වනල යනව.
    අර මූසල බලල් හැත්ත යන්නෙත් නෑ, දොර ගාව ලැගල කෑගහනව.

    වෙලාවක දෙනව මන් පයින් විසික් වෙන්ඩ 😡
    mata nam dashta karanne nattan nayek polagek hari kamak na
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මට නම් පෙන්නන්නම බැරි සත්තු ජාතියක් පූසො කියන්නෙ. 😣😖
    "Beware of people who dislike cats."
    – Irish proverb

    “Time spent with cats is never wasted.”
    – Sigmund Freud

    “A cat has absolute emotional honesty: human beings, for one reason or another, may hide their feelings, but a cat does not.”
    – Ernest Hemingway
    ;)
    In one of his conversations with James Boswell who was travelling around the continent in his Grand Tour, on 15 December 1764, Rousseau asked him:
    ‘‘Do you like cats?”
    “No,” was the answer
    “I was sure of that. It is my test of character. There you have the despotic instinct of men. They do not like cats because the cat is free and will never consent to become a slave. He will do nothing to your order, as the other animals do.”
    “Nor a hen, either,” Boswell objected.
    “A hen would obey your orders if you could make her understand them,” the philosopher rejoined, “but a cat will understand you perfectly and not obey them.”

    අපෙ ගෙදරට රෑට බල්ලෙකුයි, පූසො දෙන්නෙකු එනව.

    මන් බල්ලට පොඩි මාලු කූරි 2ක් දාල බත් දෙන්නෙ.

    පූසෙකුට මාලු කූරි බාගයයි.🤣

    බල්ල ලස්සනට කාල, නැට්ට වනල යනව.
    අර මූසල බලල් හැත්ත යන්නෙත් නෑ, දොර ගාව ලැගල කෑගහනව.

    වෙලාවක දෙනව මන් පයින් විසික් වෙන්ඩ 😡
    පොඩ්ඩක් ඔලුව අතගාලා හුරතල් කරනවා මනුස්සයෝ. කෑමම නෙමෙයි පූසොන්ට ඕනෙ 😤

    "People that hate cats, will come back as mice in their next life..."​

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    "Beware of people who dislike cats."
    – Irish proverb

    “Time spent with cats is never wasted.”
    – Sigmund Freud

    “A cat has absolute emotional honesty: human beings, for one reason or another, may hide their feelings, but a cat does not.”
    – Ernest Hemingway
    ;)

    පොඩ්ඩක් ඔලුව අතගාලා හුරතල් කරනවා මනුස්සයෝ. කෑමම නෙමෙයි පූසොන්ට ඕනෙ 😤
    උන්ට බේත් විදල නෑනෙ බන්
    කාගෙ කවුද දන්නෙ නෑ, ඉතින් බයයි අත පත ගාන්න. 😬

    "People that hate cats, will come back as mice in their next life..."​

    🤣