කාලගොල Exposed To Campus උගතුන්ට

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    masekata sarayak honda hotel ekakata yanna wath car ekak ganna wath loku commission ekak ganna wath nevei ne campus yanne. campus yanne wadidura adyapanaya hadaranna. danuma ganna campus yannama ona nah habai campus yana eka eken awathakseru wenneth nah. mama campus gihin oyata wadiya godak hamba karanawa, eith mama hama masema hotel gihin enjoy karanneth nah mata wahanayak thianawa kiala wishesayen sathutu wenneth nah, habai sathuten nam innawa.

    jiwithe thiyenne widinna ban.. jiwithe widinna bari nam e ugath kamen wadak tiyenawa da??
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කෑප්ටන් Jack Sparrow;20128814 said:
    පව් බන්. :shocked::lol:
    මම කලින් කියපු මිනිස් ස්වභාවය ගැන කලින් අහල නැති හැඩයි.
    ගුගල් එකේ ඕක ගැන විස්තර ඇති, බැරි උනොත් කියපන්, හොයල දෙන්නම් එකත්...... :lol::no:
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ..... :lol::eek:
    BTW මම නම් රජයේ කැම්පස් ගිය, හැබැයි මාකටින් ඩිග්රියක් ගත්ත එකෙක් නෙමෙයි. (මම A/L කලේ කොමස් නෙමෙයි)

    mata uba kiyapu eka therune nahe.. mokada mama campus giye nahe ne ban ha ha ha
     
    mata uba kiyapu eka therune nahe.. mokada mama campus giye nahe ne ban ha ha ha

    මම කිව්වේ පොඩි දේ තේරුම් ගන්න බැරුව මෙහෙම දේවල් කියන්න එන්න එපා බන් පවු කියල හිතෙනවා. ඒ දේ අට පාස් ඕන එකෙක්ට තේරෙනවා හිටං. ;)

    මම අද සාර්ථක වෙලා ඉන්නේ Campus ගිහිල්ල නෙමෙයි.. මට Challenge කරන්න පුළුවන් ඔය Campus ගිහින් Marketing Degree කරපු උන්ට අට පාස් නැති මාත් එක්ක Marketing Filed එකේ හැරෙන්නවත් බැහැ.. මේ හැම දේම ජිවිත අත්දෑකිම්..

    දැන් උබම කියපු විදිහට උබ හෙන වැඩිදා නම් උබ මම කියපු මාකටින් තියරි එක නොදන්නා විදිහක් නැහැනේ. දන්නැත්නම් අදවත් ඉගෙන ගනින්, උබට උබේ කස්ටමර්ස් ල ගැන වත් තේරුම් ගත්තැකි. :lol:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කෑප්ටන් Jack Sparrow;20128863 said:
    මම කිව්වේ පොඩි දේ තේරුම් ගන්න බැරුව මෙහෙම දේවල් කියන්න එන්න එපා බන් පවු කියල හිතෙනවා. ඒ දේ අට පාස් ඕන එකෙක්ට තේරෙනවා හිටං. ;)

    දැන් උබම කියපු විදිහට උබ හෙන වැඩිදා නම් උබ මම කියපු මාකටින් තියරි එක නොදන්නා විදිහක් නැහැනේ. දන්නැත්නම් අදවත් ඉගෙන ගනින්, උබට උබේ කස්ටමර්ස් ල ගැන වත් තේරුම් ගත්තැකි. :lol:

    ado uba serious da ban???.. joke ekak kale.. aiyo uba nam
     
    sis57813

    Member
    Nov 11, 2015
    54
    2
    0
    mata uba kiyapu eka therune nahe.. mokada mama campus giye nahe ne ban ha ha ha

    Campus giyapu ekekgen neti ekekgei wenasa oka tamai ban.igan gatte neti eka experience eken wede goda dagannawa.hebei eka theoritically kiyanna dannawa.campus giya samahara un theory dannawa hebei weda karanna danne nehe.campus gihin experience ekath thiyana minissu theoryth dannawa weda karannath dannawa.

