කාලෙන් කලේට් hit වෙන සිංදු

Nov 12, 2013
93
11
0
කාලෙන් කලේට් hit වෙන සිංදු

මේක මගේ දෙවැනි ත්‍රෙඩ් එක......

මෙතනින් බලාපොරොත්තු වෙන්නේ කාලෙන් කාලෙට Hit වෙන සින්දු බෙදා ගන්න .....


ඔයාලටත් ආරාධනා කරනවා කාලෙන් කාලෙට ජනප්‍රිය උන සින්දු මෙතන අපිත් එක්ක බෙදා ගන්න කියලා.......
ත්‍රෙඩ් එක දිගටම ගෙනියන්න බලා පොරොත්තු වෙනවා
.