කාලතරනය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    කාලය කියන්නේ වෙනස් වීම.
    කාලය මනිනවා කියලා කරන්නේ වෙනස් වීම මනින එක...
    කාල පරතරයක් ගන්න තමයි මුලක් ඩිෆයින් කර ගන්න ඕනේ.. එතකොට ඒකට සාපේක්ෂව කාලය.

    උබ ඔය කියන විදියට හැමදේම අපි හිතින් හදාගන්න දේවල් නම් මේ කිරියත් අපි හිතින් හදාගත්ත දෙයක් .

    "වෙනස්" කියනකොටම එවෙන්ට් දෙකක් ගැන කතා කරය ඉවරයිනෙ බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,956
    113
    එකමත් එක රටක
    සාපේක්ෂව කාලය. - කියන්නෙම ඒක අපි විසින් සම්මත කරගත්ත සම්මුතියක් මිසක් ඇත්තට තියෙන දෙයක් නෙවෙයි කියන එකනෙ.
    සාපේක්ෂ කාලය කියන්නේ නිශ්චිත සිද්දියක් පාදක කරගෙන එතන ඉදන් වෙනස්වීම මනින එක.
    නැතුව කාලය කියන දේ එක දිගට පවතිනවා. වෙනස්වීම

    උබත් කියන්නේ අපේ අවට තියන හැමදේම, නෑදෑයෝ, වටපිටාව , ගෙදර, ඉගෙන ගන්න දේවල්, ඔක්කොම අපි හිතින් හදාගන්න සත්‍ය නොවන දේවල් කියලද ?

    "වෙනස්" කියනකොටම එවෙන්ට් දෙකක් ගැන කතා කරය ඉවරයිනෙ බන්.
    ඔව්. වෙනස් වීමේ නිශ්චිත මොහොතක් තොරගන්න එක තමයි උබ ඔය කියන සාපේක්ෂ ලක්ෂය.
    ------ Post added on Jul 18, 2022 at 11:39 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    සාපේක්ෂ කාලය කියන්නේ නිශ්චිත සිද්දියක් පාදක කරගෙන එතන ඉදන් වෙනස්වීම මනින එක.
    නැතුව කාලය කියන දේ එක දිගට පවතිනවා. වෙනස්වීම

    උබත් කියන්නේ අපේ අවට තියන හැමදේම, නෑදෑයෝ, වටපිටාව , ගෙදර, ඉගෙන ගන්න දේවල්, ඔක්කොම අපි හිතින් හදාගන්න සත්‍ය නොවන දේවල් කියලද ?

    ඔව්. වෙනස් වීමේ නිශ්චිත මොහොතක් තොරගන්න එක තමයි උබ ඔය කියන සාපේක්ෂ ලක්ෂය.
    ------ Post added on Jul 18, 2022 at 11:39 PM

    ඒක තමයි බන් කිව්වෙ, කාලය ඩෙෆ්යින් වෙන්නෙ, එවෙන්ට් උඩ කියල, එවෙන්ට් නතුව කාලයක් කතාකරන්න බැ කියල..හරියට කිසියම්ම ඔබ්ජෙක්ට් එකක් නැති ස්පේස් එකක ලෙන්ත් එක ඩෙෆියින් කරන්න බැ වගේ.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    කාලය කියන්නේ වෙනස් වීම.
    කාලය මනිනවා කියලා කරන්නේ වෙනස් වීම මනින එක...
    කාල පරතරයක් ගන්න තමයි මුලක් ඩිෆයින් කර ගන්න ඕනේ.. එතකොට ඒකට සාපේක්ෂව කාලය.

    උබ ඔය කියන විදියට හැමදේම අපි හිතින් හදාගන්න දේවල් නම් මේ කිරියත් අපි හිතින් හදාගත්ත දෙයක් .
    මෙහෙම බැලුවොත්
    "මම" කියන හැගීම තියෙන්නේත් ඔයාගෙ live experience එකෙ
    කිරිය තියෙන්නේත් ඔයාගෙ live experience එකෙ
    කාලය තියෙන්නේත් ඔයාගෙ live experience එකෙ .
    ඔයාට ඇස, කන, හිත තුලින් ඇරෙන්න උඩ දේවල් තියෙනවා කියලා ගන්න බෑ. එකෙන් එලියෙ දෙයක් තියෙනවා කියලා දැන ගන්න බෑ.
    Live experience එකම බොරුවක් මායාවක් නම්. මම(තමන්), කාලය, කිරිය ඇත්ත නිරපෙක්ෂව පැවතෙනවා කියලා ගන්න බැරි වෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,956
    113
    එකමත් එක රටක
    ඒක තමයි බන් කිව්වෙ, කාලය ඩෙෆ්යින් වෙන්නෙ, එවෙන්ට් උඩ කියල, එවෙන්ට් නතුව කාලයක් කතාකරන්න බැ කියල..හරියට කිසියම්ම ඔබ්ජෙක්ට් එකක් නැති ස්පේස් එකක ලෙන්ත් එක ඩෙෆියින් කරන්න බැ වගේ.
    ඒ බන් කාලය මනින්න ගියාම ඩිෆයින් කරන්න වෙන්නේ.
    සාපේක්ෂයි කියන්නේ එකක්.
    සත්‍ය නෙවෙයි හිතින් හදාගන්නවා කියන්නේ තව එකෙක්.

