


පිස්සුද යකොව් ... මෙච්චර හොඳ ජීවිතයක් තියෙද්දී ආයිත් අතීතෙට යන්න ... අපි නම් යයි ... ලොල් ...
ekenma bn,math 8 vasarata yanna kamathi bn.siravatama pissu keliya e kale bnඅතීතය ගැන සැහෙන්න regret වෙන්න තරම් දේවල් කරලා නැ බන්. එත් 8 වසරට යන්න ආසයි. ඒ කාලේ නටපු පිස්සු ආයිත් මුල ඉදල කරන්න පුළුවන් එතකොට..![]()












