බොහොම ස්තුතියි සහෝ.. ඔයාව කාලෙකින් නොවෑ දැක්කෙ..
මොකද දැන් වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නැද්ද..?
මේ පැත්තෙ නම් එන්නෙ නැත්තෙ නැ එනවා,එත් ඉස්සර වගේ රැඳිලා ඉන්න වෙලාවක් නැ සහෝ වැඩ නිසා.

බොහොම ස්තුතියි සහෝ.. ඔයාව කාලෙකින් නොවෑ දැක්කෙ..
මොකද දැන් වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නැද්ද..?

me kellata oya kollage hart problem ekak hinda kollage eka badda karana seen ekakda meke thiyenne

බොහොම ස්තූතියි සහෝකලින් රෙප් දුන්නා මචන් උඹට
![]()
රෙප් ඔනේ පොඩි බබාලට නොවැ හි 
Mama oka apu davsvalama baluva.,
Balapu lassanama film ekak..![]()
ඔව්,මෙවාගේ තව එවා දන්නවා නම් මෙතන දාන්න සහෝ.

මම සාමන්යන් දෙමළ,ඉංග්රීසි චිත්රපට බලනවා අඩුයි,බැලුවොත් බැලෙන්නෙ හින්දි නැත්තන් ගොන් පාර්ට් නැති සිංහල චිත්රපටියක් තමයි,එත් දැන් එන හින්දි චිත්රපටි නම් මෙලෝ රහක් නැ,එවා තවදුරටත් බොලිවුඩ් නෙමෙයි එවත් දැන් හොලිවුඩ් වෙලා හමාරයි,එත් තෙලිඟු,දෙමළ චිත්රපට කර්මාන්තවලට එහෙම වෙලා නැ-විටින් විට හොඳ අර්ථවත් ලස්සන චිත්රපටි එනවා,කාලයකින් හොඳ චිත්රපටියක් බලන්න බැරි උනු නිසා,ටිකක් හොයන්න ගත්තා,හම්බවුනා හොඳ චිත්රපටියක්,මෙක අන්ගඩිතෙරු කියලා එකක්,මෙකේ දුක,සතුට,හස්ය කියන ඔක්කොම දෙවල් කැටි උනු චිත්රපටියක්,ඉන්දියාවේ විවිධ පන්තින් ගැන හොඳ අවබොධයක් ගන්න පුළුවන්,ඇත්තටම සමහරක් ජිවත් වෙන විදිය දැක්කාම මේ ලෝකෙද එ අය ජිවත් වෙන්නෙ කියලත් හිතෙනවා,තියන මනුස්සයාට උපරිමෙට තියනවා,නැති මනුස්සයට මෙලේ දෙයක් නැ-ඉන්න තැනත් නැ,හැකියාවට තැනක් නැ,රජ්ය අංශයේ දුෂණය මනාවට හිං සිරුවේ පෙන්නුම් කරනවා,ඉන්දියාවත් එක්ක බලපුහාම ලංකාව දෙවපුරයක්,හොඳ චිත්රපටියක්-වෙලා තියන වෙලාවක බලන්න,මිනිස් ජිවිතය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් චිත්රපටියක්.
චිත්රපටිය මෙතැනින් බලන්න
Angaditheru HD

Download ලින්ක් එකක් එවහන් මචෝ.. සිංහල උපසිරැසි නැද්ද..?
උපසිරැසි නැතුව මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ බං..