වහල් තියරිය
මහින්ද - බිල්ක්ලින්ටන් = ලෝක බලවත් සහය අපිට කොටි ඉවරයි සුබ අනාගතයක්
මහින්ද - ඔබාම = ලෝක බලවත් සහය අපිට කොටි ඉවරයි සුබ අනාගතයක්
මහින්ද - ජින්පින් = ආසියාවේ බලවතා මහින්ද සමග, ආධාර, සුබ අනාගත, කොටි ඉවරයි
මහින්ද - කැමරන් = යුරෝපේ මහින්ද සමග, යුරෝපා හව්ලේ පුර්ණ සහය, කොටි ඉවරයි ඩයස් පොරා ලිඳේ
මහින්ද - මහරැජින = රජපව්ලේ ආශීර්වාදය මහින්දට, රජපව්ල් දෙකක් එකට
මහින්ද - මෝඩි = අසල්වැසියාගේ පුර්ණ සහය, කොටි ඉවරයි, කලාපේ ආරක්ෂාව තර වේ
මය්ට්‍රි - මෝඩි = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා
මය්ට්‍රි - ජින්පින් = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා
මය්ට්‍රි - ජෝන් කේරි = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා
මය්ට්‍රි - කැමරන් = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා
මය්ට්‍රි - මහරැජින = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා