කාලසටහන පොඩ්ඩක් දෙන්ඩකෝ
ඔය A/L හොදට පාස් වෙච්චි අය කාල සටහනකට වැඩ කරා කියනවනේ. ඒ කාල සටහන පොඩ්ඩක් දුන්න නම් හරිනේ ඊලග පාර අයට වැඩ කරන්ඩ
නැද්ද මන් අහන්නේ?
මෙහෙම වෙන්ඩ ඇති මන් හිතන්නේ ඇත්තේ
00:00 - 7:00 පාඩම් කිරීම.
7:00 - 7:10 කක්කි දැමීම
7:10 - 7:15 තේ බිම
7:15 - 8:00 පාඩම් කිරීම
8:00 - 8:10 බත් කෑම.
8:10 - 12:00 පාඩම් කිරීම.
12:00 - 12:10 බත් කෑම
12:10 - 6:00 පාඩම් කිරීම
6:00 - 6:15 නෑම
6:15 - 8:00 පාඩම් කිරීම'
8:00 - 8:10 බත් කෑම
8:10 - 00:00 පාඩම් කිරීම
ඔය A/L හොදට පාස් වෙච්චි අය කාල සටහනකට වැඩ කරා කියනවනේ. ඒ කාල සටහන පොඩ්ඩක් දුන්න නම් හරිනේ ඊලග පාර අයට වැඩ කරන්ඩ

නැද්ද මන් අහන්නේ?
මෙහෙම වෙන්ඩ ඇති මන් හිතන්නේ ඇත්තේ
00:00 - 7:00 පාඩම් කිරීම.
7:00 - 7:10 කක්කි දැමීම
7:10 - 7:15 තේ බිම
7:15 - 8:00 පාඩම් කිරීම
8:00 - 8:10 බත් කෑම.
8:10 - 12:00 පාඩම් කිරීම.
12:00 - 12:10 බත් කෑම
12:10 - 6:00 පාඩම් කිරීම
6:00 - 6:15 නෑම
6:15 - 8:00 පාඩම් කිරීම'
8:00 - 8:10 බත් කෑම
8:10 - 00:00 පාඩම් කිරීම


උගුඩුවෙක් වගේ කනව ඇති උඹ දෙපාරක් ටැංකි හිස් කරන්න වෙන්නෙ 