කාලය මූලික ඒකකයක් කියලne physics පටන්ගන්නෙ.. ඒ කියන්නෙ ඔය යුනිට් වලින් ඕක අර්ථදක්වන්ඩ බෑ.. second kiyana eke definition eka denne specimen ekak aranne..ekata sapekshawa si units wisthara karaddiGoogle එකේ ගහපන් how to define second කියලා.
තත්පරය අර්ථ දක්වන හැටි එයි. නැත්තං AL ක්ලාස් පටන් ගත්ත එකෙක් ගෙන් අහපන්. Physics වල පළවෙනි පාඩම ඒකක හා මාන වල ඕක කියනවා
බුදිය ගන්නෙ ඔයාද වට්ටක්ක කිලෝ 10ද?මම අද රෑට වට්ටක්ක කිලෝ 10 ක් බුදිය ගන්නව

ඉතින් රවුමට ගන්න ඕන නම් කොස් ගෙඩිය දෙකට පළලා ඇතුළේ මදුළු කිලෝ එකක් අයින් කරල ආයෙ පලු දෙක අලවනවා.ඒත් තිබ්බ විදිහටම රවුමට එන්නෑනෙ, කපපු තැන අඩුව තියෙනවනෙ

එතකොට මදුලු වල පිහිටීම වෙනස් වෙනවනෙ not the sameඉතින් රවුමට ගන්න ඕන නම් කොස් ගෙඩිය දෙකට පළලා ඇතුළේ මදුළු කිලෝ එකක් අයින් කරල ආයෙ පලු දෙක අලවනවා.![]()
ඔය දෙකම මත වෙන්ඩත් පුලුවන් දෙකෙන් එකක් මත වෙන්ඩත් පුලුවන්. ඕක කාලතරනය ඒ කියන්නෙ time travelling කියන එක නෙවේ ඔය තම්බ්නේල් එකේ තියෙනවා වගේ ඕක time dilation.ඔය කියන විදිහට දිව්‍යලෝකාදී ස්ථාන වල රාමුව වෙනස් වෙන්නෙ මොකක් මතද.. චලිතයද ගුරුත්වාකර්ෂණයද වෙනත් මොකක් හරිද..
in science or any other way
කාලය ගැන අර්ථ දැක්වීමක් දීගන්න බැරිව අපායේ/දිව්‍ය ලෝකෙ කල්පගාණක් ඉන්න වෙනවා වගේ කතා කිසි තේරුමක් නෑඑතකොට බුද්ධාගමේ එහෙම තියෙන භෞතික ශරීර නැති බ්‍රහ්ම ලෝක වල කාලය ගතවීමක් නැතිවෙන්ඩ ඕනනෙ..ඒත් එයාලටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනවනෙ නිශ්චිත
na machan.. man ethana bauthika kiwwe tangible kiyana eka nemei.. oya kiyanne arupaawachara bramma loka ganane.. ewaye buddhisam wala hariyata bauthikai.. asata gichara wena rupa nathi unata.. sparshayat danenne nathi sknadayak nathi unata.. eyalata anith anith bauthika dewal athdakinna puluwan kiyanne eyala bauthika aya thama.. ekai eyalata kalayak thiyenne.. apita wada wenas.. wadi dura pahadili kireemak onnam kiyanna..එතකොට බුද්ධාගමේ එහෙම තියෙන භෞතික ශරීර නැති බ්‍රහ්ම ලෝක වල කාලය ගතවීමක් නැතිවෙන්ඩ ඕනනෙ..ඒත් එයාලටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනවනෙ නිශ්චිත