    උබ කොහොමද කියන්නේ අප අවට තියන දෙවල් , අපි ආශ්‍රය කරන අය , හැමදේම අපි හිතින් හදාගත්ත කියලා ?
    එහෙම බැලුවොත් ආගම කියන්නේත් හිතින් හදාගත්ත දෙයක් වෙන්ව.
    මේ එලකිරි එක උබ මම හැමෝම අපි හිතින් හදාගත්ත දෙයක් වෙන්ව.

    මෙහෙම බැලුවොත්
    "මම" කියන හැගීම තියෙන්නේත් ඔයාගෙ live experience එකෙ
    කිරිය තියෙන්නේත් ඔයාගෙ live experience එකෙ
    කාලය තියෙන්නේත් ඔයාගෙ live experience එකෙ .
    ඔයාට ඇස, කන, හිත තුලින් ඇරෙන්න උඩ දේවල් තියෙනවා කියලා ගන්න බෑ. එකෙන් එලියෙ දෙයක් තියෙනවා කියලා දැන ගන්න බෑ.
    Live experience එකම බොරුවක් මායාවක් නම්. මම(තමන්), කාලය, කිරිය ඇත්ත නිරපෙක්ෂව පැවතෙනවා කියලා ගන්න බැරි වෙනවා
    එහෙම බැලුවොත් දහමත් මායාවක් වෙන තැනකට එනව බන්.
    එහෙම ගන්න යන්න එපා. ඒක ඇතුලෙම විසංවාද එනවා.
    බුදුන් පෙරුම් පුරපු කාලයත් නිකන්ම මායාවක් වෙන්ව.
    කාලය කියන දේ මායාවක් උනාම.
    ------ Post added on Jul 18, 2022 at 11:52 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    සාපේක්ෂ කාලය කියන්නේ නිශ්චිත සිද්දියක් පාදක කරගෙන එතන ඉදන් වෙනස්වීම මනින එක.
    නැතුව කාලය කියන දේ එක දිගට පවතිනවා. වෙනස්වීම
    ඒක තමා කියන්නෙ සාපේක්ෂව කියන එක නියතයක් නෙවෙයි ඒක මේ අපි ඔක්කොම එකග වෙලා තියෙන සම්මුතියක්. තව අවුරුදු 100කින් විතර ඔක්කොම පිලිගත්තොත් තප්පර 2කක් එකකට සමානයි කියල ඊට පස්සෙ ඒක තමා සම්මුතිය. එතකොට දැන් ඉන්න අපි ඒ කාලෙට ගියොත් අපේ සම්මුතියට අනුව ඒක වැරදියි.

    උබත් කියන්නේ අපේ අවට තියන හැමදේම, නෑදෑයෝ, වටපිටාව , ගෙදර, ඉගෙන ගන්න දේවල්, ඔක්කොම අපි හිතින් හදාගන්න සත්‍ය නොවන දේවල් කියලද ?

    උබ පටලගෙන. සත්‍ය වෙන්නෙ නැත්තෙ අපි ඒවට දීල තියෙන ඩෙෆිනීශන්ස්.

    ඒව හැම එකක්ම සාපේක්ෂයි. උදාහරණයකට අපි හිතමු ළමයෙක් හදාගන්න ගන්නව කියල එතකොට එයාට සාපේක්ෂව එයා අම්ම කියන්නෙ අපේ සම්මුති අනුව අපි අම්ම කියන කෙනාට නෙවෙයි. එතකොට එයාගෙ නෑදෑයො හැම කෙනාම වෙනස් වෙනව එයා හදිසියෙ හරි තෙරුම් ගත්තොත් ඒ ඉන්නෙ එයාගෙ ඇත්ත අම්ම නෙවෙයි කියන එක.

    නිව්ටන් දැනගෙන හිටියෙ නෑනෙ එයාගෙ නියම වරදිනව කියල හේතුව එයාගෙ කාලෙ තිබ්බ සම්මුතිවලට අනුව කාලය එහෙම වෙනස් වෙන දෙයක් නෙවෙයි. ඒත් දැන් අපි දන්නවනෙ ඒක එහෙම නෑ කියල. එතකොට අපි තව දැනගන්න ගන්න අපි මේ දීල තියෙන අර්තදැක්වීම් වෙනස් කියන එක තේරුන් ගන්නව. ඒකයි සත්‍ය නෑ කියන්නෙ අපේ අර්ත දැක්වීම්.
     
    • Like
    Reactions: S_M_S

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ඒ බන් කාලය මනින්න ගියාම ඩිෆයින් කරන්න වෙන්නේ.
    සාපේක්ෂයි කියන්නේ එකක්.
    සත්‍ය නෙවෙයි හිතින් හදාගන්නවා කියන්නේ තව එකෙක්.

    උබ කොහොමද කියන්නේ අප අවට තියන දෙවල් , අපි ආශ්‍රය කරන අය , හැමදේම අපි හිතින් හදාගත්ත කියලා ?
    එහෙම බැලුවොත් ආගම කියන්නේත් හිතින් හදාගත්ත දෙයක් වෙන්ව.
    මේ එලකිරි එක උබ මම හැමෝම අපි හිතින් හදාගත්ත දෙයක් වෙන්ව.

    එහෙම බැලුවොත් දහමත් මායාවක් වෙන තැනකට එනව බන්.
    එහෙම ගන්න යන්න එපා. ඒක ඇතුලෙම විසංවාද එනවා.
    බුදුන් පෙරුම් පුරපු කාලයත් නිකන්ම මායාවක් වෙන්ව.
    කාලය කියන දේ මායාවක් උනාම.
    ------ Post added on Jul 18, 2022 at 11:52 PM

    උබ හිතපන් උබ ඉන්නෙ කිසිම දෙයක් නති ස්පේස් එකක කියල, උබට ලෙන්ත් එකක් කියන එක්ස්පෙරියන්ස් එකක් හීනෙන්වත් දැනේද?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,956
    113
    එකමත් එක රටක
    ඒක තමා කියන්නෙ සාපේක්ෂව කියන එක නියතයක් නෙවෙයි ඒක මේ අපි ඔක්කොම එකග වෙලා තියෙන සම්මුතියක්. තව අවුරුදු 100කින් විතර ඔක්කොම පිලිගත්තොත් තප්පර 2කක් එකකට සමානයි කියල ඊට පස්සෙ ඒක තමා සම්මුතිය. එතකොට දැන් ඉන්න අපි ඒ කාලෙට ගියොත් අපේ සම්මුතියට අනුව ඒක වැරදියි.

    උබ පටලගෙන. සත්‍ය වෙන්නෙ නැත්තෙ අපි ඒවට දීල තියෙන ඩෙෆිනීශන්ස්.

    ඒව හැම එකක්ම සාපේක්ෂයි. උදාහරණයකට අපි හිතමු ළමයෙක් හදාගන්න ගන්නව කියල එතකොට එයාට සාපේක්ෂව එයා අම්ම කියන්නෙ අපේ සම්මුති අනුව අපි අම්ම කියන කෙනාට නෙවෙයි. එතකොට එයාගෙ නෑදෑයො හැම කෙනාම වෙනස් වෙනව එයා හදිසියෙ හරි තෙරුම් ගත්තොත් ඒ ඉන්නෙ එයාගෙ ඇත්ත අම්ම නෙවෙයි කියන එක.

    නිව්ටන් දැනගෙන හිටියෙ නෑනෙ එයාගෙ නියම වරදිනව කියල හේතුව එයාගෙ කාලෙ තිබ්බ සම්මුතිවලට අනුව කාලය එහෙම වෙනස් වෙන දෙයක් නෙවෙයි. ඒත් දැන් අපි දන්නවනෙ ඒක එහෙම නෑ කියල. එතකොට අපි තව දැනගන්න ගන්න අපි මේ දීල තියෙන අර්තදැක්වීම් වෙනස් කියන එක තේරුන් ගන්නව. ඒකයි සත්‍ය නෑ කියන්නෙ අපේ අර්ත දැක්වීම්.
    ඒ අපි දීල තියන නිර්වචන. ඒ විදියට සාපේක්ෂයි...
    විද්‍යාවේ තියන හැමදේම මුලින් හදාගත්ත රාමු ඇතුලේ පැහැදිලි කරන්න පාවිච්චි කරපු කතා. ඒ විදියට සාපේක්ෂයි.

    එහෙම කියලා අපි ඉන්නේ සත්‍ය නොවන හිතින් මවාගත්ත කාලය අදාළ නැති ලෝකෙක වගේ කියන එක වැරදි.
    හැමදේම හිතින් හදාගත්ත ලෝකෙක ආගම දහම විතරක් නිරපේක්ෂ වෙන්න විදියක් නැ .

    උබ හිතපන් උබ ඉන්නෙ කිසිම දෙයක් නති ස්පේස් එකක කියල, උබට ලෙන්ත් එකක් කියන එක්ස්පෙරියන්ස් එකක් හීනෙන්වත් දැනේද?
    ඒකට තමයි එක සාපේක්ෂ ලක්ෂයක් ඩිෆයින් කරන්න ඕනේ .