    therefore different people have different skills.try to understand.:yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Campus giyapu ekekgen neti ekekgei wenasa oka tamai ban.igan gatte neti eka experience eken wede goda dagannawa.hebei eka theoritically kiyanna dannawa.campus giya samahara un theory dannawa hebei weda karanna danne nehe.campus gihin experience ekath thiyana minissu theoryth dannawa weda karannath dannawa.

    therefore different people have different skills.try to understand.:yes:

    aiyooo ubath awada e paara
     
    ado uba serious da ban???.. joke ekak kale.. aiyo uba nam

    :lol::lol::lol::lol::lol:
    මාකටින් කියන්නේ සේල්ස් විතරක් නෙමෙයි බන්.
    BTW උබට හොද සේල්ස් ස්කිල් එකක් තියෙනවා, ගානට ලස්සනට ලිස්සල යන්න පුළුවන් ඕනෙම පජාත සිටිවේෂන් එකකින්. :lol::shocked:
    කමක් නෑ කමක් නෑ.
    ජය වේවා!!!!!

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කෑප්ටන් Jack Sparrow;20128911 said:
    :lol::lol::lol::lol::lol:
    මාකටින් කියන්නේ සේල්ස් විතරක් නෙමෙයි බන්.
    BTW උබට හොද සේල්ස් ස්කිල් එකක් තියෙනවා, ගානට ලස්සනට ලිස්සල යන්න පුළුවන් ඕනෙම පජාත සිටිවේෂන් එකකින්. :lol::shocked:
    කමක් නෑ කමක් නෑ.
    ජය වේවා!!!!!

    pissuda suththo.. waren welawaka set wemu. uba dana gani man kauda kiyala
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රිදිච්ච කැම්පස් කොක්කු ටිකක් මගෙත් රෙප් කපල
    අනේ හුකේ !
    හැමෝටම නෙවෙයි මට නම් වැඩක් නෑ කැම්පස් ගියත් නැතත් අදාල නෑ
    ඒ උනාට උන් වරද කරල වැරදි නෑ වගේ හැසිරෙද්දි රැලම එපා වෙනවා
    කුජීතයි
    එන්න රෙප් තියනව ඇති වෙන්න එන්න කපන්න පිරිමි නම් නම දාලම කපන්න එහෙම නැත්නම් තමන්ගෙ පොන්න බාවය ප්‍රකාශ කරන්න නම නැතිව හොරෙන් රෙප් කපල

    පොන්සියෙක් තොප්පිය දා ගෙන පව්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Mama eka parai ban A/L kare, microbiology side ekata asawa thibbe, BBC result hithan hitiye 1st try, eth awe CSS :sorry: epa una ban sirawatama ita passe IT degree 4 years ekak kara private :) uba kiuwa hari ban, godak gov uni wala kollo kello mulinma awama unwa train karannath KT dennath set wela thiyenawa, senior inna gov private ungen apith ahaganna welawal ona tharam, oya kiyana wenasak na ban industry ekakata awama.

    ape malaya u A/L Maths goda giye 3rd try eke (u nam wada karema naha :lol:), uth uba wagema logistics degree ekak karanne, uta semester full/half scholarships enawa, matawath awe naha ban :P u unge batch eke unta maths kuppi danawa. matath nikamata hithenawa u kawada hari ugema kiyala company ekak dawi kiyala :D
     
