සිරාවට දැන් threewheel license වැඩී.පාක් එකට ගියත් උන් මරාගන්නවා හයර් වලට.ඉස්සර අපේ ඩැඩාට Wheel එකක් තිබ්බා. එකෙන් හයර් දිව්වෙ නෑ ගෙදර වැඩ වලට විතරයි. දවසක් කඩේට ගිහින් පාක් කරන්න තැනක් නැතුව හන්දියෙ වීල් පාක් එකට පොඩ්ඩක් මෙහායින් පාක් කරල පොර කඩේට ගිහින්. එද්දි බලනකොට පිටිපස්සෙ සීට් එකට වතුර බාල්දියක් හලලා