කාලසටහන පොඩ්ඩක් දෙන්ඩකෝ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කාලසටහන පොඩ්ඩක් දෙන්ඩකෝ

    ඔය A/L හොදට පාස් වෙච්චි අය කාල සටහනකට වැඩ කරා කියනවනේ. ඒ කාල සටහන පොඩ්ඩක් දුන්න නම් හරිනේ ඊලග පාර අයට වැඩ කරන්ඩ :P

    නැද්ද මන් අහන්නේ?

    මෙහෙම වෙන්ඩ ඇති මන් හිතන්නේ ඇත්තේ

    00:00 - 7:00 පාඩම් කිරීම.
    7:00 - 7:10 කක්කි දැමීම
    7:10 - 7:15 තේ බිම
    7:15 - 8:00 පාඩම් කිරීම
    8:00 - 8:10 බත් කෑම.
    8:10 - 12:00 පාඩම් කිරීම.
    12:00 - 12:10 බත් කෑම
    12:10 - 6:00 පාඩම් කිරීම
    6:00 - 6:15 නෑම
    6:15 - 8:00 පාඩම් කිරීම'
    8:00 - 8:10 බත් කෑම
    8:10 - 00:00 පාඩම් කිරීම :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම සංශෝධනයක් කරන්න ඕනේ

    00:00 - 7:00 පාඩම් කිරීම.
    7:00 - 7:10 පාඩම් නැවත මතක් කරමින් කක්කි දැමීම
    7:10 - 7:15 පාඩම් කරන ගමන් තේ බිම
    7:15 - 8:00 පාඩම් කිරීම
    8:00 - 8:10 පාඩම් කරන ගමන් බත් කෑම.
    8:10 - 12:00 පාඩම් කිරීම.
    12:00 - 12:10 පාඩම් කරන ගමන් බත් කෑම
    12:10 - 6:00 පාඩම් කිරීම
    6:00 - 6:15 පාඩම් නැවත මතක් කරමින් නෑම
    6:15 - 8:00 පාඩම් කිරීම
    8:00 - 8:10 පාඩම් කරන ගමන් බත් කෑම
    8:10 - 00:00 පාඩම් කිරීම
    00:00 - වැදගත් කරුණු නැවත මතක් කරමින් නින්දට යාම.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙහෙම සංශෝධනයක් කරන්න ඕනේ

    00:00 - 7:00 පාඩම් කිරීම.
    7:00 - 7:10 පාඩම් නැවත මතක් කරමින් කක්කි දැමීම
    7:10 - 7:15 පාඩම් කරන ගමන් තේ බිම
    7:15 - 8:00 පාඩම් කිරීම
    8:00 - 8:10 පාඩම් කරන ගමන් බත් කෑම.
    8:10 - 12:00 පාඩම් කිරීම.
    12:00 - 12:10 පාඩම් කරන ගමන් බත් කෑම
    12:10 - 6:00 පාඩම් කිරීම
    6:00 - 6:15 පාඩම් නැවත මතක් කරමින් නෑම
    6:15 - 8:00 පාඩම් කිරීම
    8:00 - 8:10 පාඩම් කරන ගමන් බත් කෑම
    8:10 - 00:00 පාඩම් කිරීම
    00:00 - වැදගත් කරුණු නැවත මතක් කරමින් නින්දට යාම.

    00:00 ඉදන් 00:00 වේනම් වෙලාවක් නෑ නේ මතන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය A/L හොදට පාස් වෙච්චි අය කාල සටහනකට වැඩ කරා කියනවනේ. ඒ කාල සටහන පොඩ්ඩක් දුන්න නම් හරිනේ ඊලග පාර අයට වැඩ කරන්ඩ :P

    නැද්ද මන් අහන්නේ?

    මෙහෙම වෙන්ඩ ඇති මන් හිතන්නේ ඇත්තේ

    00:00 - 7:00 පාඩම් කිරීම.
    7:00 - 7:10 කක්කි දැමීම
    7:10 - 7:15 තේ බිම
    7:15 - 8:00 පාඩම් කිරීම
    8:00 - 8:10 බත් කෑම.
    8:10 - 12:00 පාඩම් කිරීම.
    12:00 - 12:10 බත් කෑම
    12:10 - 6:00 පාඩම් කිරීම
    6:00 - 6:15 නෑම
    6:15 - 8:00 පාඩම් කිරීම'
    8:00 - 8:10 බත් කෑම
    8:10 - 00:00 පාඩම් කිරීම :yes:

    හොඳට පාස් වෙච්ච අය දවසටම එක පාරලුද කක්කි දාන්නෙ ? :confused: :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    00:00 ඉදන් 00:00 වේනම් වෙලාවක් නෑ නේ මතන්

    ඒ නොගිනිය හැකි තරම් කුඩා කාලයක් නිදාගන්න දීල තියෙන්නේ. කොච්චර පොඩිද කියන්නේ වටයපුවම එකම වෙලාව එන්නේ. :P