~ කාලය හරහා ආපස්සට යමු ~

udinuka

Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    මගෙ ජීවිතෙත් වැරදීම් වෙලා තියනවා..එත් එවා ගොඩාක් ලොකුවට නෙවෙ..එක හින්දා මම අද ගත කරන ජීවිතෙ ගැන මම සතුටුයි:):)
     

    blue_in_rio

    Well-known member
  • Athithaya_Sihinaya_Pamanai_Karunarathna_Diulgane.jpg
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අතීතයට ගියත් අයෙත් මේවා මේ කරපු විදියටම තමා කරන්නේ අනාගතේ මෙහෙම වෙනවා කියල මතක නැත්තම්.

    ඒක නෙමේ, මම මේ thread එක කීප වතාවක් කියවල තියෙනවා වගේ.:P
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    11 වසරට

    මම යනවා බන් 11 වසරට ඒ කාලේ තමයි ඉස්කෝලේ පට්ටම අතල් එකක් ගත්ත කාලේ බන් හිතට කිසිම බරක් නෑ යාළුවොත් ඉන්නවා 25ක් 30ක් ඔක්කොම එකා වගේ පට්ටම අතල් කාලේ බන්. ඒ කලේ ඉස්කෝලේ යන්නේ අසාවෙන් බන් සිරාවටම
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එකදාස් නමසිය 40ට විතර යනව..
    දවස ඉතිං ඕනෙ දවසක්..
    ගිහිං මඟ රැකං ඉඳල සීය එනකං බලාගෙන ඉඳල
    අරගෙන ගියපු හොඳ මුවහත් කඩුවෙන් සීයගෙ බෙල්ල වෙන් වෙන්නම කපනව..
    එක පාරෙන් හරිගියෙ නැත්තං ඉතිං අර තියෝන් ග්‍රේජෝයි කෙටුවහෙ දෙතුන් පාරක් හරි කොටල කොහොම හරි බෙල්ල වෙන්ම කරනව..
    අහ් කොටන්නෙ ඉස්සරහින්..
    එතකොට උගුරු දණ්ඩ කැපෙනවනෙ.. :D
    එතකොට සීයට කෑගහන්න බෑ..
    වැඩේ ලේසියි..
    ඊට පස්සෙ සීය වැටුනහම පපුවෙ වම් පැත්තටයි දකුණු පැත්තටයි දෙකටම අනිනව..
    බැයිවෙලාවක්වත් හදවත අනික් පැත්තෙ එහෙමනං...
    එච්චරයි ඉතිං :D
    තාත්ත ඉපදෙන්න කලින් සීය මලා කියන්නෙ මං නෑනෙ..
    මාත් එතනම අතුරුදහන්..
    හරියට ලූපර් වගේ..
    ^-^ ඕයේ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    පිස්සුද යකොව් ... මෙච්චර හොඳ ජීවිතයක් තියෙද්දී ආයිත් අතීතෙට යන්න ... අපි නම් යයි ... ලොල් ... :rofl:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    පිස්සුද යකොව් ... මෙච්චර හොඳ ජීවිතයක් තියෙද්දී ආයිත් අතීතෙට යන්න ... අපි නම් යයි ... ලොල් ... :rofl:

    හැමෝගෙම ජිවිත සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ නැහැ බන්. ඉස්සර කරපු අතපසුවීම්, අත්වැරදීම්, ගත්ත තීරණ වෙනස් කරගන්න පුළුවන් නම් හැමෝම සතුටින් ඉඳියි. එත් අපිට එක කරන්න බැහැ. අතීතය සිහිනයක් පමණයි
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අතීතය ගැන සැහෙන්න regret වෙන්න තරම් දේවල් කරලා නැ බන්. එත් 8 වසරට යන්න ආසයි. ඒ කාලේ නටපු පිස්සු ආයිත් මුල ඉදල කරන්න පුළුවන් එතකොට.. :rofl::rofl:
    ekenma bn,math 8 vasarata yanna kamathi bn.siravatama pissu keliya e kale bn :D

    eth bn 8 vasarata gihin dan inna thanata enna aye patta kattak kanna venava bn,padam karanna ehemath venavane bn ambaneta :P

    eka nisa mamanm giya awrudde September valata yannai bn kamathi.e thama bn mn anthimata kallak miss karagatthe:sorry::sorry:

    shit.aiooo ada ekiva pena hama velema mata hithenne aparade mn karagattha gon kama kiyala..

    ada eki vena ekek ekka oiiiiiiiiiiiiiii :angry::angry::angry::angry::growl::growl:
    GT aiyata kiyanna one bn me smilies tika poddak vadi karala denna kiyala bn :D
    ai bn ena feelings valata hariyanna madi bn meva :D
    ubata mokda hithenne :P