කාලෙකට පස්සේ කවි 2ක්...

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    කාලෙකට පස්සේ කවි 2ක්...

    109siyapathatadukakiyam.jpg


    110thaninamthamaimata.jpg


     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හරිම ලස්සනයි අංජන....කාලෙකට පස්සෙ ලස්සන කවිපද ටිකක් රසවින්දා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සනට ගොතපු කවි පද ටිකක්
    '' මගේමයි පින් කරමි මම
    එදවසට වත් ලඟ හිඳිනට'' .... :( ..... ලස්සන නිර්මාණයක්
    දිගටම ලියන්න

    + රෙප්
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හුඟ කාලෙකට පස්සේ සහෝදරයා....

    ඉතාමත් දුක්බර ගේය පද රචනයක් වගේ...ගී හඬට වඩා කවි හඬේ බලගතු කම වැඩියි කියලයි නිර්මානය කියවගෙන යනකොට මට හැඟූනේ..

    තව තවත් ලියන්න ..ඔබට ජය....
     

    nwnbs

    Member
    කාලෙකට පස්සෙ කියන්නෙ සෑහෙන කාලෙකට පස්සෙනෙ ලියල තියෙන්නෙ... :D
    හිතට දැනෙන කවි පෙළක් යාළුවා... ලස්සනයි... නොනැවතී දිගටම ලියමු...:)