    කාලය කියන්නේ වෙනස්වීම
    කාලය මනින්න තමයි වෙනස්වීමේ එක සිද්දියක් තෝරාගන්න ඕනේ.
    සිද්දි දාමයක් අතරින් එක සිද්දියක් අරගෙන ඒකට සාප්ක්ෂාව වෙනස්වීම මනිනවා.
    ------ Post added on Jul 19, 2022 at 12:02 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Pls explain more about this machan.
    හරි ඕක අයිස්ටයින් හිතුවේ මෙහෙමයි. පොර දැක්කා ඉනිමගකින් වැටෙන මිනිහෙක්ව. එයා ගුරුත්වය යටතේ නේ වැටෙන්නේ. අයින්ස්ටයින් විශුවලයිස් කළා පොර ස්පේස් එකේ ඉන්නවා නම් වැටෙන්නේ නැනේ. ගුරුත්වයක් නැ . ගුරුත්වයේ තවරණයෙන් යන රොකට් එකක මේ මිනිහා ඉන්නවා කියල හිතන්න. දැන් මිනිහා ස්කෙල් එකක ඉදන් බර බැලුවොත් පෘතුවියේ තියන බරම තියෙන්න ඕනේ. ඒ කියන්නේ රොකට් එකේ ත්වරණය නිසා ඇග මත (පල්ලෙහාට ) බලයක් ඇති වෙනවා. දැන් මේ වෙලේ එයා ලයිට් එකක් ගැහුවොත් ඉන්න කාමරේ කෙලින් එහා කෙලවරට එකත් පල්ලෙහාට බෙන්ඩ් වෙන්න ඕනේ නේද කියල පොර හිතුවා(Count kala නොහැකි ඉතා කුඩා ප්‍රමාණයක්). ඒ කියන්නේ ආලෝක කිරණ බෙන්ඩ් උනා ෆෝර්ස් එකක යටතේ. ඒ ෆෝර්ස් එක ග්රවිටි එකට සමාන නිසා තියරියක් අවා "ආලෝක කදම්බ ගුරුත්වය යටතේ බෙන්ඩ් වෙනවා කියල."

    දැන් තමා ගේම. බෙන්ඩ් උනා කියන්නේ දිග වැඩි කියන එකනේ. අයින්ස්ටයින් තීරණය කළා බෙන්ඩ් වෙලා වගේ තිබ්බට එක තමා කෙටිම මග කියන එක. උද්දහරන විදිහට පෘතුවියේ මතුපිට ඉරක් ඇන්දොත් පොයින්ට් දෙකක් අතර එකට වඩා කොටයි කරව් එකක් ඇන්දොත් ඒ දෙක අතරම. ඒ වගේ වැඩක් ස්කන්දය සහ ශක්තිය තියන තැනක් වටේ ස්පේස් එක බෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ කෙටිම මග ස්ට්‍රේට් ලයින් එකක් නෙමේ. බෙන්ඩ් උන එක. මොකද ස්පේස් එක බෙන්ඩ් වෙනවා ඒ තැනදී.

    space-time.png

    මේක බලන්න ස්පේස් එක කරව් වෙලා තියන නිසා ඔය රෙඩ් පාත් එකේ තමා ආලෝකය යන්නේ. එක තමා කෙටිම දුර. හැබැයි ඕක අපිට පෙන්නේ නැති නිසා අපිට පෙන්නේ ආලෝකය නැවිලා යනවා වගේ. එත් ආලෝක කිරණ ගිහින් තියෙන්නේ ශෝටෙස්ට් ම පාත් එකේ.

    හරි දැන් මේක උපකල්පනයක් නේ. මේක ප්‍රක්ටිකලි ඔප්පු උනේ අර ෆුල් සෝලා ඉක්ලිප්ස් එකේදී වෙනදා තරුව තියෙන්න ඕනේ තැන නෙමේ තියෙන්නේ කියල ඔප්පු කළා ඊට පස්සේ. ඒ කියන්නේ ඉර ලගින් ආලෝක කදම්බ එනකොට ඉරේ ගුරුත්ව බලය යටතේ ස්පේස් එක බෙන්ඩ් වෙනවා. එකෙන් ආලෝක කදම්බත් අර උඩින් කිව්වා වගේ බෙන්ඩ් උනා. ඒ කියන්නේ ආලෝකය හැම වෙලේම කෙටිම දුරෙන් යන්නේ.
    figure-1.jpg

    අයින්ස්ටයිල් ලොක්කාගේ සාපේක්ෂතා වාදයත් මෙතැනින්ම ඕනේ නම් ඔප්පු කරන්න පුළුවන්.
    ========================================================================

    එක වෙන්නේ මෙහෙමයි. දැන් උඩින් යන්නේ ස්පේස් එක. ටයිම් ඒක ගැන බැලුවා නම් රිලටිවිටි තියරි එක හරි.
    එක හරිම සිම්පල්.

    space-time-2.png

    පල්ලෙහා රූපේ පොයින්ට් A ඉදන් B යන්න ග්‍රවිටි නැති වෙලේ එක දුරකුත් , ග්රවිටි එක යටතේ තව දුරකුත් යනවා නේ. ආලෝකයේ වේගය එක සමානයි.

    වේගය = දුර/කාලය

    එහෙනම් පුතේ එකම වේගයක් තියාගෙන වෙනස් දුරවල් යන්න නම් කාලය කියන සදකේ නේද වෙනස් වෙන්න ඕනේ. එහෙම පුතේ ගුරුත්වය හෝ වෙනයම් ඒ සමාන බලයක් යටතේ කාලය ගලන වේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනස් ගුරුත්ව ඇති ලෝක හෝ ස්ථාන වල කාලය යන්නේ වෙනස් විදිහට. ඕක තමා ලොක්කගේ ස්පෙෂල් රිලෙටිවිටි කියන්නේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ඒ අපි දීල තියන නිර්වචන. ඒ විදියට සාපේක්ෂයි...
    විද්‍යාවේ තියන හැමදේම මුලින් හදාගත්ත රාමු ඇතුලේ පැහැදිලි කරන්න පාවිච්චි කරපු කතා. ඒ විදියට සාපේක්ෂයි.

    එහෙම කියලා අපි ඉන්නේ සත්‍ය නොවන හිතින් මවාගත්ත කාලය අදාළ නැති ලෝකෙක වගේ කියන එක වැරදි.
    හැමදේම හිතින් හදාගත්ත ලෝකෙක ආගම දහම විතරක් නිරපේක්ෂ වෙන්න විදියක් නැ .

    ඒකට තමයි එක සාපේක්ෂ ලක්ෂයක් ඩිෆයින් කරන්න ඕනේ .

    කාලය කියන්නේ වෙනස්වීම
    කාලය මනින්න තමයි වෙනස්වීමේ එක සිද්දියක් තෝරාගන්න ඕනේ.
    සිද්දි දාමයක් අතරින් එක සිද්දියක් අරගෙන ඒකට සාප්ක්ෂාව වෙනස්වීම මනිනවා.
    ------ Post added on Jul 19, 2022 at 12:02 AM

    එක්ස්පිරියන්ස් කරන්න ඔබ්ජෙක්ට් එකක් නැති ස්පේස් එකක කොහොමද බන් සාපෙක්ශ ලක්ශයක් ඩෙෆයින් කරන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,956
    113
    එකමත් එක රටක
    එක්ස්පිරියන්ස් කරන්න ඔබ්ජෙක්ට් එකක් නැති ස්පේස් එකක කොහොමද බන් සාපෙක්ශ ලක්ශයක් ඩෙෆයින් කරන්නෙ?
    එක ඉතින් කාලය මනින්න ඔරලෝසුවක් නෑ කියනව වගේ දෙයක් බන්. තැනක් තීරණය කරන්න පුලුවන් නම් එතනට සාප්ක්ෂාව දිගක් හරි , කාල පරතරයක් හරි මනින්න පුලුවන්.

    හැමදේම හිතින් මවාගත්ත වගේ තැනකට ගියොත් දහමත් , ඉගෙන ගන්න දේවලුත් එතනට වැටෙනවා .

    ත්‍රෙඩ් එකේ හිතින් මවාගත්ත දේවල් වලට වඩා තේරුමක් තියන , පදනමක් තියන ගොඩක් දේවල් කට්ටිය දාල තියන නිසා ඕව ගැන වැඩිය කියවන්න යන්නේ නෑ . @HAneo වගේ වැදගත් දේවල් දාන්න ට්‍රයි කරන උන්ට හරි නෑ .
     
    • Like
    Reactions: HAneo

    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    ඒ බන් කාලය මනින්න ගියාම ඩිෆයින් කරන්න වෙන්නේ.
    සාපේක්ෂයි කියන්නේ එකක්.
    සත්‍ය නෙවෙයි හිතින් හදාගන්නවා කියන්නේ තව එකෙක්.

    උබ කොහොමද කියන්නේ අප අවට තියන දෙවල් , අපි ආශ්‍රය කරන අය , හැමදේම අපි හිතින් හදාගත්ත කියලා ?
    එහෙම බැලුවොත් ආගම කියන්නේත් හිතින් හදාගත්ත දෙයක් වෙන්ව.
    මේ එලකිරි එක උබ මම හැමෝම අපි හිතින් හදාගත්ත දෙයක් වෙන්ව.

    එහෙම බැලුවොත් දහමත් මායාවක් වෙන තැනකට එනව බන්.
    එහෙම ගන්න යන්න එපා. ඒක ඇතුලෙම විසංවාද එනවා.
    බුදුන් පෙරුම් පුරපු කාලයත් නිකන්ම මායාවක් වෙන්ව.
    කාලය කියන දේ මායාවක් උනාම.
    ------ Post added on Jul 18, 2022 at 11:52 PM
    සියල්ලෙන් සියල්ල "අතහැරෙන්නෙ" ඒ හින්ද වෙන්න පුලුවන්.
    තිබ්බ ලොකයට මම ඉපදුනා කියන්නෙ භෞතිකවාදි චින්තනය
    මම මැරුණම මේ ලොකෙ ඉවරයි කියන්නෙ විඥානවාදී චින්තනය
    (ඔක්කොම ඔලුවෙ ඇතුලෙ නම් මම මේක ටයිප් කරපු එක වැඩක් නෑනේ .)
    ඔය දෙකම වැරදි මත විදිහට තමා පෙන්නලා තියෙන්නේ
    හැබැයි ලෞකික සම්මා දිඨ්ටිය තියෙන්නේ ලෝකය තියෙනවා කියන තැනින්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    එක ඉතින් කාලය මනින්න ඔරලෝසුවක් නෑ කියනව වගේ දෙයක් බන්. තැනක් තීරණය කරන්න පුලුවන් නම් එතනට සාප්ක්ෂාව දිගක් හරි , කාල පරතරයක් හරි මනින්න පුලුවන්.

    ඔබ්ජෙක්ට් නැති ස්ප්ස් එකක නැනක් තිරනය කරන්න බැ කියල තමයි කියන්නෙ මේ. ඒ කියන්නෙ, ලෙන්ත් එකක් ඩිෆියින් කරන්න බැ කියල කියන්නෙ. දැන් ගොන් කතාවක් කියන්න එපා අර ඔරලොසුව වගේ රූලක් ගෙනාවනම් හරිනෙ කියල, රුල මෙසර්මන්ට්ස් ඩිෆයින් කරල තියෙන්න ස්පේස් එකේ ඔබ්ජෙක්ට් පදනම් කරගෙනම තමය්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,956
    113
    එකමත් එක රටක
    ඔබ්ජෙක්ට් නැති ස්ප්ස් එකක නැනක් තිරනය කරන්න බැ කියල තමයි කියන්නෙ මේ. ඒ කියන්නෙ, ලෙන්ත් එකක් ඩිෆියින් කරන්න බැ කියල කියන්නෙ. දැන් ගොන් කතාවක් කියන්න එපා අර ඔරලොසුව වගේ රූලක් ගෙනාවනම් හරිනෙ කියල, රුල මෙසර්මන්ට්ස් ඩිෆයින් කරල තියෙන්න ස්පේස් එකේ ඔබ්ජෙක්ට් පදනම් කරගෙනම තමය්.
    අයියෝ බන් තේරුමක් නෑ .
    ලක්ෂයක් තීරණය කරාම ඒකට සාපේක්ෂව මනිනවා. සරල දේවල්. කාලය උනත් , දුර උනත් එහෙමයි.

    මමත් කිව්වේ සිද්දි දාමයක් ඇතුලේ එක තැනක් සාප්ක්ෂ කරගෙන කාලය මනින්න පුලුවන්.
    එහෙම අපි ලක්ෂයක් තීරණය කරගත්තේ නෑ කියලා වෙනස්වීම නැතිවෙන්නේ නෑ . ඒක දිගටම තියනව.
    ඔය උබ කියන ස්පේස් එකේ තැනක් තීරණය කර ගන්න බැරි රිසෝස් නැති කම.. නැතුව එහෙම දුර කියලා දෙයක් නෑ නෙවෙයි.

    කොහොමත් උබ කිව්වා අපි අවට තියන සියල්ල හිතින් මවාගත්ත සත්‍ය නොවන දේවල් කියන දේ ඒ දේවල් වලට වගේම දහමටත් අයිති වෙන්න ඕනේ. දහම විතරක් නිරපේක්ෂ නැ . ඒවත් සාපේක්ෂයි එහෙනම්. ඕක නිකන් අන්තයට ගිහින් කිසි තේරුමක් නැති දෙයක් ගානට එනව..
     
    • Like
    Reactions: HAneo and batwise

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    ඒ අපි දීල තියන නිර්වචන. ඒ විදියට සාපේක්ෂයි...
    විද්‍යාවේ තියන හැමදේම මුලින් හදාගත්ත රාමු ඇතුලේ පැහැදිලි කරන්න පාවිච්චි කරපු කතා. ඒ විදියට සාපේක්ෂයි.
    නිර්වචන හැදෙන්නෙ අපි ඒ දේවල් හිතෙන් මවාගන්න නිසා. ඒව සාපේක්ෂයි අපේ එක්ස්පීරියන්ස් වලට.

    හැම දේම සම්මුතියක් ( සාපෙක්ෂ ) කියන එක බටහිරට අලුත් උනාට පෙරදිග දැනුමට ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒක නිසා තමා විද්‍යව අපිට නිරපේක්ෂ සත්‍යක් විදියට ගන්න බැරි. ඔක මේ ලන්කාව වගේ රටවල ආගම් වගේ අදහනව ඒක හරිම හරි විද්‍යාත්මක ක්‍රමය තමා ක්‍රමය වගේ. ඒක වැරදියි. හැමදේම සාපේක්ෂයි නන් ඔයා කියනව වගේ විද්‍යාව විතරක් සාපේක්ෂ නොවී තියෙන්න බෑනෙ.

    එහෙම කියලා අපි ඉන්නේ සත්‍ය නොවන හිතින් මවාගත්ත කාලය අදාළ නැති ලෝකෙක වගේ කියන එක වැරදි.
    හැමදේම හිතින් හදාගත්ත ලෝකෙක ආගම දහම විතරක් නිරපේක්ෂ වෙන්න විදියක් නැ .
    ආගම දහම නෙවෙයි නිරපේක්ෂ. ඇත්තටම සිද්ද වෙන දේ තමා නිරපේක්ෂ. ඒක බෞද්ධ වෙන අපි විශ්වාස කරනව මෙහෙම වෙන්න ඇති කියල දේව ආගම් පිලිගන්න අය විශ්වාස කරනව ඒක මෙහෙම වෙන්න ඇති කියල. ඒව සන්වාද. බුදුහාමුදුරුවො උනත් තමන්ම තෙරුන්ගන්න කිව්වෙ ඒක නිසා තමා.

    උබ ඔය අහන්නෙ සියවස් ගාණක් තිස්සෙ මිනිස්සු කල්පනා කරපු ප්‍රශ්නයක්. මේ තියෙන්නෙ ඒ ප්‍රශ්නෙ.
    https://en.wikipedia.org/wiki/Mind–body_problem

    ඔය කොටස් එකක්වත් වැරදිත් නෑ හරිත් නෑ ඕව වාද විතරයි. ඔය කොටස් ඔක්කොටම එක එක යූස් කේස් තියෙනව සමහර අවස්තාවල හරි කියන්න පුලුවන්.
    ඔය මවාගන්නව කියන එක උබ කියන ලෙවල් එකෙම්ම වෙනව කියල පිලිගන්න අය ඉන්නව ඒ අය කියන්නෙ කිසිම පිසිකල් දෙයක් නෑ ඔක්කොම මනසෙ තමා තියෙන්නෙ කියල.

    තව කොටසක් ඉන්නව මනස කියල දෙයක් නෑ හැම එකම පිසිකල් වෙන දේවල් ටිකක්ම තමා කියල.

    බුද්ධාගම ඔය දෙකෙන් මැද ඒ කියන්නෙ මනස සහ පිසිකල් කියන දෙකේම සන්කලනයක් කියල තමා පිලිගන්නෙ. ඉන්දියාවෙ සමහර ආගම් මනස විතරක් තියෙනව කියල පිලිගන්නෙ. සමහර විද්‍යඥයො මනස පිලිගන්නෙම නෑ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    අයියෝ බන් තේරුමක් නෑ .
    ලක්ෂයක් තීරණය කරාම ඒකට සාපේක්ෂව මනිනවා. සරල දේවල්. කාලය උනත් , දුර උනත් එහෙමයි.

    බන්, මනින්නෙත්, ඔබ්ජෙක්ට් බේස් කරගත්ත් ප්‍රි-ඩිෆින් කරපු දෙයකින්නෙ...අය්යො..

    මමත් කිව්වේ සිද්දි දාමයක් ඇතුලේ එක තැනක් සාප්ක්ෂ කරගෙන කාලය මනින්න පුලුවන්.
    එහෙම අපි ලක්ෂයක් තීරණය කරගත්තේ නෑ කියලා වෙනස්වීම නැතිවෙන්නේ නෑ . ඒක දිගටම තියනව.

    වෙනස් වෙන ඉවෙන්ට් තියෙන නිසා තමයි ඩෙෆින් කරන්න පුලුවන් කිව්වෙ බන්.

    ඔය උබ කියන ස්පේස් එකේ තැනක් තීරණය කර ගන්න බැරි රිසෝස් නැති කම.. නැතුව එහෙම දුර කියලා දෙයක් නෑ නෙවෙයි.

    රිසෝස් නැ කියන්නෙ, ඔබ්ජෙක්ට් නැ කියන එක තමයි.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,956
    113
    එකමත් එක රටක
    නිර්වචන හැදෙන්නෙ අපි ඒ දේවල් හිතෙන් මවාගන්න නිසා. ඒව සාපේක්ෂයි අපේ එක්ස්පීරියන්ස් වලට.

    හැම දේම සම්මුතියක් ( සාපෙක්ෂ ) කියන එක බටහිරට අලුත් උනාට පෙරදිග දැනුමට ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒක නිසා තමා විද්‍යව අපිට නිරපේක්ෂ සත්‍යක් විදියට ගන්න බැරි. ඔක මේ ලන්කාව වගේ රටවල ආගම් වගේ අදහනව ඒක හරිම හරි විද්‍යාත්මක ක්‍රමය තමා ක්‍රමය වගේ. ඒක වැරදියි. හැමදේම සාපේක්ෂයි නන් ඔයා කියනව වගේ විද්‍යාව විතරක් සාපේක්ෂ නොවී තියෙන්න බෑනෙ.

    ආගම දහම නෙවෙයි නිරපේක්ෂ. ඇත්තටම සිද්ද වෙන දේ තමා නිරපේක්ෂ. ඒක බෞද්ධ වෙන අපි විශ්වාස කරනව මෙහෙම වෙන්න ඇති කියල දේව ආගම් පිලිගන්න අය විශ්වාස කරනව ඒක මෙහෙම වෙන්න ඇති කියල. ඒව සන්වාද. බුදුහාමුදුරුවො උනත් තමන්ම තෙරුන්ගන්න කිව්වෙ ඒක නිසා තමා.

    උබ ඔය අහන්නෙ සියවස් ගාණක් තිස්සෙ මිනිස්සු කල්පනා කරපු ප්‍රශ්නයක්. මේ තියෙන්නෙ ඒ ප්‍රශ්නෙ.
    https://en.wikipedia.org/wiki/Mind–body_problem

    ඔය කොටස් එකක්වත් වැරදිත් නෑ හරිත් නෑ ඕව වාද විතරයි. ඔය කොටස් ඔක්කොටම එක එක යූස් කේස් තියෙනව සමහර අවස්තාවල හරි කියන්න පුලුවන්.
    ඔය මවාගන්නව කියන එක උබ කියන ලෙවල් එකෙම්ම වෙනව කියල පිලිගන්න අය ඉන්නව ඒ අය කියන්නෙ කිසිම පිසිකල් දෙයක් නෑ ඔක්කොම මනසෙ තමා තියෙන්නෙ කියල.

    තව කොටසක් ඉන්නව මනස කියල දෙයක් නෑ හැම එකම පිසිකල් වෙන දේවල් ටිකක්ම තමා කියල.

    බුද්ධාගම ඔය දෙකෙන් මැද ඒ කියන්නෙ මනස සහ පිසිකල් කියන දෙකේම සන්කලනයක් කියල තමා පිලිගන්නෙ. ඉන්දියාවෙ සමහර ආගම් මනස විතරක් තියෙනව කියල පිලිගන්නෙ. සමහර විද්‍යඥයො මනස පිලිගන්නෙම නෑ.
    භෞතික ලෝකේ උනත් විද්‍යාවේ උනත් ඔය කියන දුර , කාලය සාපේක්ෂ කම හරි.
    නිරපේක්ෂ දෙයක් කියලා හොයන්න දෙයක් නෑ .
    ඒවා ගැන නෙවෙයි බන් මේ කියන්නේ. ඕවා හැමෝම දන්නා පිළිගන්න දේවල්. එකකට සාපේක්ෂව මිනුම් කරන්නේ. අපි හදාගත්ත රාමු, නිර්වචනය ඇතුලේ දේවල් දිහා බලන්නේ. ඒවා හරි.
    මේ කියන්නේ බුදු කෙනෙකුට කාලය අදාළ නෑ , සත්‍ය අවබෝද කරගත්තා කෙනෙක්ට කාලය වෙනස් වගේ කතාවක්.
    එහෙම නැතුව කාලය ඔය කියන සාපේක්ෂ කම අපි හැමෝටම තේරෙනව.. මේ කියන්නේ හැමෝටම තේරෙන්නේ නැති එකක් තියනව කියලා.. එහෙම එකක් ගැන තර්ක කරල තේරුමකුත් නෑ හැබැයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    සත්‍ය අවබෝද කරගත්තා කෙනෙක්ට කාලය වෙනස් වගේ කතාවක්.
    මට නන් හිතෙන්නෙ කාලය නෙවෙයි වෙනස් ඒකට දෙන අර්ත දැක්වීමයි වෙනස් වෙන්නෙ. එතකොට එකෙන් කරගන්න පුලුවන් වැඩත් වෙනස් වෙනව.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,956
    113
    එකමත් එක රටක
    මට නන් හිතෙන්නෙ කාලය නෙවෙයි වෙනස් ඒකට දෙන අර්ත දැක්වීමයි වෙනස් වෙන්නෙ. එතකොට එකෙන් කරගන්න පුලුවන් වැඩත් වෙනස් වෙනව.
    බුදුන් ට කාලය වෙනස් වීම දැනෙන්නේ නෑ වගේ දෙයක් නෑ කියල මම කිව්වේ. පිරිනිවන් පාන කාලය තීරණය කරා කියනව.
    වෙනස් වීම ගත්තොත් බුදුන් කියන්නේ විඩාව , බඩගින්න, වියපත් වීම දැනුනු, දවසේ යම් කාලයක් නිදාගත්ත කෙනෙක්. ශාරීරික පිඩා දැනිල බෙහෙත් ගත්ත කෙනෙක්... ඔය කිසි දෙයක් දැනීමක් නැති කෙනෙක් වගේ තැනක ඉදන් කතා කරන එක තේරුමක් නෑ .
     
    • Love
    Reactions: HAneo