true story
bump
Bump
Time is an illusion

පොඩි පැහැදිලි කිරීමක් කරොත්, සිතට දැනෙන කාලය සාපේක්ෂ දෙයක්. සිතට දැනෙන කාලය විවිද සිතිවලි දහරා ඇතිවීමේ වෙගවත්බවට සාපේක්ෂයි. උදාහරණයකට අපිට පුළුවන් නම් වේගයෙන් සිතිවලි ඇති කරගන්න, අපි දිනක් ජීවත් වුනත් අවුරුදු 100 ජීවත් උන හා සමානයි

හොඳ පැහැදිළි කිරීමක් මචන්.මමත් ආවේ කාලය සාපෙක්ශයි කියන්න, ඒත් උබ ඒක නියම විදියට කියලා තියෙනවා.![]()
![]()
bump
Bump.