කාලය මැවූ වෙනසක අරුමේ (Renault Kwid)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    Screenshot 2021-03-27 at 11.09.20.png

    අපරාදෙ කියලත් හිතෙනවා 20.5කට දුන්නෙ දැන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    20.5 කට දීලා නැවත වාහනයක් ගත්තේ නැතුව හිටියෙ නෑනේ?
    ow gatta baleno ekak

    meka aththta baluwath laksha 15k watinne na bn
    meka 20kata watinawa aniwa, diwwa kale kisi ledak tibbe na. tire and battery witharai maru kere. ewa running cost ne
    ------ Post added on Mar 27, 2021 at 12:59 PM
     
    • Like
    Reactions: Solo Rider

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Oka apu kaale oya vehicle ekata nokiyapu kathavak naha... mathakada eka viper ekai kivva sump eka bima wadinava kivva

    athulata wathur leak wenawa kivva..

    balapan den vehicles up wela thiyena vidiha

    Z100 ekath price wedi wela athi anivarayenma
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    lassanaiy penuma eke

    huta meka laksha 50k wenawada? :lol:
    mechchara ganak unada bn corona enna kalin.anika indian neda meka
    ඕවා මොනවද බන්, දෑන් 1996/1997 හදපු FB14 ලක්ශ 22-23 කියනවා. එතකොට 301 නොම්මර ස්ටාලට් ලක්ෂ 20 න් එහා. පිස්සු හෑදෙන ගණන්. පෑන්ඩා බලපන් කියන ගණන්.. දෑන් රෝද කෑරකවෙන ඕන යකඩ ගොඩක් ලක්ෂ 20 කිට්ටුවටවත් කියනවා.
     
    • Sad
    Reactions: visalbro

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඕවා මොනවද බන්, දෑන් 1996/1997 හදපු FB14 ලක්ශ 22-23 කියනවා. එතකොට 301 නොම්මර ස්ටාලට් ලක්ෂ 20 න් එහා. පිස්සු හෑදෙන ගණන්. පෑන්ඩා බලපන් කියන ගණන්.. දෑන් රෝද කෑරකවෙන ඕන යකඩ ගොඩක් ලක්ෂ 20 කිට්ටුවටවත් කියනවා.
    images

    ඔය ගනන් මොනාද මන් කෑල්ල එක මේ පුටාර් එක පැද පැද ඉද්දී එකෙක් උගේ කෑල්ලයි, සල්ලියි 2ම දීල මේක අරන් යන්ඩ හැදුවෙ. පස්සේ තමා මතක් උනේ මෙකෙත් රොද කැරකෙනව් කියල
     
    • Haha
    Reactions: shan4djfun

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕවා මොනවද බන්, දෑන් 1996/1997 හදපු FB14 ලක්ශ 22-23 කියනවා. එතකොට 301 නොම්මර ස්ටාලට් ලක්ෂ 20 න් එහා. පිස්සු හෑදෙන ගණන්. පෑන්ඩා බලපන් කියන ගණන්.. දෑන් රෝද කෑරකවෙන ඕන යකඩ ගොඩක් ලක්ෂ 20 කිට්ටුවටවත් කියනවා.
    Maha hukana ratak ne meka.meka minissungeth awlak thiyenawa.mehe un wahanayak wikunanneth gatta ganata wada labayak thiyagena🤣