කාලයේ ඖෂධය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මිතුරෙකු මුණගැසී
    ඇසුවා වත ගොත
    ඒ අතර තිබුණා
    නුඹ ගැනත් විස්තර

    කාලයේ ඖෂධය
    ඉරුණු තැන් මැහුවට
    බොහෝ තැන් තියෙනවා
    ඉදිකට්ට මගහැරිය..

    - තීක්ෂණ ශ්‍රී විජේසිංහ-

    ______________________________________________
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    You can love Chandrika , you can love Mahinda , you can love SF , you can love My3 but True Love always lies with Ranil Hamu. - (Double Major degree holder in maths) The great
    Anura Kumara :D :yes: :D