කාලකන්නි මූසල ප්රයිවට් බස් හැත්ත -
මෙම සාර්ථකත්වය නිසා මේ වන විට කොළඹ සිට යාපනයට තවත් නව දුම්රිය සේවා හතරක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් පසුගිය දිනවල උතුරු දුම්රිය මාර්ග හරහා යාමේදී සිදුවූ වාහන අනතුරු සලකා එම මාර්ගයේ දුම්රිය ධාවන වේගය අඩු කරන ලෙසට විවිධ පාර්ශ්ව ඔස්සේ බස් හිමියන් ප්රවාහන බලධාරීන්ට බලපෑම් කර තිබේ. මේ අනතුරුවලට හේතුව වර්ණ සංඥා තිබියදී ඒවා නොතකමින් ඒ හරහා වාහන ධාවනය කරවීමයි.

ඒ අනුව දුම්රිය ධාවන වේගය අඩු කළහොත් දුම්රියට ඇති මගී ඉල්ලුම අඩුවන බව දුම්රිය සේවකයෝ පවසති.
ජනිත සෙනෙවිරත්න
මම හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවෙ ඉන්න පරයො ටික ඇරුණම මිනිස්සුන්ගේ වෙලාව සල්ලි හොරාකන බලුම හැත්තක් තමා ප්රයිවට් බස් සෙට්1 එක...

අනිවා දැනටම කෙලවල ඇත්තේ පගාව දීල බස්කාරයො ටික...

ඕකුන ටික හැදිගෑවිලාම පල...!!!!!
ඒසී උතුරු දුම්රිය පැය 6 න් යනවා කියා පැය 9 ක් යන බස් වලින් කුමන්ත්රණ.....

ජනතාවට පහසුවෙන් වේගවත් ප්රවාහන සේවාවක් ලබාදෙන උතුරු මාර්ගයේ දුම්රිය සේවාවල වේගය අඩුකිරීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බවට දුම්රිය මගීහු චෝදනා කරති.

මේ වන විට කොළඹ සිට යාපනයට වායුසමීකරණය කරන ලද දුම්රියක් පැය හයකදී ගමන් කරන අතර සුඛෝපභෝගී බස් රථයක් කොළඹ සිට යාපනයට යාමට පැය නවයත් දහයත් අතර කාලයක් ගතවේ.

එම නිසා මහජනතාව වැඩි වශයෙන් දුම්රියට ආකර්ෂණය වීම් නිසා බස්රථවලට මගීන් අඩුවී තිබේ.

එම නිසා මහජනතාව වැඩි වශයෙන් දුම්රියට ආකර්ෂණය වීම් නිසා බස්රථවලට මගීන් අඩුවී තිබේ.

මෙම සාර්ථකත්වය නිසා මේ වන විට කොළඹ සිට යාපනයට තවත් නව දුම්රිය සේවා හතරක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් පසුගිය දිනවල උතුරු දුම්රිය මාර්ග හරහා යාමේදී සිදුවූ වාහන අනතුරු සලකා එම මාර්ගයේ දුම්රිය ධාවන වේගය අඩු කරන ලෙසට විවිධ පාර්ශ්ව ඔස්සේ බස් හිමියන් ප්රවාහන බලධාරීන්ට බලපෑම් කර තිබේ. මේ අනතුරුවලට හේතුව වර්ණ සංඥා තිබියදී ඒවා නොතකමින් ඒ හරහා වාහන ධාවනය කරවීමයි.

ඒ අනුව දුම්රිය ධාවන වේගය අඩු කළහොත් දුම්රියට ඇති මගී ඉල්ලුම අඩුවන බව දුම්රිය සේවකයෝ පවසති.

ජනිත සෙනෙවිරත්න
මම හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවෙ ඉන්න පරයො ටික ඇරුණම මිනිස්සුන්ගේ වෙලාව සල්ලි හොරාකන බලුම හැත්තක් තමා ප්රයිවට් බස් සෙට්1 එක...

අනිවා දැනටම කෙලවල ඇත්තේ පගාව දීල බස්කාරයො ටික...

ඕකුන ටික හැදිගෑවිලාම පල...!!!!!
Last edited:
හැමදාම අවම පැය බාගයක් විතර පරක්කු වෙනව කුරුනෑගල එද්දි, සමහර වෙලාවට පැයක් විතර