කාලකන්නි මූසල ප්‍රයිවට් බස් හැත්ත -

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කාලකන්නි මූසල ප්‍රයිවට් බස් හැත්ත -

    ඒසී උතුරු දුම්රිය පැය 6 න් යනවා කියා පැය 9 ක් යන බස් වලින් කුමන්ත්‍රණ.....:angry::angry:

    DSC_3439.jpg



    ජනතාවට පහසුවෙන් වේගවත් ප්‍රවාහන සේවාවක්‌ ලබාදෙන උතුරු මාර්ගයේ දුම්රිය සේවාවල වේගය අඩුකිරීමට කිසියම් පිරිසක්‌ කටයුතු කරමින් සිටින බවට දුම්රිය මගීහු චෝදනා කරති.:sorry::sorry::sorry:
    මේ වන විට කොළඹ සිට යාපනයට වායුසමීකරණය කරන ලද දුම්රියක්‌ පැය හයකදී ගමන් කරන අතර සුඛෝපභෝගී බස්‌ රථයක්‌ කොළඹ සිට යාපනයට යාමට පැය නවයත් දහයත් අතර කාලයක්‌ ගතවේ.:):):) එම නිසා මහජනතාව වැඩි වශයෙන් දුම්රියට ආකර්ෂණය වීම් නිසා බස්‌රථවලට මගීන් අඩුවී තිබේ.:yes::yes::yes:

    මෙම සාර්ථකත්වය නිසා මේ වන විට කොළඹ සිට යාපනයට තවත් නව දුම්රිය සේවා හතරක්‌ ආරම්භ කර තිබේ. :shocked::shocked:

    මේ හේතුවෙන් පසුගිය දිනවල උතුරු දුම්රිය මාර්ග හරහා යාමේදී සිදුවූ වාහන අනතුරු සලකා එම මාර්ගයේ දුම්රිය ධාවන වේගය අඩු කරන ලෙසට විවිධ පාර්ශ්ව ඔස්‌සේ බස්‌ හිමියන් ප්‍රවාහන බලධාරීන්ට බලපෑම් කර තිබේ. මේ අනතුරුවලට හේතුව වර්ණ සංඥා තිබියදී ඒවා නොතකමින් ඒ හරහා වාහන ධාවනය කරවීමයි.:angry::angry:

    ඒ අනුව දුම්රිය ධාවන වේගය අඩු කළහොත් දුම්රියට ඇති මගී ඉල්ලුම අඩුවන බව දුම්රිය සේවකයෝ පවසති. :(

    ජනිත සෙනෙවිරත්න



    මම හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවෙ ඉන්න පරයො ටික ඇරුණම මිනිස්සුන්ගේ වෙලාව සල්ලි හොරාකන බලුම හැත්තක් තමා ප්‍රයිවට් බස් සෙට්1 එක... :yes::yes::yes:
    අනිවා දැනටම කෙලවල ඇත්තේ පගාව දීල බස්කාරයො ටික...:sorry::sorry::sorry:
    ඕකුන ටික හැදිගෑවිලාම පල...!!!!!

    67797279_148639422903461_2916863233044250624_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Australia yannath paya 9i yanne

    ඒකනේ බං කියන්නේ... ඒ පැත්තෙ බස් කර්මාන්තෙට ආදායම් අඩු නම් ඒකට වෙනම පිලියමක් කරන්න එපායැ, එහෙම නැතුව පැය 6 ගමන ආයේම පැය 9ට දෙන එක හරිද ? අම්මපා මේ රටේ ඒකත් නොවෙන්න බැරි නෑ...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1500ටත් වඩා වැඩි නේද ටිකට් එක. එච්චර දීල මිනිස්සු පැය 9න් යවන්න හදනව කියන්නෙ මහ කාලකන්නි. ඒව යන්නෙත් පැය 9න් වගේ වෙන්න ඕන.

    බස් එකේ වැනි වැනී යනවාට වඩා කොච්චර සැපද ට්‍රේන් එක
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure



    මම හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවෙ ඉන්න පරයො ටික ඇරුණම මිනිස්සුන්ගේ වෙලාව සල්ලි හොරාකන බලුම හැත්තක් තමා ප්‍රයිවට් බස් සෙට්1 එක... :yes::yes::yes:

    :yes::angry::angry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    කාලකන්නි මූසල ප්‍රයිවට් බස් හැත්ත හැදිගෑවිලාම පල
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    දූපත් ගෙම්බෝ , මම ගියා චීනේදී 1650km , 5.5 hours :- 300-340kmh train

    450km , 3.5 hours: - Yutong Bus
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    Yapane kolaba bus yanna dena eka limit/cancel karala. E bus wena dihawakata damma nam hari
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    අඩේ මේකනම් සිරාම තමා, මම දැන් යාල් දේවියෙ අවුරුදු2ක් විතර යනව, ඉස්සර ගියපු ස්පිඩ් යන්නෑ දැන් කුරුනෑගල කොලඹ අතරත්,:angry::angry: අලුත් m11එක දාලත් ස්ලෝ යන්නෙ:eek: හැමදාම අවම පැය බාගයක් විතර පරක්කු වෙනව කුරුනෑගල එද්දි, සමහර වෙලාවට පැයක් විතර:eek:
     
    • Like
    Reactions: D_Mad