කාලෙකට ඉස්සර මම කරපු වැඩක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,538
    25,869
    113
    අන්න හරි ඔහොම තමයි කරන්න ඔනේ මචං :Pඅපේ ලෝකෙට අපි උබට විසා ඉෂු කලා

    මීට
    යමයා:love:
    කින් ඔෆ් හෙල්

    ආත්ම 30 කට ට අඩුව වීසා නැහැ නේද ? අවුරුදු 30 ක් වැඩ කරපු කුඹුර උගේ පණ වගේ වෙන්න ඇති. සාධාරණ ක්‍රමයකට යන්න තිබ්බා,ගිණි තියන් නැතුව. ආපහු මේකා එවන කොට අත් දෙක නැතුව එවපන් යම සර්.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ආත්ම 30 කට ට අඩුව වීසා නැහැ නේද ? අවුරුදු 30 ක් වැඩ කරපු කුඹුර උගේ පණ වගේ වෙන්න ඇති. සාධාරණ ක්‍රමයකට යන්න තිබ්බා,ගිණි තියන් නැතුව. ආපහු මේකා එවන කොට අත් දෙක නැතුව එවපන් යම සර්.

    මට දෙස් තියන්නේ මම කිව්වයැ ඌට මැරෙන්ඩයි කියල.