සබැදි
http://www.elakiri.com/forum/showthread.php?t=1453680
නිව්ස් වලින් ෆස්ට් වූ ස්වර්ණවාහිනී සජීවී අට පුවත් විකාශය අතරතුර පෙන්වන එක් විශේෂාංගයක් වන්නේ "දවසේ වැරැද්දයි".
මෙය බොහෝ දෙනාගේ අප්රසාදයට හේතුවූ විශේෂාංගයක් බවට පත්වුණේ ඇතැම් අවස්ථාවල පෙන්වන ලද විශේෂාංග වල මානුෂිය පැතිකඩ සොයා නොබැලීම හේතුවෙනි.
රටටම කැමරාවෙන් මුහුණ පෙන්වා එයට විස්තර කථනයක් පසුබිමින් යොදන දවසේ වැරැද්ද ඔවුන් විසින් සැබෑ ලෙසටම යොදා ගනු මිනිසුන්ගේ "වැරදි පෙන්වා" ඒවා නිවරදිකිරිමටත් වඩා ඔවුන්ගේ පුවත් විකාශයට හොඳ අවස්ථාවක් කරගැනීමය.
පහතින් දැක්වෙන්නේ පසුගියදා මාලඹේ-කඩුවෙල-බියගම ප්රදේශයේදී මාර්ග නීති ගනනාවන් කඩකරමින් ධාවනය වූ 252-1574 දරන ස්වර්ණවාහිනී වෑන් රථයයි.
1) කහ ඉර මතින් ඉස්සරකිරීම
2) මංතිරු දෙකේ මාර්ගයේ වාහන 4ක් එකවර මාරුවන ලෙස අස්සෙන් රිංගවීම
3) ඉදිරියෙන් වාහනයක් එන බව දැන දැනම වාහනයකට ඉස්සර කිරීම
4) හංදියකදී වාහනයකට ඉස්සර කිරීම ආදිය ඒ අතර ප්රධානවේ.
වෙනත් වෑන් රථයක් මෙම දේවල් කළේ නම් ස්වර්ණවාහිනිය විසින් එය "රසකොට" ඉදිරිපත් කරන ආකාරය සිතාගත හැකිය.
ස්වර්ණවාහිනී දවසේ වැරැද්ද gossip9

http://www.**Please do not spam****...m**/2012/08/blog-post_9815.html#ixzz24L7C2yjf