මට ඒක එච්චර පැහැදිලි උනේ නෑ.තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

එහෙම වෙන්නේ ෆෝටොන්යි අපියි අතරේ සාපෙක්ශ චලිතයක් නෑති නිසා අපිට සාපෙක්ශව ෆෝටෝන නිශ්චලාතාවෙන් තියෙන නිසා වෙන්න ඈති.ඇල්බට් අයින්ස්ටයින් මහත්තයා කියලා තියනවා අපි අලෝකයේ වේගයෙන් ගමන් කරොත්
ආලෝක අංශු ගමන් කරනවා පේනවා කියලා.
මෙහෙම කියන්ඩ හේතුව තාමත් හොයාගෙන නැ
එල thread එකක් ඊලග ටිකත් දාන්ඩ
+9 added![]()
එහෙම වෙන්නේ ෆෝටොන්යි අපියි අතරේ සාපෙක්ශ චලිතයක් නෑති නිසා අපිට සාපෙක්ශව ෆෝටෝන නිශ්චලාතාවෙන් තියෙන නිසා වෙන්න ඈති.
එහෙම වෙන්නේ ෆෝටොන්යි අපියි අතරේ සාපෙක්ශ චලිතයක් නෑති නිසා අපිට සාපෙක්ශව ෆෝටෝන නිශ්චලාතාවෙන් තියෙන නිසා වෙන්න ඈති.
ඔව් අනිවාර්යෙන්ම ෆෝටෝන පෙනෙන්ඩ විදිහක් නම් නැ, මෙතම අදහස් කරන නැ අපිට ඇහැටඔබ හරි. එවිට ෆෝටෝන නිශ්චලාතාවෙන් තිබෙන අයුරින් දැකිය යුතුයි. නමුත් සියුම් බව නිසා දැකීම අපහසු විය හැකියි.
එහෙම වෙන්නේ ෆෝටොන්යි අපියි අතරේ සාපෙක්ශ චලිතයක් නෑති නිසා අපිට සාපෙක්ශව ෆෝටෝන නිශ්චලාතාවෙන් තියෙන නිසා වෙන්න ඈති.
ඔව් ඒ කියන්නේ නිරීක්ෂකයා නැවතිලා හිටියත් ඔහුට සාපේක්ෂව අලෙකයේ වේගය C ඔහු ආලෝකයේමෙතන තමයි අපි නිව්ටන්ගේ චින්තනයෙන් මිදෙන්න ඕනේ. ආලොකයේ වේගෙයෙ 99% ක යන O කියන නිරික්ෂකයෙකුට ආලොකයේ වේගය 1% වෙන්න ඔනේ නිව්ටන් (ආලොකයයි නිරික්ෂකයයි එකම දිසාවකට යනවා කියලා හිතුවොත්.) ගේ චින්තනයෙන් හිතුවම. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ. O කියන නිරික්ෂකයාටත් ආලොකයේ වේගය C ම තමයි.
ඔව් ඒ කියන්නේ නිරීක්ෂකයා නැවතිලා හිටියත් ඔහුට සාපේක්ෂව අලෙකයේ වේගය C ඔහු ආලෝකයේ
වේගයෙන් ගමන් කරත් ඔහුට සාපේක්ෂ ආලෝකයේ වේගය C ම තමා.
ඒක තම අයින්ස්ටයින් මහතමයා කියලා තියෙන්නේ ආලෝකයේ වේගයෙන් ගමන් කරත් ආලෝක
අංශු ගමන් කරනවා පේනවා කියලා.
නිව්ටන්ට අනුව කාලය සියලුම නිරික්ෂකයන්ට ඉදිරියට යන්නේ එකම වේගයකින්. අපේ ලිපියේ උදාහරනය ගත්තොත් , අපි හිතමු පොලිස් වාහනේ ඉන්න කෙනත් , A නිරික්ෂකයත් නිල්පාට වාහනේ ඉන්න කෙනත් අතේ එකම වර්ගයේ එකම අවුරුද්දේ නිපදවපු හැම අතින්ම සර්වසම ඔරලොසු බැඳන් ඉන්නවා කියලා. නිව්ටන් ට අනුව මේ තුන් දෙනා කොහොම චලනය වුනත් මේ තුන්දෙනාගේ කාලය ගත වෙන්නේ එකම වේගයකින්. තුන්දෙනාගෙම ඔරලොසුවේ තප්පර කට්ට එකම වෙලාවෙදි ඊලඟ තප්පරයට යනවා. නිව්ටන් ට අනුව කාලය ගලායාමේ වේගය සියලුම නිරික්ෂකයන්ට එක සමානයි. කාලය ගමන් වේගයට චලිතයෙන් හරි වෙනත් කිසිම භෞතික ක්‍රියාවකින් හරි කිසිම බලපැමක් එන්නේ නෑ. කාලය හැම වෙලාවෙම එකම වේගයකින් ඉදිරියටම විතරයි යන්නේ මේ නිව්ටන් හිතන් හිටපු විදිය. මේකට කියනවා නිරපේක්ෂ කාලය කියලා.