කාලි මෑනියන්ට ප*යක් ගහමු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    Biopolar disorder is extreme shift in moods.There is no record of him having mood swings.
    කවුරුවත් දැකල නෑ නේද මෙයා ගාණ හදන වෙලාව. ෆිල්ම් එකෙත් මට මතක රෑට එහෙම නේද ගණන් හදනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    කවුරුවත් දැකල නෑ නේද මෙයා ගාණ හදන වෙලාව. ෆිල්ම් එකෙත් මට මතක රෑට එහෙම නේද ගණන් හදනව.

    Namagiri temple eke idan tamai ganan hadala tiyenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    සිංහල බෞද්ධ මිනිස්සු කොහොමද මේ වාගේ යක්ෂණියන් ට වදින්නේ 🤔🤔
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    සිංහල බෞද්ධ මිනිස්සු කොහොමද මේ වාගේ යක්ෂණියන් ට වදින්නේ 🤔🤔
    ශිංහල මයින්ද මාතියා කෝමද අල්ලා දෙයියන්ට වඳින්නේ. ඉංදියාවේ ගිහිං තිරුපති දෙයියන්ට වඳින්නේ
     
    • Like
    Reactions: johnferna678

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    සිංහල බෞද්ධ මිනිස්සු කොහොමද මේ වාගේ යක්ෂණියන් ට වදින්නේ 🤔🤔
    උබ හිතන්නෙ ලොක්ක තිරුපති ගිහින් වදින්නෙ කාට කියලද? මෙයාගෙ හස්බන්ඩ් කියල කියන ශිවට. සල්ලි තියෙන මිනිස්සු තිරුපති යනව හස්බන්ඩ් හම්බ වෙන්න සල්ලි නැති අය ගිහින් නෝනට කියල වැඩේ කරගන්නව. කොතනත් තැන සල්ලි තියෙන එකාට තමා.
     
    • Love
    Reactions: nalin0001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    උබ හිතන්නෙ ලොක්ක තිරුපති ගිහින් වදින්නෙ කාට කියලද? මෙයාගෙ හස්බන්ඩ් කියල කියන ශිවට. සල්ලි තියෙන මිනිස්සු තිරුපති යනව හස්බන්ඩ් හම්බ වෙන්න සල්ලි නැති අය ගිහින් නෝනට කියල වැඩේ කරගන්නව. කොතනත් තැන සල්ලි තියෙන එකාට තමා.
    තිරුපති එකේ හැට ගානකට කොරෝනා හදුනා බන්. එකේ ප්‍රධාන පුජකයෙක් මැරුණා කොරෝනා වලින්. :baffled:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙච්චරයි කියන්නේ නොදන්න දේවල් අල්ලගෙන ජිවිත විනාස කරගන්න එපා. කාලි දෙවියට බනින්න තියා අහිතක්වත් හිතන්න එපා. කාලි මැනියෝ විහිළුවට ගන්න එපා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මම නම් කාලි මෑණියන්ට ආදරේ එයා BDSM පැත්තට බර නිසා. :love:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕව බොරු බන්, බොරු මනස් ගාත. කාලිට කරන්න පුළුවන් ඇටයක් නෑ.
     
    • Love
    Reactions: hesian99

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ශිංහල මයින්ද මාතියා කෝමද අල්ලා දෙයියන්ට වඳින්නේ. ඉංදියාවේ ගිහිං තිරුපති දෙයියන්ට වඳින්නේ
    Itihin katharagama deyyota wadinne.kartikeya kiyanne shiva gei paravtigei putha
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් ඉස්ටයිල් එක ඕක තමා, මොකක් හරි ආගමකට ගහන්න ඕනි උනාම තමුන් නිරාගමිකයි කි‍‍‍‍‍‍‍‍‍‍යාගෙන ගහනවා, එතකොට රිටර්න් වදින්නෙ නෑ.

    පක්ශෙකට ගහන්න ඕනි උනාමත්, තමුන් ස්වාධීනයි කියාගෙන තමා ගහන්නෙ.

    නමුත් ඔය හැම දෙපැත්තටම නැති පොන්නයාටම ඇජෙන්ඩා එකක් තියෙනවා.
     
    • Like
    Reactions: hirashgeff

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඔවට මොකුත් කියලා තේරුමක් නෑ බන්.ඔය වයසෙ මම තමයි ලෝඩ් පකීර්.හූ කෙයාස් ටු මම් ඇන්ඩ් ඩෑඩ් ලොජික් ඔලුවෙ තියන් ඉන්නෙ.ඔය ගැම්මටම ඉදලා නහුතෙටම කෙලවුනාම ඔය පකීර් මට්ටම බලු වෙනවා.මූ වගේම මමත් දේව සංකල්ප සතේකට විශ්වාසයක් නෑ.ඒත් අගරු කරන්නෙ නෑ.

    ඒ වෙන මුකුත් නෙවේ තමන් පිලිගන්නෑ කිව්වට හිත යටින් පිලි ගන්නවා දේව සන්කලප අදහන්නෑ කිව්වට යටි හිත විශ්වාස කරනවා බුද්දාගම අදහනවා නම් දේව සන්කල්ප අදහන්නැතුව ඉන්න ඕනේ නෑ දෙකේම තියෙන්නේ බයිලා ආගමයි දර්ශනයයි කියලා දෙකට බෙදලා බොරු ලොකයක් මවා පාන්න්න එපා එකක් නැත්තන් එකක් වැඩ කරන්නෑ උබගෙ ප්‍රශ්නේ කියන්නේ උබේ යටි හිත ඔය හැම එකම විශ්වාස කරනවා

    මෙච්චරයි කියන්නේ නොදන්න දේවල් අල්ලගෙන ජිවිත විනාස කරගන්න එපා. කාලි දෙවියට බනින්න තියා අහිතක්වත් හිතන්න එපා. කාලි මැනියෝ විහිළුවට ගන්න එපා
    කාලි අම්මට ගහන්න තිබ්බ නම් මරු බන් මේ දවස් වල වේලෙන වේලිල්ලට නිල් පාට ඇති නෙහ් අවුලක් නෑ කොට්ටයක් තියලා ඕකිට ගහමු

    උබ හිතන්නෙ ලොක්ක තිරුපති ගිහින් වදින්නෙ කාට කියලද? මෙයාගෙ හස්බන්ඩ් කියල කියන ශිවට. සල්ලි තියෙන මිනිස්සු තිරුපති යනව හස්බන්ඩ් හම්බ වෙන්න සල්ලි නැති අය ගිහින් නෝනට කියල වැඩේ කරගන්නව. කොතනත් තැන සල්ලි තියෙන එකාට තමා.
    ඔයා අර ගෑනු හොරාගේ ෆෑන් බෝයි කෙනෙක්ද ? අර බල්ලෙක් වගේ මැරුන ඩෑල් එකගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඔයා අර ගෑනු හොරාගේ ෆෑන් බෝයි කෙනෙක්ද ? අර බල්ලෙක් වගේ මැරුන ඩෑල් එකගේ
    බල්ලෙක් වගේ මැරෙන උන් ගැන උබ වද උනාට මට මතකයක් නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ වෙන මුකුත් නෙවේ තමන් පිලිගන්නෑ කිව්වට හිත යටින් පිලි ගන්නවා දේව සන්කලප අදහන්නෑ කිව්වට යටි හිත විශ්වාස කරනවා බුද්දාගම අදහනවා නම් දේව සන්කල්ප අදහන්නැතුව ඉන්න ඕනේ නෑ දෙකේම තියෙන්නේ බයිලා ආගමයි දර්ශනයයි කියලා දෙකට බෙදලා බොරු ලොකයක් මවා පාන්න්න එපා එකක් නැත්තන් එකක් වැඩ කරන්නෑ උබගෙ ප්‍රශ්නේ කියන්නේ උබේ යටි හිත ඔය හැම එකම විශ්වාස කරනවා

    මම කොහෙද බං පිලිගන්නෙ නෑ කියල තියෙන්නෙ... යටි හිත නම් මම දන්නෙ නෑ, මගෙ උඩු හිත නම් ඔය හැමදේම විශ්වාස කරනවා. ි

    ඒක නිසා මම කාගෙවත් ආගම් වලට, විශ්වාස වලට ගහන්න යන්නෙ නෑ ඒවගෙන් කාටවත් කරදරය් නැත්තම්.

    උඹලට ඕව විශ්වාස නැත්තම් වැලහින්නියො වගේ නාඬ ඉඳපල්ලකො. එහෙම ඉන්න බැරි වේදනාවක් කොහෙන් එනවද කියල තමා තේරෙන්නෙ නැත්තෙ.