කාලය මැවු වෙනසක අරුමේ

amaz

Banned
Apr 10, 2009
889
94
0
කාලය මැවු වෙනසක අරුමේ

2015_05_05_144802.png
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
Good Counter Attack... :)

ඔය එකක්වත් රාජ්‍ය තාන්ත්‍රික විසිට් නෙවෙයි.ඔක්කොම සමුලු වල ගත්ත ෆොටෝස්.හැම කක්කුසියටම යන චීනා විතරයි මහින්දව ගෙන්න ගත්තේ නිල චාරිකාවකට.ඒක තේරුම් ගන්න මොලයක් නැති එවුන් ගැන දුකායි
:rofl:
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ඔය එකක්වත් රාජ්‍ය තාන්ත්‍රික විසිට් නෙවෙයි.ඔක්කොම සමුලු වල ගත්ත ෆොටෝස්.හැම කක්කුසියටම යන චීනා විතරයි මහින්දව ගෙන්න ගත්තේ නිල චාරිකාවකට.ඒක තේරුම් ගන්න මොලයක් නැති එවුන් ගැන දුකායි
    :rofl:

    දැන් නං වහල්ලුන්ට ගොඩක් රිදෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    වහල් තියරිය

    මහින්ද - බිල්ක්ලින්ටන් = ලෝක බලවත් සහය අපිට කොටි ඉවරයි සුබ අනාගතයක්
    මහින්ද - ඔබාම = ලෝක බලවත් සහය අපිට කොටි ඉවරයි සුබ අනාගතයක්
    මහින්ද - ජින්පින් = ආසියාවේ බලවතා මහින්ද සමග, ආධාර, සුබ අනාගත, කොටි ඉවරයි
    මහින්ද - කැමරන් = යුරෝපේ මහින්ද සමග, යුරෝපා හව්ලේ පුර්ණ සහය, කොටි ඉවරයි ඩයස් පොරා ලිඳේ
    මහින්ද - මහරැජින = රජපව්ලේ ආශීර්වාදය මහින්දට, රජපව්ල් දෙකක් එකට
    මහින්ද - මෝඩි = අසල්වැසියාගේ පුර්ණ සහය, කොටි ඉවරයි, කලාපේ ආරක්ෂාව තර වේ

    මය්ට්‍රි - මෝඩි = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා
    මය්ට්‍රි - ජින්පින් = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා
    මය්ට්‍රි - ජෝන් කේරි = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා
    මය්ට්‍රි - කැමරන් = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා
    මය්ට්‍රි - මහරැජින = රට පාවා දෙයි, කොටි බලවත් වේ, ඊළම දෙනවා
     
    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18

    ඔව්ඇත්ත තමයි...:yes::yes::yes: