බාර් වැහුවට වැඩක් නෑ කලින්ම පැක් කරල තියාගන්නව. වෙසක් බලන්න යන අය ගොඩක් කොල්ලො කුණුහරුප කියාගෙන පාරදිගේ යන්නේ. අවංකවම කියනව නම් දැන් දන්සැල් කරන්නෙ පින්තකා නෙමෙයි ජොලියට. දන් දෙන්න ඕන නං වැඩිහිටි නිවාසෙකට, ළමා නිවාසෙකට හරි නැත්නම් පිළිකා සංගමය හරහා බෙහෙත් ගන්න සල්ලි නැති ප්රශ්නෙ නිසා බෙහෙත් නැති පිළිකා රෝගියෙකුට ස්පොන්සර් කරන්න පුලුවන්.




