කාලේ තාලෙට වෙනසක්...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කාලේ තාලෙට වෙනසක්...

    :eek:ඇත්තටම මචන්ලා මේක වෙනසක්ම නෙමේ, පුංචි කතාවක්..;)




    brosencitybicycle.jpg


    මතකද මෙයා..?

    අද ඉතින් අපි කඩේට ගියත්, ගමේ රවුමක් ගැහුවත් යන්නේ Motorbike එකේ.. :oo:



    හා නැද්ද..?
    :baffled:



    එත් අපි ඉස්සර.. පොඩි කොල්ලෝ කාලේ.. ගම වටේ, කඩේ විතරක් නෙමේ.. මළ ගෙදරක , දානෙ ගෙදරක , යාලුවන්ගේ ගෙවල්වල.. ඒ විතරක්ද, :love: කෙල්ල හම්බ වෙන්නත් ගියේ ඉතින් පුටාර් එකේම තමයි. :rofl: ආ... කියන්න බැරි උනානේ.. පුටාර් කියල කිව්වේ put bike එකට.. ෆුල් ආතල්.. තුන් හතර දෙනා සෙට් වෙලා ඩබල් දාල.. පැදපන් ඉතින් ඉල කඩාගෙන.. :P Standered bike එකක් අරන් Mud gard ගලවල, Aloy Hub , Rim සෙට් දාල, Porck Arm ටිකක් නවල ගත්තහම ඉතින් යකා තමයි. :rolleyes: වෙසක් පොසොන් කාලෙට ඉතින් ඊට වඩා දෙයක් නෑ. කිලෝ මීටර් 100 - 200, අනුරාධපුරෙත් යනවා.. Baja , Hornet , Pulsar අඩුමගානේ CT 100 වත් ගන්න විදියක් තිබුනේ නෑ..:no: පොඩි කොල්ලොනේ ඉතින්.. ඉස්කෝලේ යනවා... :D Wheel කළේ Mountain කටු වල තමයි.. අත පයත් තුවාල කරගත්ත.. එත් ඉතින් දැන් වගේ මාරාන්තික අනතුරු නෙමේ.. ඇත්තටම full fun ... :yes:

    pacificcyclemensevoluti.jpg

    ඉතින් දැන් තියෙන ඉන්දන ගැටලුවත් එක්ක මෙයාගෙන් අපිට ආයෙමත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.. අනික අපි බැන බැන හිටියට ඕක විසදෙන්නෙත් නෑ.. :( කවුරු මොනවා කිව්වත් වියදම් අඩු කරන් ජිවත් වෙන්න වෙන්නේ අපිටම තමයි.. :nerd: පරිසර දුෂනෙත් නෑ, අපේ ඇගටත් හොදයි.. හැමදේටම නෙමේ ඉතින්.. කඩේට යන්න, උදේට bus එකට පාරට යන්න.. හැන්දෑවට පොඩි රවුමක් දාන්න එල.. :)


    මන් ළගත් තියෙනවා දැන් මෙන්න මේ ජාතියේ භාණ්ඩයක්..



    1carbonfibermercedesbic.jpg


    :confused:හැබැඊ එක අවුරුදු දෙකකින් විතර පැද්දේ නෑ.. සේර්විස් පාරක් දාල ගන්න ඕනේ. මේ Week end එකේ වැඩේ කරන්න කියල හැදුවේ.:cool:


    ඉතින් මචන්ලා, ඔයාලගේ අදහස් අනිවා ඕනේ..
    රෙපක් බම්ප් එකක් වටිනවා ඉතින්...
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අනිවා මචෝ , දැන් මේකට බහින්න වෙනවා අකමැත්තෙන් උනත්
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    චිරි චිරි වැස්ස;12443722 said:
    අඩෝලා,, මං දැන් Use කරන Vehicle එකත් පුටාර් එකක් බොලවු,,,, :D :D :D :D මල පපුවෙ කොල්ල පදිනව බයිසිකොලේ,,,,, :lol: :lol: :lol: :lol:
    pedala.gif


    ඔය තියෙන්නේ...

    :D:D:D

    රම්පෙට පොරි හැලෙයි..

    :lol::lol::lol: