කාලය අර්ථදක්වන්නෙ කොහොමද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    ඔය කියන විදිහට දිව්‍යලෝකාදී ස්ථාන වල රාමුව වෙනස් වෙන්නෙ මොකක් මතද.. චලිතයද ගුරුත්වාකර්ෂණයද වෙනත් මොකක් හරිද..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    Google එකේ ගහපන් how to define second කියලා.
    තත්පරය අර්ථ දක්වන හැටි එයි. නැත්තං AL ක්ලාස් පටන් ගත්ත එකෙක් ගෙන් අහපන්. Physics වල පළවෙනි පාඩම ඒකක හා මාන වල ඕක කියනවා
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Google එකේ ගහපන් how to define second කියලා.
    තත්පරය අර්ථ දක්වන හැටි එයි. නැත්තං AL ක්ලාස් පටන් ගත්ත එකෙක් ගෙන් අහපන්. Physics වල පළවෙනි පාඩම ඒකක හා මාන වල ඕක කියනවා
    කාලය මූලික ඒකකයක් කියලne physics පටන්ගන්නෙ.. ඒ කියන්නෙ ඔය යුනිට් වලින් ඕක අර්ථදක්වන්ඩ බෑ.. second kiyana eke definition eka denne specimen ekak aranne..ekata sapekshawa si units wisthara karaddi
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,226
    113
    Mother Earth
    ඒත් තිබ්බ විදිහටම රවුමට එන්නෑනෙ, කපපු තැන අඩුව තියෙනවනෙ
    ඉතින් රවුමට ගන්න ඕන නම් කොස් ගෙඩිය දෙකට පළලා ඇතුළේ මදුළු කිලෝ එකක් අයින් කරල ආයෙ පලු දෙක අලවනවා. :P
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉතින් රවුමට ගන්න ඕන නම් කොස් ගෙඩිය දෙකට පළලා ඇතුළේ මදුළු කිලෝ එකක් අයින් කරල ආයෙ පලු දෙක අලවනවා. :P
    එතකොට මදුලු වල පිහිටීම වෙනස් වෙනවනෙ not the same
     
    • Wow
    Reactions: Candid-B

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඔය කියන විදිහට දිව්‍යලෝකාදී ස්ථාන වල රාමුව වෙනස් වෙන්නෙ මොකක් මතද.. චලිතයද ගුරුත්වාකර්ෂණයද වෙනත් මොකක් හරිද..
    ඔය දෙකම මත වෙන්ඩත් පුලුවන් දෙකෙන් එකක් මත වෙන්ඩත් පුලුවන්. ඕක කාලතරනය ඒ කියන්නෙ time travelling කියන එක නෙවේ ඔය තම්බ්නේල් එකේ තියෙනවා වගේ ඕක time dilation.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    The definition of time can be many. Time before Special Relativity was defined in many ways starting with Aristotle. With Special Relativity, the Time is not exactly a physical concept but rather becomes a mathematical symbol.

    I think it's best explained by the great late Physicist John Wheeler ( who coined the term black hole and also credited with naming other phenomena such as geons, wormholes, and quantum foam) - Professor of Physics at Princeton & University of Texas.

    He once admitted he couldn’t do better than quote a bit of graffiti he’d read on a wall - “Time is nature’s way to keep everything from happening at once.”
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    in science or any other way

    එතකොට බුද්ධාගමේ එහෙම තියෙන භෞතික ශරීර නැති බ්‍රහ්ම ලෝක වල කාලය ගතවීමක් නැතිවෙන්ඩ ඕනනෙ..ඒත් එයාලටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනවනෙ නිශ්චිත
    කාලය ගැන අර්ථ දැක්වීමක් දීගන්න බැරිව අපායේ/දිව්‍ය ලෝකෙ කල්පගාණක් ඉන්න වෙනවා වගේ කතා කිසි තේරුමක් නෑ
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    මෙහෙම එකක් අහලා තියෙනවා
    සිතක 11 ක් තියෙනවාලු. (චෛතිසික ආයෙ ඇති)

    සිතක් ගත්තොත් ඒකෙ attribute 11k තියෙනවා

    අතීත ,වර්තමාන ,අනාගතය (කාලය )

    දුර, ලග ,ගණ, සියුම් (අවකාශය )

    හීන, ප්‍රනීත

    අභ්‍යන්තර ,භාහිර

    අභ්‍යන්තර කියන එක තමා මම, මගෙ feeling එකට හේතුව . මම හිතනවා කියන එක වැරදි එක අනුව භාහිර කියන්නේ ලෝකය කියන හැගීම.

    කාලය , අවකාශය කියලා කියන්නේ ඒ අනුව හිතක තියෙන data value එකක් එකක් වගෙ එකක්

    ඔය විදිහට සිතක කාලය පිලිබඳ value එක අනුව කාලයක් ගතවුනා කියන හැගීමක් එනවා.

    ඔය 11 ගත්තොත් ඕකට අයිති නැති experience එකක් අපිට විස්තර කරන්න බෑ
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    පවතින යමක් ඇද්ද ඒ සියල්ල කාලයත් අවකාෂයත් අතර පවතින දෑ වෙයි..
    ඒ අනුව කාලය යනු විනාශ වී ගිය අතීතයත්... වෙනස් වෙමින් පවතින වර් තමානයත්... තවම හට නොගත් අනාගතයත් වෙයි..
    ඒ අනුව වර්තමාන කාලය යනු මේ දිනයද... මේ පැය ද... මේ විනාඩීයද.. මේ තප්පරයද... නැත... තත්පරයකින් ලක්ෂයකින් පංගුවටත් වඩා කුඩා කාල මාත්‍රයකි...

    මෙතන අවකාශය යන්න ට ලග දුර, සියුම් ගොරෝසු, හීන ප්‍රනීත, භාහිර අභ්‍යන්තර, යන 8 තැනක ඉන්න පුළුවන්... මේ අංග 8 ට මහපොළවේ ඕනෑම ස්ථානයක් අහසේ මුහුදේ ඕනෑම ස්ථානයක්... විශ්වයේ ඕනෑම ස්ථානයක් අයත්... (ඒ වගේම ඕනෑම සොබවයක් අයත්)

    ඒ අනුව කාලයත් අවකාෂයත් අතර වෙනස්වෙමින් පැවතීම තමයි මේ අපි කරන්නේ... අන් අය කරන්නෙත්.. මුළු ලෝකයම... සමස්ත විශ්වයටම සිදු වෙන්නෙත්

    වේගයෙන් වෙනස්වන අවකාශ මාත්‍රයත් කාල මාත්රයත් අතර මේ මොහොතේ පැවතීම වර්තමාන කාලය..
    මිට කාල මාත්‍රයකට පෙර හා අවකාශ මාත්‍රයකට පෙර පැවතියේ (වර්තමානය වන විට වැනසී ගොස් ඇත්තේ) අතීත කාලයයි..
    තව කාල මාත්රයකින් හා අවකාශ මාත්‍රයකින් අනාගතයේ ඇති වෙන්නේ (තවම හට නොගත්) අනාගත කාලයයි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    (මේක අහපු දැකපු කියවපු දේවල් එක්ක හිතෙන සහ තේරුන විධිය.)
    කාලය කියලා දෙයක් ඇත්තටම නෑ කියන එක තමයි තේරුණේ. තියෙන්නේ වෙනස් වීමක් විතරයි.අපි ලේසිවට කාලය කියලා සංකල්පයක් හදාගෙන තියෙනවා. ඒත් ඇත්තටම එහෙම දෙයක් නෑ. වෙනස්වීම මනින්න සාපේක්ෂව යොදාගත්ත මිනුමක් වගේ තමයි එහෙම බැලුවම.

    Science වල පූර්ණ නිගමනයක් වරදිනවා එහෙම බැලුවොත් මොකද time කියලා දෙයක් ඇත්තටම නෑ. හැබැයි තියෙනවා කියලා උපක්ලපනය කරනවා නේ. ඔතන ප්‍රශ්නයක් වෙන්නේ නෑ වෙනස්වීම කියන එක ඒකාකාරීව සිද්ධ වෙනකං. හැබැයි වෙනස්වීම වෙනස් වෙනකොට science වල තියෙන time කියන එකේ නිවැරදි බව අඩු වෙනවා කියලා හිතෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: nipund

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    එතකොට බුද්ධාගමේ එහෙම තියෙන භෞතික ශරීර නැති බ්‍රහ්ම ලෝක වල කාලය ගතවීමක් නැතිවෙන්ඩ ඕනනෙ..ඒත් එයාලටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනවනෙ නිශ්චිත
    na machan.. man ethana bauthika kiwwe tangible kiyana eka nemei.. oya kiyanne arupaawachara bramma loka ganane.. ewaye buddhisam wala hariyata bauthikai.. asata gichara wena rupa nathi unata.. sparshayat danenne nathi sknadayak nathi unata.. eyalata anith anith bauthika dewal athdakinna puluwan kiyanne eyala bauthika aya thama.. ekai eyalata kalayak thiyenne.. apita wada wenas.. wadi dura pahadili kireemak onnam kiyanna..