කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්⚡⚡⚡

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    කාලගුණේල කට ඇරියොත් ඉවරයි.
    මැයි අග වෙනකල් ගිනි කට්ටෙට පායනව කිවුව... කිවුව දා ඉඳන් වහිනව දොඹෙන් යන්න...

    දැන් හෙන ගහනවලු...,
    නිවුස් එක කියවල ඉවරකරන්න හම්බවුනෙත් නෑ,
    ආපු වැහි කළුවත් ගිහිල්ල දැන් අවුවකුත් පායන්න ගත්ත...
    Ithin hodaine anthimata apita hodakne wela thiyenne.mewwa kem bola yakka hela puththunge kem
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,986
    152,978
    113
    එහෙනම් හෙට ඉදන් කරවෙන්නම පායයි. 🥴 ඕකුන් කාලගුණ වාර්තාව කියන්නෙ කාලගුණ විජ්ජාවෙ බිල්ඩිමේ ජනේලෙන් අහස දිහා බලලා. ලංකාවෙ තියෙන වැදගැම්මකටම නැති දෙපාර්තමේන්තුව.🤬🤬🤬
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    1682865047110.png


    kwada oi munge letter gahanne :lol:
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    යන්තම් වහින්න ගත්තා දැන්. රස්නෙත් පොඩ්ඩක් අඩු උනා
     
    • Like
    Reactions: saja