කාලකන්නි මූසලී

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    කාලකන්නි මූසලී

    රි පොස්ට් ද දන්නෙත් නැහැ..:oo::dull::sorry:

    ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය...:baffled::baffled:

    යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්රතිකාර සදහා නිදන කාමරයට රෑගෙන ගියේ එම නිසාය.. දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....?:P:P

    ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය..

    "ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බෑන්නා......" ඈය දුකින් කිවාය.:sorry::sorry:

    "පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් ඒ වගේ වචනයක් නම් කියන්න හොද නෑ....:eek::eek:
    එත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපෑයි මනො චිකිත්සකවරයා කිවේය.

    "එයා මාව සිප ගත්තා " ඈය බිම බලාගෙන කිවාය.

    "ඒ කියන්නේ මේ විදිහටද.......?" අසමින් ඔහු ඈගේ මුහුන සිප ගත්තේය.:confused:

    "ඔව් ඒ විදිහට තමා..." ඈය කිවේය..

    "ඒ උනාට අර තරම් වචනයක් කියන්න එතන වෑරද්දක් මට පෙන්නේ නෑ" ඔහු කිවේය.

    "එයා මාව අත ගාන්න පටන් ගත්තා......" ඈය කිවේය..

    "මේ විදිහට ද? චිකිත්සකවරයා ඈයව ස්පර්ෂ කරමින් ඈසිය.. "ඔව් එහෙම තමයි"

    "එකත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ.

    "එත් ඊට පස්සේ එයා මගේ ඈදුම් ගෑලෙව්වනේ....."

    "මේ විදිහටද?....." අසමින් චිකිත්සකවරයා ඈගේ ඈදුම් ඉවත් කලේය.

    "ඔව් ඒ විදිහට තමා..... යුවතිය ලෑජ්ජාවෙන් කිවාය..

    "ඉතින් එකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ...."

    "එයා මගෙත් එක්ක අඹු සෑමි සබදතාවයක් පෑවත්තුවා....."

    "මේ විදිහටද අසමින් මනෝ චිකිත්සකවරයා ඈය සම්ග අඹු සෑමි සබදතාවයක් පැවත්තුවාලු..

    "ඔව් එහෙම තමයි......." යුවතිය පිලිතුරු දුන්නාය..

    "ඉතින් එකත් බනින්න තරම් හේතුවක් නෙමේනේ......"

    "එත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස් හෑදිලා තියනවා කියලා......" ඈය
    මහත් දුකෙන් කිවාය.

    .
    .
    .


    "කාලකන්නි මූසලී" මනෝ චිකිත්සකවරයා බෙරිහන් දුන්නේය....:angry::P:P:P:rofl:
     
    • Like
    Reactions: Lewke and nitrox

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ලොල් සීන් :lol:
    ixiYqhOjYbDAa-BJKiP3NmfE2K0LSs1uQHyzWLU6Shsc0Zu2v2cEtdlJMqxRHus5Q9Cm5AKHGBO_c7V2gT43LV1Nx2V_0NIZ9xYlxouNtPZ-KvK0zMdciecHTs5OE2CzqfEFq23y6UYWg9fAgA=s0-d-e1-ft
    ixiYqhOjYbDAa-BJKiP3NmfE2K0LSs1uQHyzWLU6Shsc0Zu2v2cEtdlJMqxRHus5Q9Cm5AKHGBO_c7V2gT43LV1Nx2V_0NIZ9xYlxouNtPZ-KvK0zMdciecHTs5OE2CzqfEFq23y6UYWg9fAgA=s0-d-e1-ft
    ixiYqhOjYbDAa-BJKiP3NmfE2K0LSs1uQHyzWLU6Shsc0Zu2v2cEtdlJMqxRHus5Q9Cm5AKHGBO_c7V2gT43LV1Nx2V_0NIZ9xYlxouNtPZ-KvK0zMdciecHTs5OE2CzqfEFq23y6UYWg9fAgA=s0-d-e1-ft