ඉතින් මේක හරිනේ?
නිව්ටන් පවසන්නෙ කාලය ගැන.ඒත් ඇයි අපි මේකට ආලෝකය සම්බන්ධ කරගෙන තියෙන්නෙ?
නිව්ටන්ගේ කාලය නිරපෙක්ෂ වාදය අවුරුදු 200කට ආසන්න කාලයක් කිසිම අභියෝගයකට ලක්වුනේ නෑ. ඇපල් ගෙඩියක් බිම වැටෙන එකේ ඉඳලා රොකට්ටුවක් යවන එක දක්වා හැම දෙයක්ම නිව්ටන්ගේ මූලධර්ම වලින් පැහැදිලි කරන්න පුළුවන්. ආලොකය සම්බන්ධ වෙන්නේ ඇයි කියලා කියනවා නම් ආලෝකයේ වේගය හැසිරෙන විදිය නිව්ටන්ගේ මූල ධර්මවලින් පැහැදිලි කරලා සෛද්ධාන්තිකව ගත්තු ප්‍රතිඵලයි නිරික්ෂන වලින් ගත්තු ප්‍රතිඵලයි ගැපපුනේ නෑ. නිව්ටන්ට අනුව C වේගයෙන් යන වාහනයක් ආලොක කඳම්බයක් වාහනේ යන දිසාවටම නිකුත් කරොත් නිකුත් කරොත් නිශ්චල නිරික්ෂයක්යාට අලොක කදම්බයේ වේගය C+C වෙන්න ඕනේ. ඒත් පරික්ෂණ කරල ගත්ත ප්‍රතිපල අනුව නිගමනය වෙන්නේ නිශ්චල නිරික්ෂකයාට අනුවත් ආලෝකය යන්නේ C වෙගයෙන්ම කියලා. අනිත් වචන වලින් කියනවා නම් ආලෝකයේ වේගය සියළුම චලිතය වලින් පරිබාහිර වූවක් .
එතකොට නිව්ටන් පවසන්නෙ කාලය ගැනද? ආලෝකය ගැනද?
ඔබ පවසන විදිහට c වේගයෙන් වාහනයකට පේන්නෙත් ආලෝකය c වේගයකින් යනවා කියලා.ඒ වගේම නිශ්චල කෙනෙකුට ඒ ආලෝකයම පේන්නෙත් C වේගයකින් යනවා කියලද?
මේක එහෙමනම් ක්වොන්ටම් විද්‍යාවට සම්බන්ධ විය යුතුයි නේද?

මම නම් හිතන්නෙ නෑ ඒක හරි කියලා.ආලෝකයේ
වේගයෙන් ගමන් කරත් ඔහුට සාපේක්ෂව ආලෝකයේ වේගය C නම් නිශ්චලව සිටින කෙනෙකුට ඒ ආලෝකයේ වේගය C+C වෙන්න ඕනා නේද?
මම හරි නේද?
නිව්ටන්ගේ කාලය නිරපෙක්ෂ වාදය අවුරුදු 200කට ආසන්න කාලයක් කිසිම අභියෝගයකට ලක්වුනේ නෑ. ඇපල් ගෙඩියක් බිම වැටෙන එකේ ඉඳලා රොකට්ටුවක් යවන එක දක්වා හැම දෙයක්ම නිව්ටන්ගේ මූලධර්ම වලින් පැහැදිලි කරන්න පුළුවන්. ආලොකය සම්බන්ධ වෙන්නේ ඇයි කියලා කියනවා නම් ආලෝකයේ වේගය හැසිරෙන විදිය නිව්ටන්ගේ මූල ධර්මවලින් පැහැදිලි කරලා සෛද්ධාන්තිකව ගත්තු ප්‍රතිඵලයි නිරික්ෂන වලින් ගත්තු ප්‍රතිඵලයි ගැපපුනේ නෑ. නිව්ටන්ට අනුව C වේගයෙන් යන වාහනයක් ආලොක කඳම්බයක් වාහනේ යන දිසාවටම නිකුත් කරොත් නිකුත් කරොත් නිශ්චල නිරික්ෂයක්යාට අලොක කදම්බයේ වේගය C+C වෙන්න ඕනේ. ඒත් පරික්ෂණ කරල ගත්ත ප්‍රතිපල අනුව නිගමනය වෙන්නේ නිශ්චල නිරික්ෂකයාට අනුවත් ආලෝකය යන්නේ C වෙගයෙන්ම කියලා. අනිත් වචන වලින් කියනවා නම් ආලෝකයේ වේගය සියළුම චලිතය වලින් පරිබාහිර වූවක් .
ඔය post එකේ වම් පැත්තේ උඩ තියෙන්නේ "karma" කියල button එකක් එක ක්ලික් කරලාමටත් ඕවා ගැන මාර කැමත්තක් තියෙන්නෙ
සිරා පොස්ට් එක
කවුරු හරි කියපල්ලකො රෙප් දෙන්නෙ කොහොමද කියලා![]()
ආලෝකයයි කාලයයි හෑසිරෙන විදිහ පෑහෑදිලි කරන තියරි ටිකත් දාපන් මචන්
මෙතන තමයි අපි නිව්ටන්ගේ චින්තනයෙන් මිදෙන්න ඕනේ. ආලොකයේ වේගෙයෙ 99% ක යන O කියන නිරික්ෂකයෙකුට ආලොකයේ වේගය 1% වෙන්න ඔනේ නිව්ටන් (ආලොකයයි නිරික්ෂකයයි එකම දිසාවකට යනවා කියලා හිතුවොත්.) ගේ චින්තනයෙන් හිතුවම. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ. O කියන නිරික්ෂකයාටත් ආලොකයේ වේගය C ම තමයි.