ඇල්බට් අයින්ස්ටයින් මහත්තයා කියලා තියනවා අපි අලෝකයේ වේගයෙන් ගමන් කරොත්
ආලෝක අංශු ගමන් කරනවා පේනවා කියලා.
මෙහෙම කියන්ඩ හේතුව තාමත් හොයාගෙන නැ
එල thread එකක් ඊලග ටිකත් දාන්ඩ
+9 added![]()
ඔව් අනිවාර්යෙන්ම ෆෝටෝන පෙනෙන්ඩ විදිහක් නම් නැ, මෙතම අදහස් කරන නැ අපිට ඇහැට
පේනවා කියලා,මෙතන අදහස් කරන්නේ,
හරිනම් අපි ආලෝකයේ වේගයෙන් යන කොට අපිට සාපේක්ෂව ආලෝක අංශු(ෆෝටෝන) නිශ්චල වෙනඩ ඕන,
ඒ උනාට එහෙම වෙන් නැ අපිට පෙනෙන්නේ ආලෝක අංශු (ෆෝටෝන) ගමන් කරනවා.
මේක නිකන් බස් දෙකක් එකම වේගයෙන් යද්දී අනිත් බස් එක නැවතිලා තියනව වගේ පේන එක.
එත් ආලෝකය එහෙම වෙන් නැ කියලා තමා කියල තියෙන්නේ
නැහැ ක්වොන්ටම් චින්තනයෙන් අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඇසට නොපෙනෙන ඉතා කුඩා අංශු හැසිරෙන ආකාරය. නමුත් මම දන්න විදියට ආලොකයේ වේගය ක්වොන්ටම් චින්තනයෙන් පැහැදිලි කරන්න බෑ.

Light eke speed eka venas novena bava adala venne objects and observer lage speed eka light speed ekata vada adu una vitadi pamanai. Objects wala observer ge speeds light speed valata vada vadi venas agayan gathahoth light speed ekath venas venava.
එහෙම වෙන්නේ ෆෝටොන්යි අපියි අතරේ සාපෙක්ශ චලිතයක් නෑති නිසා අපිට සාපෙක්ශව ෆෝටෝන නිශ්චලාතාවෙන් තියෙන නිසා වෙන්න ඈති.
ඔබ හරි. එවිට ෆෝටෝන නිශ්චලාතාවෙන් තිබෙන අයුරින් දැකිය යුතුයි. නමුත් සියුම් බව නිසා දැකීම අපහසු විය හැකියි.
අපි head light daala රාත්‍රියක car එකක අලොකයෙ වේගෙන් ගමන් කරද්දි අපිට ඉස්සරහ කිසි ඩෙයක් පෙන්නෙ නෑ කියනව නේද?
Mass ekak tiyana kisima deyakata speed of light yannda be