කාලකන්නි 8

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සබැදි
    http://www.elakiri.com/forum/showthread.php?t=1453680



    නිව්ස් වලින් ෆස්ට් වූ ස්වර්ණවාහිනී සජීවී අට පුවත් විකාශය අතරතුර පෙන්වන එක් විශේෂාංගයක් වන්නේ "දවසේ වැරැද්දයි".

    මෙය බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතුවූ විශේෂාංගයක් බවට පත්වුණේ ඇතැම් අවස්ථාවල පෙන්වන ලද විශේෂාංග වල මානුෂිය පැතිකඩ සොයා නොබැලීම හේතුවෙනි.

    රටටම කැමරාවෙන් මුහුණ පෙන්වා එයට විස්තර කථනයක් පසුබිමින් යොදන දවසේ වැරැද්ද ඔවුන් විසින් සැබෑ ලෙසටම යොදා ගනු මිනිසුන්ගේ "වැරදි පෙන්වා" ඒවා නිවරදිකිරිමටත් වඩා ඔවුන්ගේ පුවත් විකාශයට හොඳ අවස්ථාවක් කරගැනීමය.

    පහතින් දැක්වෙන්නේ පසුගියදා මාලඹේ-කඩුවෙල-බියගම ප්‍රදේශයේදී මාර්ග නීති ගනනාවන් කඩකරමින් ධාවනය වූ 252-1574 දරන ස්වර්ණවාහිනී වෑන් රථයයි.

    1) කහ ඉර මතින් ඉස්සරකිරීම
    2) මංතිරු දෙකේ මාර්ගයේ වාහන 4ක් එකවර මාරුවන ලෙස අස්සෙන් රිංගවීම
    3) ඉදිරියෙන් වාහනයක් එන බව දැන දැනම වාහනයකට ඉස්සර කිරීම
    4) හංදියකදී වාහනයකට ඉස්සර කිරීම ආදිය ඒ අතර ප්‍රධානවේ.

    වෙනත් වෑන් රථයක් මෙම දේවල් කළේ නම් ස්වර්ණවාහිනිය විසින් එය "රසකොට" ඉදිරිපත් කරන ආකාරය සිතාගත හැකිය.


    Swarnavahini+Van-+Gossip9+%281%29.jpg


    Swarnavahini+Van-+Gossip9+%285%29.jpg


    Swarnavahini+Van-+Gossip9+%282%29.jpg


    Swarnavahini+Van-+Gossip9+%283%29.jpg





    ස්වර්ණවාහිනී දවසේ වැරැද්ද gossip9

    :angry::angry::angry::angry:
    http://www.**Please do not spam****...m**/2012/08/blog-post_9815.html#ixzz24L7C2yjf
     
    • Like
    Reactions: Ereshaz77

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සාමාන්යෙන් වහනයක් ඉස්සර කහ ඉරකදී ඉස්සර කරන්නේ නෑ.. එත් අපි දැක්ක කහ ඉරකදී නීති විරෝදී ලෙස ඉස්සර කරමින් වැරදි මන්තිරුවක් ගමන් කරන රියදුරු මහතෙක් මෙන්න දවසේ වැරැද්ද...
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    kohomath eka angillak dik karapuwahama thawa angili 3 k eyatamane dik wenne .honda wede ookunta
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මොන ජරා වැඩේ කරලා හරි උන්ගේ News ප්‍රසිද්ද කරගන්න හදන චාටෙර් චැනල් එකක්... :angry: