කාලෙකින් බලපු හොඳ Film එකක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කාලෙකින් බලපු හොඳ Film එකක්

    angaditheru_gallery_340x335.jpg


    මම සාමන්‍යන් දෙමළ,ඉංග්‍රීසි චිත්‍රපට බලනවා අඩුයි,බැලුවොත් බැලෙන්නෙ හින්දි නැත්තන් ගොන් පාර්ට් නැති සිංහල චිත්‍රපටියක් තමයි,එත් දැන් එන හින්දි චිත්‍රපටි නම් මෙලෝ රහක් නැ,එවා තවදුරටත් බොලිවුඩ් නෙමෙයි එවත් දැන් හොලිවුඩ් වෙලා හමාරයි,එත් තෙලිඟු,දෙමළ චිත්‍රපට කර්මාන්තවලට එහෙම වෙලා නැ-විටින් විට හොඳ අර්ථවත් ලස්සන චිත්‍රපටි එනවා,කාලයකින් හොඳ චිත්‍රපටියක් බලන්න බැරි උනු නිසා,ටිකක් හොයන්න ගත්තා,හම්බවුනා හොඳ චිත්‍රපටියක්,මෙක අන්ගඩිතෙරු කියලා එකක්,මෙකේ දුක,සතුට,හස්‍ය කියන ඔක්කොම දෙවල් කැටි උනු චිත්‍රපටියක්,ඉන්දියාවේ විවිධ පන්තින් ගැන හොඳ අවබොධයක් ගන්න පුළුවන්,ඇත්තටම සමහරක් ජිවත් වෙන විදිය දැක්කාම මේ ලෝකෙද එ අය ජිවත් වෙන්නෙ කියලත් හිතෙනවා,තියන මනුස්සයාට උපරිමෙට තියනවා,නැති මනුස්සයට මෙලේ දෙයක් නැ-ඉන්න තැනත් නැ,හැකියාවට තැනක් නැ,රජ්‍ය අංශයේ දුෂණය මනාවට හිං සිරුවේ පෙන්නුම් කරනවා,ඉන්දියාවත් එක්ක බලපුහාම ලංකාව දෙවපුරයක්,හොඳ චිත්‍රපටියක්-වෙලා තියන වෙලාවක බලන්න,මිනිස් ජිවිතය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් චිත්‍රපටියක්.

    චිත්‍රපටිය මෙතැනින් බලන්න

    Angaditheru HD
     
    • Like
    Reactions: Hi Elakiri

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇයි ඉංග්‍රීසි ඒවා බලන්නේ නැත්තේ :eek:
    දෙමල ඒවනන් බලන්නේ නෑ :no:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ehemath nevi..tamil nam tv eke giyath balanne na ban..itin download karala nam kohomathma balala na..:no:

    වර්ග කරන්න එපා සහෝ,හොඳ චිත්‍රපටියක් නම් මොන භාෂාව උනාම මොකෝ,එ හැම එකෙම ඉන්නෙ මිනිස්සු නේ ;)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇයි ඉංග්‍රීසි ඒවා බලන්නේ නැත්තේ :eek:
    දෙමල ඒවනන් බලන්නේ නෑ :no:

    මම අපරදිග සංස්කෘතියට එතරම් ඇල්මක් නැ,එකයි,දිරවන්නෙ නැ මට.:rolleyes:
    (එවා නරකයි කියනවා එහෙම නෙමෙයි හරි)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Download ලින්ක් එකක් එවහන් මචෝ.. සිංහල උපසිරැසි නැද්ද..?
    උපසිරැසි නැතුව මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ බං..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම අපරදිග සංස්කෘතියට එතරම් ඇල්මක් නැ,එකයි,දිරවන්නෙ නැ මට.:rolleyes:
    (එවා නරකයි කියනවා එහෙම නෙමෙයි හරි)
    ආහ් එලකිරි....
    හැබැයි හැම සංස්කෘතියකින්ම උකහාගන්න හොඳ දේවල් තියෙනවා :)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113

    වර්ග කරන්න එපා සහෝ,හොඳ චිත්‍රපටියක් නම් මොන භාෂාව උනාම මොකෝ,එ හැම එකෙම ඉන්නෙ මිනිස්සු නේ ;)

    anith language wala ewa blanawa..eth tamil nam set wenne na..:dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ටැමිල් ෆිල්ම් බලන්න වැඩි කැමැත්තක් නැ සහො . තැන්ක්ස් මචන් විස්තර කිව්වට.
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    දැනුයි බලලා ඉවර උනේ... මගේ ඇස් දෙකේ කඳුළු මචන්. පට්ටයි මචන්. හම්මෝ මෙහෙම මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියලා දැනෙනකොට අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා. අපිට තේරෙන්නේ නෑ අපි කොච්චර වාසනාවන්තද කියලා :yes:
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Download ලින්ක් එකක් එවහන් මචෝ.. සිංහල උපසිරැසි නැද්ද..?
    උපසිරැසි නැතුව මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ බං..

    ආ මේ බඩියා නොවැ :),කොහොමෙයි කොහොමෙයි ඉතින්,මෙන්න සහෝ ලින්ක් එක,ඉංග්‍රීසි උපසි‍රැසි සහිතවයි තියෙන්නෙ එක නිසා තෙරෙනවා-බයවෙන්න එපා.

    Link

    ආහ් එලකිරි....
    හැබැයි හැම සංස්කෘතියකින්ම උකහාගන්න හොඳ දේවල් තියෙනවා :)

    ඔව් ඔව් එක හරි :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දැනුයි බලලා ඉවර උනේ... මගේ ඇස් දෙකේ කඳුළු මචන්. පට්ටයි මචන්. හම්මෝ මෙහෙම මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියලා දැනෙනකොට අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා. අපිට තේරෙන්නේ නෑ අපි කොච්චර වාසනාවන්තද කියලා :yes:

    එක තමා සහෝ කියන්නෙ :( එක්කෙනෙක් හරි බැලුවා නම් මට සතු‍ටුයි, Rep 7+ :)
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    එක තමා සහෝ කියන්නෙ :( එක්කෙනෙක් හරි බැලුවා නම් මට සතු‍ටුයි, Rep 7+ :)

    බොහොම ස්තූතියි සහෝ :cool: කලින් රෙප් දුන්නා මචන් උඹට :yes:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    me kellata heart problem ekak hinda kollage eka badda karana seen ekakda meke thiyenne
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ආ මේ බඩියා නොවැ :),කොහොමෙයි කොහොමෙයි ඉතින්,මෙන්න සහෝ ලින්ක් එක,ඉංග්‍රීසි උපසි‍රැසි සහිතවයි තියෙන්නෙ එක නිසා තෙරෙනවා-බයවෙන්න එපා.

    Link
    බොහොම ස්තුතියි සහෝ.. ඔයාව කාලෙකින් නොවෑ දැක්කෙ..
    මොකද දැන් වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නැද්ද..?