කාලෙකින් බලපු හොඳ Film එකක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම ස්තුතියි සහෝ.. ඔයාව කාලෙකින් නොවෑ දැක්කෙ..
    මොකද දැන් වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නැද්ද..?


    මේ පැත්තෙ නම් එන්නෙ නැත්තෙ නැ එනවා,එත් ඉස්සර වගේ ‍රැඳිලා ඉන්න වෙලාවක් නැ සහෝ වැඩ නිසා.:yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    me kellata oya kollage hart problem ekak hinda kollage eka badda karana seen ekakda meke thiyenne

    නැ නැ එහෙම එකක් නැ මෙතන,එහෙම එකක් තියනවා,එ මෙක නෙමෙයි සහෝ.:yes:
    බොහොම ස්තූතියි සහෝ :cool: කලින් රෙප් දුන්නා මචන් උඹට :yes:

    ආ හරි හරි සහෝ :D රෙප් ඔනේ පොඩි බබාලට නොවැ හි ;)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83


    මම සාමන්‍යන් දෙමළ,ඉංග්‍රීසි චිත්‍රපට බලනවා අඩුයි,බැලුවොත් බැලෙන්නෙ හින්දි නැත්තන් ගොන් පාර්ට් නැති සිංහල චිත්‍රපටියක් තමයි,එත් දැන් එන හින්දි චිත්‍රපටි නම් මෙලෝ රහක් නැ,එවා තවදුරටත් බොලිවුඩ් නෙමෙයි එවත් දැන් හොලිවුඩ් වෙලා හමාරයි,එත් තෙලිඟු,දෙමළ චිත්‍රපට කර්මාන්තවලට එහෙම වෙලා නැ-විටින් විට හොඳ අර්ථවත් ලස්සන චිත්‍රපටි එනවා,කාලයකින් හොඳ චිත්‍රපටියක් බලන්න බැරි උනු නිසා,ටිකක් හොයන්න ගත්තා,හම්බවුනා හොඳ චිත්‍රපටියක්,මෙක අන්ගඩිතෙරු කියලා එකක්,මෙකේ දුක,සතුට,හස්‍ය කියන ඔක්කොම දෙවල් කැටි උනු චිත්‍රපටියක්,ඉන්දියාවේ විවිධ පන්තින් ගැන හොඳ අවබොධයක් ගන්න පුළුවන්,ඇත්තටම සමහරක් ජිවත් වෙන විදිය දැක්කාම මේ ලෝකෙද එ අය ජිවත් වෙන්නෙ කියලත් හිතෙනවා,තියන මනුස්සයාට උපරිමෙට තියනවා,නැති මනුස්සයට මෙලේ දෙයක් නැ-ඉන්න තැනත් නැ,හැකියාවට තැනක් නැ,රජ්‍ය අංශයේ දුෂණය මනාවට හිං සිරුවේ පෙන්නුම් කරනවා,ඉන්දියාවත් එක්ක බලපුහාම ලංකාව දෙවපුරයක්,හොඳ චිත්‍රපටියක්-වෙලා තියන වෙලාවක බලන්න,මිනිස් ජිවිතය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් චිත්‍රපටියක්.

    චිත්‍රපටිය මෙතැනින් බලන්න

    Angaditheru HD

    මෑනේජරයා කෙල්ලගේ මිරිකපු එකට රිටන් එකට උගේ ඇඟට මුට්ටයක් දාන තැන වෙනකන් ටීවී එකේ යද්දි බැලුවා වගේ මතකයි, ඩවුන්ලෝඩ් කරන් සම්පුර්නෙන් බලන්න ඕනේ... තෑන්ක්ස් බං මතක් කලාට :)
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    දෙමළ ඒවා නං බලෙන්නෙම නෑ මචන්, මෑතකදී බලපු හොදම හින්දි flim එක Aashiqui 2 තමයි
     
    Nov 12, 2013
    93
    11
    0
    Download ලින්ක් එකක් එවහන් මචෝ.. සිංහල උපසිරැසි නැද්ද..?
    උපසිරැසි නැතුව මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ බං..

    එක ඇත්ත .....ඉංග්‍රීසි නම් තිබුනත් වැඩක් නැහැ සින්හලමයි ඕනි
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මම ඔකේ සින්දු අහල තියෙනවා ටිකක් පැරණි 2011 වගේ මම හිටන්නේ ඕක.මාත් හින්දිනම් බලනවා අදුඉ ගොඩක් ගොඩක්ම සිනි බෝල ලෝකයක්.වැඩිපුරම බලන්නේ ඉංග්‍රීසි,දෙමළ , තෙලිගු තමා