කාලකන්නි~වෙසක්

waca

Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    බාර් වැහුවට වැඩක් නෑ කලින්ම පැක් කරල තියාගන්නව. වෙසක් බලන්න යන අය ගොඩක් කොල්ලො කුණුහරුප කියාගෙන පාරදිගේ යන්නේ. අවංකවම කියනව නම් දැන් දන්සැල් කරන්නෙ පින්තකා නෙමෙයි ජොලියට. දන් දෙන්න ඕන නං වැඩිහිටි නිවාසෙකට, ළමා නිවාසෙකට හරි නැත්නම් පිළිකා සංගමය හරහා බෙහෙත් ගන්න සල්ලි නැති ප්‍රශ්නෙ නිසා බෙහෙත් නැති පිළිකා රෝගියෙකුට ස්පොන්සර් කරන්න පුලුවන්.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මම පොඩ් කාලේ ලෑලි කෑලි වයර් කෑලි, බැටලි අටෝලා තොරණක් අනිවාර්යෙන්ම හදනවා වෙසක් එකට.
    පොසොන් එකට මිහින්තලයක් හදනවා දිය ඇල්ලක් දාපු. දැන් කොහෙද පොඩි උං ඒවා හදන්නේ...:sorry:

    දැන් ඉන්න උන් facebook එකේ cover ෆොටෝ එක update කරල Happy වෙසක් කියල states එකක් දානව. :rolleyes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ජන්තු අයියා;18296772 said:
    හරියටම හරි කතාව...ඔක්කොටම කලින් අර කෙහෙල්මල් නලාව තහනම් කරන්න ඕනේ..මී හරක් වගේ ඕක පිබ පිබ යන්නේ හැම එකාම..සමහර කෙල්ලොත් එහෙමයි...අමුම අමු ෆන් දවසක් කරගෙන තියෙන්නේ වෙසක් එක..

    :yes::angry:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අනිවා මචන් ..හොද විස්වාසවන්ත ලොකු ගැන්සියක් හිටියනම් දනගස්වලා ගහන්න තරම් තරහක් ආව බන් මටත් ..අනික අම්මලා තාත්තලා දැනගන්න ඕනි පොඩි උන්ට අර සද්දෙ එන නලා අරන් දෙන්න හොද නෑ කියන එක ..ලොකු උන් පිබින නිසා තමයි උනුත් ඉල්ලන්නේ ..ලංකාවේ උන් හදන්න බෑ .:angry::angry:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මේකෙ පලවෙනිම වැරද්ද තියෙන්නෙ මේක වෙසක් උත්සවය කියල නම් කරපු එකයි..මේක උත්සවයක් නෙමෙයි නෙ...ඊට එහා ගිය අර්ථයක් තියෙන දවසක්නේ..

    වෙසක් කියන්නෙ පාටි දාන ජොලි කරන දවසක් නෙමෙයි කියන දේ තේරුම් ගන්න ඕන..බුදු හමුදුරුවො ඉපදුන, බුදු උනා, පිරිණිවන් පෑව කියල ඒක අපිට ජොලියක් නෙමෙයිනෙ..

    කිව්වට ඔය මිනිස්සුන්ට මේදේවල් තෙරෙන්නෙ නෑ..ඕකට වග කියන්න ඕන දෙමව්පියො. :dull:

    kiyalaa wadak naha. mage lamayek nam pollak aran gahanwa marennaa. kelloth ekay kolloth ekaayy apaa. yako mun adana yana hatiii wesak dawasee. api dansal karanakota kello lorry wala yana hari dakkama...................