කාලකන්නි http 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    19,079
    12,553
    113
    Behind u :p
    1000663958.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,287
    1
    52,638
    113
    ප*යාගල
    sorry.com
    සිරාවට දැන් threewheel license වැඩී.පාක් එකට ගියත් උන් මරාගන්නවා හයර් වලට.ඉස්සර අපේ ඩැඩාට Wheel එකක් තිබ්බා. එකෙන් හයර් දිව්වෙ නෑ ගෙදර වැඩ වලට විතරයි. දවසක් කඩේට ගිහින් පාක් කරන්න තැනක් නැතුව හන්දියෙ වීල් පාක් එකට පොඩ්ඩක් මෙහායින් පාක් කරල පොර කඩේට ගිහින්. එද්දි බලනකොට පිටිපස්සෙ සීට් එකට වතුර බාල්දියක් හලලා
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,713
    9,110
    113
    Galaha
    සිරාවට දැන් threewheel license වැඩී.පාක් එකට ගියත් උන් මරාගන්නවා හයර් වලට.ඉස්සර අපේ ඩැඩාට Wheel එකක් තිබ්බා. එකෙන් හයර් දිව්වෙ නෑ ගෙදර වැඩ වලට විතරයි. දවසක් කඩේට ගිහින් පාක් කරන්න තැනක් නැතුව හන්දියෙ වීල් පාක් එකට පොඩ්ඩක් මෙහායින් පාක් කරල පොර කඩේට ගිහින්. එද්දි බලනකොට පිටිපස්සෙ සීට් එකට වතුර බාල්දියක් හලලා
    අපේ පැත්තෙ ඔහොම සද්දෙ දාන් හිටපු වීල් අයියා කෙනෙක්ට කනත්තකට හයර් එකක් වැදිලා තිබුනා. ගෙනිහිල්ලා සෙට් එකක් අල්ලගෙන මරල වලලනව කියල ත්‍රජනේ කරලා දැන් ඌ බල්ලා වගේ ඉන්නවා. :lol: