2004 මම මුලින්ම ගත්තු 6600 ෆෝන් එක තාම තියනවා. දැන් නම් පාවිච්චි කරන්නෙ නෑ. නමුත් පට්ට ගැහුවා.
![]()
ඒ දවස්වල මේක යාලුවෝ ඔක්කොම වට වෙලා බලන්නේ.
2004 da koheda meka ape ayya kenek gatta 45000/=
ඔව් ඒ දවස්වල හැටියට පට්ට ගනං. මම ගත්තේ ප්රෝග්රෑම් එකක් හදලා ලැබුනු සල්ලි වලින්. ඕවයේ සැකරින් බන්... මම නම් අඩුවෙන් කෑවේ.. සමූපකාරේ තිබ්බා කිරි අස්යිස් පැකට් එකක්... ඒක නම් සිරා.. තව තිබ්බා චොකෝ අයිස් පලම් එක.. රුපියල් 5ද කොහෙද 96දි...තවම තියෙනවා ඕවා නම්..
ඕවයේ සැකරින් බන්... මම නම් අඩුවෙන් කෑවේ.. සමූපකාරේ තිබ්බා කිරි අස්යිස් පැකට් එකක්... ඒක නම් සිරා.. තව තිබ්බා චොකෝ අයිස් පලම් එක.. රුපියල් 5ද කොහෙද 96දි...
පොඩි කාලෙත් මතක් වෙනවා බන් ඕවා කාපු හැටි පංති යන කාලේ... උඹට මතකද ලා කොල පාට මින්ටි කියලා චුයින්ගම් එකක් ආවා?












Girl friendගේ බෝල අස්සේ නේද ඉන්නවා කියල දාල තියෙන්නේ.![]()
![]()




තව අවුරුදු දහයකින් අපේ ෆොන් වලටත් ඕකම තමා වෙන්නෙ.
