මේ මහ කාලකන්නි දෙන්න ආව දවසෙ ඉදන් ගලනව,කදු නාය යනව ,කුණු කදු කඩන් වැටෙනව ,අවි ගබඩා පුපුරනව , මහ බැoකුව හොරා කනව.. අනේ අපොයි මේ කාලකන්නි ඩබල නිසා රටම විනාශයි..![]()
අපිට වහිනවා 19 වෙනිදා රැ 10 ඉදන් තවම.
උදේ ඉදන්ම මන්දාරම.. දස්සක් නෑ එහෙමට

oya koheda? apita wahinawa aya payanwa. aya wahinawa. epa wenawa

මම ඊයේ රත්නපුර හරහා ඇඹිලිපිටිය පැත්තට ගියා
එහෙන් ඇඹිලිපිටිය හරහා වීරකැටිය ගියා
වහිනවා දිගටම හක්මන ටවුන් එක වතුරෙන් යට වෙලා බාගයක්ම වගේ
ගොඩක් තැන් වල වෙලාවල් පාරවල් හොයාගන්න බැහැ වතුර දාලා හොඳටම
මාතර ටවුන් එකටත් හොඳටම වහිනවා හවස් වෙනකොට
හයි වේ එකේ එනකොට කඩුවෙලට එනකම් එක දිගට දරානිපාත වැස්ස හැබැයි අකුණු නම් නැති තරම්
![]()
![]()
![]()
![]()
![]()
kaduwela yata wela neheකඩුවෙල යට වෙලාද බං?

kaduwela yata wela nehe
hebei kuaduwela area ekata mara wessa ban iye highway eke para penneth ne![]()
