කාලගුණ අවදානම මුළු රටටම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මේ මහ කාලකන්නි දෙන්න ආව දවසෙ ඉදන් ගලනව,කදු නාය යනව ,කුණු කදු කඩන් වැටෙනව ,අවි ගබඩා පුපුරනව , මහ බැoකුව හොරා කනව.. අනේ අපොයි මේ කාලකන්නි ඩබල නිසා රටම විනාශයි.. :angry::angry:

    sahathika aththa. maha un dennagei unta chande dunna ungei musala kama thamai
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 06 ක් සිදුව ඇති බවත් පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසක් මේවන විට පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

    ආපදා තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත කදවුරු 30 ක මේ වන විට පුද්ගලයින් 1024 ක් රඳවා සිටිනවා.

    කැළණි ගඟේ ජල මට්ටම මේ වන විට හංවැල්ල ප්‍රදේශයේ සිට ඉහල ගොස් ඇති නිසා කොළඹ.කැලණිය, බියගම,කඩුවෙල,හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

    එමෙන්ම කළු ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් කළුතර, දොඩන්ගොඩ, මිල්ලනිය, මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත සහ රත්නපුර ප්‍රදේශයේ ජනතාව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙනවා.

    ගිංගඟ පිටාර ගැලීම නිසා බද්දේගම ප්‍රදේශයෙන්ද නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ඊට පහල ප්‍රදේශවල ජනතාව ඉතා අවධානයෙන් පසුවන්න.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කරනු ලබන හදිසි දැනුම් දීමක් මත හදිසි ආපදාවන්ට මුහුණ දී සිටින ජනතාවට ඉවත්ව යාම සදහා සුදානමින් සිටින්නැයි දැනුම් දෙන අතර ඔවුන්ගේ අත්‍යාවශය ලිපි ලේඛන, ඖෂධ සහ අනෙක් දේවල් සුදානමින් තබාගන්නා ලෙසද දැනුම් දෙනවා.

    එමෙන්ම නායයාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දුන් අනතුරු ඇඟවීම තවමත් ක්‍රියාත්මක බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කරනවා.

    33059364_1657298764367779_3830506023622279168_n.png
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ආපදා මරණ 6ක් : පුද්ගලයින් 20,000 ක් පිඩාවට (UPDATE)

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 06 ක් සිදුව ඇති බවත් පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසක් මේවන විට පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

    ආපදා තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත කදවුරු 30 ක මේ වන විට පුද්ගලයින් 1024 ක් රඳවා සිටිනවා.

    කැළණි ගඟේ ජල මට්ටම මේ වන විට හංවැල්ල ප්‍රදේශයේ සිට ඉහල ගොස් ඇති නිසා කොළඹ.කැලණිය, බියගම,කඩුවෙල,හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

    එමෙන්ම කළු ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් කළුතර, දොඩන්ගොඩ, මිල්ලනිය, මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත සහ රත්නපුර ප්‍රදේශයේ ජනතාව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙනවා.

    ගිංගඟ පිටාර ගැලීම නිසා බද්දේගම ප්‍රදේශයෙන්ද නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ඊට පහල ප්‍රදේශවල ජනතාව ඉතා අවධානයෙන් පසුවන්න.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කරනු ලබන හදිසි දැනුම් දීමක් මත හදිසි ආපදාවන්ට මුහුණ දී සිටින ජනතාවට ඉවත්ව යාම සදහා සුදානමින් සිටින්නැයි දැනුම් දෙන අතර ඔවුන්ගේ අත්‍යාවශය ලිපි ලේඛන, ඖෂධ සහ අනෙක් දේවල් සුදානමින් තබාගන්නා ලෙසද දැනුම් දෙනවා.

    එමෙන්ම නායයාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දුන් අනතුරු ඇඟවීම තවමත් ක්‍රියාත්මක බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කරනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඊයේ රත්නපුර හරහා ඇඹිලිපිටිය පැත්තට ගියා
    එහෙන් ඇඹිලිපිටිය හරහා වීරකැටිය ගියා

    වහිනවා දිගටම හක්මන ටවුන් එක වතුරෙන් යට වෙලා බාගයක්ම වගේ
    ගොඩක් තැන් වල වෙලාවල් පාරවල් හොයාගන්න බැහැ වතුර දාලා හොඳටම
    මාතර ටවුන් එකටත් හොඳටම වහිනවා හවස් වෙනකොට
    හයි වේ එකේ එනකොට කඩුවෙලට එනකම් එක දිගට දරානිපාත වැස්ස හැබැයි අකුණු නම් නැති තරම් :yes:

    Ee2uVr3.jpg

    VQwd5Ed.jpg

    659vIZH.jpg

    fDWUn1b.jpg

    J8KTAoP.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360

    කඩුවෙල යට වෙලාද බං?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    kaduwela yata wela nehe
    hebei kuaduwela area ekata mara wessa ban iye highway eke para penneth ne:(

    Ow ban.eeye nam loku wassak wahala.ape gewal thiyenne malabe.mama lankawe nemei inne.ekai uben ahuwe.thanks ban..:)