කාලිංග ඇතුලත්මුදලි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඌ උඹේ ගෙදර ඇවිත් පඬි ටෝක් දෙන්නේ නැනේ?

    උඹ උගේම podcast එක ගිහින් download කරගෙන අහල බනිනවා ඌ පණ්ඩිතයි ලු :baffled: පිස්සුද හුත්තෝ? :rofl:
     
    • Like
    Reactions: sherek

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    මම උබ මොකාද කියල නම් දන්නෙ නැහැ.
    ඒත් කාලිංග ඇතුලත්මුදලි කියන්නේ අපේ පොඩිකාලෙ ඉදලම වීරයෙක්.
    මමත්, මගේ යාළුවෝ ගොඩකුත් එයාගෙන් ගොඩාක් ඉගෙන ගෙන තියෙනවා, ටෙක්කථා වලින්.
    නොදන්න දෙයක් කෝල් කරලා ඇහුවත් කියලා දෙනවා.
    උබ මොකක්ද ළමා පරපුර වෙනුවෙන් කරලා තියෙන්නේ.
    ඉරිසියාවේ මඩ ගහන්න ඒපා බං
     

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    කාලිංග කියන්නේ වැඩ්ඩෙක් තමයි :love:. ටෙක් කතා වලට පින් සිද්දවෙන්න මන් නම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    mama uwa danne 1998 idan. aiyage yaluwek ekama iskole st'john's ekata giye. uge exprince eka me field eke aurudu 20 wadi. buwa waddek thama me feild eke.
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    දෙයක් ඉගෙන ගන්න පුලුවන් මනුස්සයෙක්. කාලින්ගව පෞද්ගලිකව අදුරන්නෙ නැති උනාට පොඩ්කාස්ට් එකේ ඉන්න අනික් සමහර උන්ව අදුරනව. උන් ඔක්කොම කිසිම අවුලක් නැති සුපිරි පොරවල්. උට බනින උන් දැන් මෙතන කියපන් ඌ කියපු බොරුවක්. ගොඩක් ඉන් ඩෙප්ත් දන්නෙ නැතුව ෆීල්ඩ් එකට බැහැල කස්ටෙක් ගෙන් කීයක් හරි කඩාගෙන ඉන්න උන්ට රිදෙන කතා ඌ කියනව තමයි ඉතින්. ඕවට ෆයර් වෙනව නම් ( තමන් පොර කියල හිතන් ඉන්නකොට) ටෙක් කතා අහන් නැතුව හිටියනම් හරි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    දෙතුන් වතාවක් හම්බෙලා කතා කරල තියෙනව. ලොකුම ආශ්‍රයක් නම් නෑ ඒ වුනාට ඩයල් එක shape. වරදක් නෑ කියන්න තරම්. පොර ටෝක් නම් ඉතින් හැමෝගෙම තියෙනවනේ බං.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    english bari unta e dawas wala u porak. english poddak hari danna unta internet eke thiyana dewal sinhalen kiyana thawath ekek witharai.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    වැඩේ කියන්නේ උඹ ඌට බනින්නේ ඌගේ ටෙක් කතා අහලනේ. ඇයි ඉතිං උඹ ඒක අහන්නේ.
    යකෝ ඌ නිසා අපි නම් මොකක් හරි මගුලක් ඉගනගන තියනවා.
     
    • Like
    Reactions: TheRockSays

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    pora sirama dial ekak. mata munata hambela thiyanawa. e manussaya danna dewal ekka ithin panditha una kiyala awlak na. api eyath ekka haminenna yanne nane. e manussaya kiyana dekin deyak iganagena paduwe innawa.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    iplus blog eka karapu kolla nam pora ekka norok wela hitiya e kale.

    mage theory eka nam ona kenek gen apata watina de gaththa nowatina de atharyia
     
    • Love
    Reactions: LZP1992

    rusiyanuwa

    Active member
  • මනුස්සයා හොඳ ඩයල් එකක්. තමන් කියන/කියපු දේ මොකක්හරි වැරැද්දක් වෙන කෙනෙක් පෙන්නුවාම ඒක හිත හොඳින් බාර ගෙන නිවැරදි කරනවා.
    තමන් ගැන විශ්වාසයක් තියෙන එහෙම නැත්නම් තමන්ගෙම යමක් කරන අයව සමහර අයට පේන්නෙ පණ්ඩිතයි වගේ.
     
    • Like
    Reactions: sugath99