    mata oya mona degree ekak wath nahe ban
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කැම්පස් යන්නෙ ලොකු පඩියක් ගන්න, වාහනයක් ගන්න , මාසෙකට සැරයක් හෝටලෙකට යන්න කියල කවුද බන් කියන්නෙ. කැම්පස් ගිය නිසා හොඳ තැනකට ඇවිත් ඔය කියන දේවල් ලැබෙන්නත් පුලුවන්. ඒත් මූලික අරමුණ ඒක නෙවෙයි ඉගෙන ගන්න එක. ඔන්න ඕක පටලගත්තම තමයි ඔය ප්‍රශ්නෙ එන්නෙ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    අනිවා මචන් උඹේ කතාවත් මගේ කතාවට සමානයි. හැබැයි දෙමව්පියෝ දෙන්නා ඇරෙන්න. අම්මා තාත්තා දෙන්නම ලග නැතුව ගොඩ දුරක් ආව බන්. O\L පාස් වෙලා A\Lයන්න සෙට් උනත් මට වියදම් කරන්න කෙනෙක් හිටියේ නෑ. කැම්පස් යන්නේ නැතුව A\L කරන්නේ නැතුව කන්න ඕන උපරිම කට්ට, දෙමව්පියො ලග නැතුව දුර ගමනක් ආව මචන්. ඒ උත්සාහයයි කැපවීමයි එක්ක. කලිසම් සාක්කුවේ සත පහක් නොතිබුන මම අද ඉන්න තත්වේ දිහා බලද්දී පුදුමාකාර සතුටක් දැනෙනවා.. ජීවිතෙන් ජය ගන්න කැම්පස් යන්න A\L කරන්නම ඔනේ නෑ. ජීවිතේ තේරුම් ඇරන් හරියට මැච් එක ගැහුවා නම් ගොඩ යන්න පුලුවන්. ඒකට ඕන උත්සහයයි කැපවීමයි විතරයි බ්‍රෝ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mata oya mona degree ekak wath nahe ban

    Degree මොකටද බන් සල්ලි හම්බ කරන්න. කවුද ඔය කතාව කිව්වෙ . කවුරුහරි එහෙම කියල තියෙන නිසානෙ ඔයත් මේ කියන්නෙ මම degree නැතුවත් මේ හොඳට හම්බ කරන්නෙ, ඒ නිසා degree කරල වැඩක් නෑ කියල. දැනුමයි පලපුරුද්දයි කියන්නෙ දෙකක්, සමහර අංශ තියෙනව පලපුරුද්දෙන් ඉස්සරහට යන්න පුලිවන්,marketing කියන්නෙ ඒ වගේ එක පැත්තක්. ඒත් සමහර අංශ වලට degree එකක් හරි ඊට සමාන සුදුසුකමක් හරි නැතුව යන්න බෑ. Banking, analysis ,medical, engineering ඒ වගේ පැති තියෙනව.

    දැන් උඹ degree එකක් නොකර හම්බ කරා කියල degree නැතුව දොස්තරල, ඉන්ජිනෙරුවො හදන්න කියලද කියන්නෙ, නැත්නම් හැමෝටම marketing කරන්නද කියන්නෙ.

    ඔන්න ඔතනයි වෙනස. මමත් රජයේ කැම්පස් යන එකෙක්.හැබැයි මම private යන උන්ටවත් degree නොකරන උන්ටවත් අපහාස කරන්නෙ නෑ මොකද ඒ හැම විදිහකම කෙනෙක්ම සමාජයට ඕනි නිසා. Marketing විතරක් තිබිල බෑනෙ.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    මම දුප්පත් කොල්ලෙක් මචංලා. මට මතක විදියට මම O/L Exam එකට ඉස්සෙල්ලම යන දවසේ අපේ ගෙදර කන්න තිබුනෙත් නැහැ. මට මතකයි ඒ වෙලාවේ මගේ අම්මගේ ඇස් වල කදුළු තිබුනා. බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තා. O/L පාස් වුනා. ඊට පස්සෙ A/L කලා. ගොඩ ගියා එත් Campus යන්න නම් ආසාවක් තිබුනේ නැහැ, ඊට පස්සෙ Shipping Industry එකක ජොබක් සෙට් උනා පඩිය රු. 4500/= එකෙන් අම්මටත් ගානක් දිලා ගෙදරට බරක් නොවී ජිවත් වෙන්න උත්සහ කලා..ඉවසගෙන හිටියා.. Target එකක් තිබුනා ලොකු මිනිහෙක් වෙනවා කියල. ඔහොම කට්ට කලා Shipping වල හැම මගුලම ඉගෙන ගත්තා.. දැන් Experience එක අවුරුදු 12ක් විතර. ලොකේ වටේටම Exports / Imports Handle කරල තියෙනවා.

    මට ඕනා වුනේ, මහන්සි වෙලා දුක් විදල මට උගන්වපු මගේ අම්මටයි තාත්තටයි හොදින් සලකන්න. දැන් මම සාර්ථකයි ලස්සන පවුලක් ඉන්නවා. චූටි දුවෙක් ඉන්නවා මේ අවුරුද්දේ තව එකක් හදනවා. කාර් එකක් තියෙනවා හොද පඩියක් ගන්නවා. Monthly Sales Commission එක විතරක් Salary එකට අමතරව 50ක් විතර ගන්නව.. පවුල එක්ක හැම මාසේම හොද හොටෙල් එකකට යනවා, ගිහිල්ල Full Fun එකක් ගන්නවා.. හොදට ජීවිතේ විදිනවා

    Campus ගිය උන් අපෙන් Marketing ඉගෙන ගන්නවා..

    උබලටත් කියන්නෙ Campus ගියා කියල අලි පුකෙන් ඉන්න එපා.. රටට සේවයක් කරපන්.. දුක් විදල උගන්වපු අම්මටයි තාත්තටයි සලකපන්.. නිකං පාරවල් ගානේ පෙළපාලි ගිහිං අපිට කරදර නොකර. මම අද සාර්ථක වෙලා ඉන්නේ Campus ගිහිල්ල නෙමෙයි.. මට Challenge කරන්න පුළුවන් ඔය Campus ගිහින් Marketing Degree කරපු උන්ට අට පාස් නැති මාත් එක්ක Marketing Filed එකේ හැරෙන්නවත් බැහැ.. මේ හැම දේම ජිවිත අත්දෑකිම්..

    මම නම් මගේ දරුවෙක්ව කවදාවත් ආණ්ඩුවේ Campus නම් යවන්නේ නැහැ කොහේවත් යන වේසිගේ පුතාලට කියල කලිසම් ගලව ගන්න.

    උබලගේ අත්දැකිමුත් බෙදා ගනිලා..

    mamath uba wage mahansi una ekek. hebei mata lankawe oluwa ussanna beriuan mama kelinma abroad penna waasanawakatada koheda. ada mama ekka hitapu aya hugaak doctors la engineers la ehema wela innawa e unata mata wage nemei e aya watetama naya padiya kepila wahana walatai arakai mekai kiyala sochchamak athata gannawa doctors la nam paw machan ree dahaya withara wenakal dispensary wala unge pawl walaa welawa denneth nehe. mama vacation yanne dawas 72kata serayak e unata api hugaak sathuten innawa ape campus gihin goda giya ayata wadaa.:lol:
     
    pissuda suththo.. waren welawaka set wemu. uba dana gani man kauda kiyala

    හොදට දැනගත්ත මචන් උබ දීපු උත්තර වලින්ම උබ කවුද කියලා. :lol:
    මාසෙකට සැරයක් හෝටලෙන් කන්න, කාර් එකක් ගන්න, 50k ට එහා කමිෂන් ගන්න ඕනේ නම් කැම්පස් එන්න ඕනේ නැහැ බන්, සිරාවටම. නවලෝක මුදලාලි, දාස මුදලාලි, මැලිබන් මුදලාලි ඕව කලේ කැම්පස් ඇවිත් නෙමෙයි නේ. :lol::no:
    අලුත් දෙයක් දැනගන්න, ඉගෙනගන්න ඕනේ නම් කැම්පස් යන්න.
    මම කලින් කියපු තියරි එක නොදන්නා නිසා අහන්න ලජ්ජාවෙන් ඇති කියල හිතුන නිසා කියන්නම්.
    සරලවම උදාහරනෙකින් කිව්වොත් දේශපාලනික සංවාදයක් ඉවර උනාම UNP එකට කඩේ යන එකා කියන්නේ "අද දුන්න ඇට්ටි හැලෙන්න" කියලා. හැබැයි ඒකාබද්ද විපක්ෂෙට කඩේ යන එකත් කියන්නේ ඕකම තමයි. උ කියන්නෙත් "අපේ ලොක්ක දුන්න අද දුවන්න" කියලා.
    කවුද හරි කවුද වැරදි. එත්නොසේන්ට්‍රිසම් :lol:
     
    Last edited:
    • Like
    Reactions: ucakila