මගෙ අම්මො කොටි පතියෙක් ආ,

එල එල මචන් ඇත්තටම උබ වගේ එකෙක් එලකිරි එකේ ඉන්න එකත් අපිට ආඩම්බරයක් මචන්, මීට කලිනුත් උබ වගේ බිලියනයර්ල මේකෙ හිටිය මචන්. මම දැක්ක එක කුහකයෙක් පොටො දාන්ඩ කියල තියෙනව මචන්.උබ එහෙම පොටො දාන්ඩ එපා බන් පස්සෙ මෙකෙ උන්න ඉරිසියාකරයො කියයි ඔය පොටො උබේ නෙමේ fb එකන් උස්සපුව, ගූගල් වලින් උස්සපුව ඔය වගේ කතා අහන්ඩ ඔනෙ නැනෙ මචන්, අනෙ මචන් ආයෙ කියනව වැරදිලාවත් පොටො එහෙම දාන්ඩ එපා පොර ටොක් එක විතරක් ඇති මචන්.