කාලිංග ඇතුලත්මුදලි

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මේ හුත්ත හිතන් ඉන්නේ මූතරම් එකෙක් නෑ කියල. මොක කතා කරත් ඌ වැඩ්ඩ වෙන්නයි අනිත් උන් ගොන්නු ගානට දාල කතා කරන්නේ. උබල මොකද හිතන්නෙ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ හුත්ත හිතන් ඉන්නේ මූතරම් එකෙක් නෑ කියල. මොක කතා කරත් ඌ වැඩ්ඩ වෙන්නයි අනිත් උන් ගොන්නු ගානට දාල කතා කරන්නේ. උබල මොකද හිතන්නෙ?

    කාලිංග වැඩ්ඩෙක් තමයි. ඌ සෑහෙන දෙයක් කරල/ කරගන තියනව. උඹ මොනවද කරල/ කරගන තියෙන්නෙ....
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Mehemai ithin kathawata unath kiyanne 'Pirunu kale diya nosale' kiyala thamai. Hebei ithin manussaya godak dewal dannawa. Tech katha podcast eka ithin mans ge nisa my car my petrol wage mans pora wenawa. ekai oya seen eka. Wadiya hithanna epa.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Mehemai ithin kathawata unath kiyanne 'Pirunu kale diya nosale' kiyala thamai. Hebei ithin manussaya godak dewal dannawa. Tech katha podcast eka ithin mans ge nisa my car my petrol wage mans pora wenawa. ekai oya seen eka. Wadiya hithanna epa.

    මූ හැමදේම ටික ටික දන්න එකෙක් බන්. එකක් වත් ඩෙප්ත් දන්නෑ මූ වෙබ් ඩිවලොප්මන්ට් ගැන කතා කරන ඒවට හිනා යනව. බේසික් ටිකක් කියව කියව පොර වෙනව.
     
    • Like
    Reactions: nlasasatha

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මූ හැමදේම ටික ටික දන්න එකෙක් බන්. එකක් වත් ඩෙප්ත් දන්නෑ මූ වෙබ් ඩිවලොප්මන්ට් ගැන කතා කරන ඒවට හිනා යනව. බේසික් ටිකක් කියව කියව පොර වෙනව.

    උඹ ඌ ගැන දන්නෑ... :P
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මූ හැමදේම ටික ටික දන්න එකෙක් බන්. එකක් වත් ඩෙප්ත් දන්නෑ මූ වෙබ් ඩිවලොප්මන්ට් ගැන කතා කරන ඒවට හිනා යනව. බේසික් ටිකක් කියව කියව පොර වෙනව.
    ටෙක් කතා එකේ පොර ටෝක් දුන්නට බොක්ක හොද නියම පොරක්. මනුස්සයා හාර්ඩ්වෙයා පැත්තෙන් නම් සෑහෙන දෙයක් දන්නවා හැබැයි.
     
    • Like
    Reactions: vectorizer and GsmS

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mata danne terune.
    Mama hithuwe Lalith Athulath mudalige
    Puthek kiyala.
    Ithin uba mokatada owa balanne. Nikan ube data ,time eka emotions waya karanne.
     
    • Like
    Reactions: sherek

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ටෙක් කතා එකේ පොර ටෝක් දුන්නට බොක්ක හොද නියම පොරක්. මනුස්සයා හාර්ඩ්වෙයා පැත්තෙන් නම් සෑහෙන දෙයක් දන්නවා හැබැයි.
    ඔව් .අනිවා
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මොකො මෙ කාලිංගට බනිනෙ ඌ දැන් IT ෆීල්ඩ් එකෙ අවුරුදු 15 වැඩිය ඉන්නවා එල කොල්ලෙක්
     
    • Like
    Reactions: somalal

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේ හුත්ත හිතන් ඉන්නේ මූතරම් එකෙක් නෑ කියල. මොක කතා කරත් ඌ වැඩ්ඩ වෙන්නයි අනිත් උන් ගොන්නු ගානට දාල කතා කරන්නේ. උබල මොකද හිතන්නෙ?
    මේ වගේ පෝස්ට් එකක් දාලා අනික් එවුන්ගේ මතේ අහන වෙලාවේ තව දෙයක් ඉගෙන ගෙන කාලිංගට වඩා වැඩ්ඩෙක් වෙන්න බලපංකෝ..
     
    • Like
    Reactions: GsmS