කාලේ තාලෙට වෙනසක්...
ඇත්තටම මචන්ලා මේක වෙනසක්ම නෙමේ, පුංචි කතාවක්..
මතකද මෙයා..?
අද ඉතින් අපි කඩේට ගියත්, ගමේ රවුමක් ගැහුවත් යන්නේ Motorbike එකේ..

එත් අපි ඉස්සර.. පොඩි කොල්ලෝ කාලේ.. ගම වටේ, කඩේ විතරක් නෙමේ.. මළ ගෙදරක , දානෙ ගෙදරක , යාලුවන්ගේ ගෙවල්වල.. ඒ විතරක්ද,
කෙල්ල හම්බ වෙන්නත් ගියේ ඉතින් පුටාර් එකේම තමයි.
ආ... කියන්න බැරි උනානේ.. පුටාර් කියල කිව්වේ put bike එකට.. ෆුල් ආතල්.. තුන් හතර දෙනා සෙට් වෙලා ඩබල් දාල.. පැදපන් ඉතින් ඉල කඩාගෙන..
Standered bike එකක් අරන් Mud gard ගලවල, Aloy Hub , Rim සෙට් දාල, Porck Arm ටිකක් නවල ගත්තහම ඉතින් යකා තමයි.
වෙසක් පොසොන් කාලෙට ඉතින් ඊට වඩා දෙයක් නෑ. කිලෝ මීටර් 100 - 200, අනුරාධපුරෙත් යනවා.. Baja , Hornet , Pulsar අඩුමගානේ CT 100 වත් ගන්න විදියක් තිබුනේ නෑ..
පොඩි කොල්ලොනේ ඉතින්.. ඉස්කෝලේ යනවා...
Wheel කළේ Mountain කටු වල තමයි.. අත පයත් තුවාල කරගත්ත.. එත් ඉතින් දැන් වගේ මාරාන්තික අනතුරු නෙමේ.. ඇත්තටම full fun ...
ඉතින් දැන් තියෙන ඉන්දන ගැටලුවත් එක්ක මෙයාගෙන් අපිට ආයෙමත් ප්රයෝජනයක් ගන්න පුළුවන්.. අනික අපි බැන බැන හිටියට ඕක විසදෙන්නෙත් නෑ..
කවුරු මොනවා කිව්වත් වියදම් අඩු කරන් ජිවත් වෙන්න වෙන්නේ අපිටම තමයි..
පරිසර දුෂනෙත් නෑ, අපේ ඇගටත් හොදයි.. හැමදේටම නෙමේ ඉතින්.. කඩේට යන්න, උදේට bus එකට පාරට යන්න.. හැන්දෑවට පොඩි රවුමක් දාන්න එල.. 
මන් ළගත් තියෙනවා දැන් මෙන්න මේ ජාතියේ භාණ්ඩයක්..
හැබැඊ එක අවුරුදු දෙකකින් විතර පැද්දේ නෑ.. සේර්විස් පාරක් දාල ගන්න ඕනේ. මේ Week end එකේ වැඩේ කරන්න කියල හැදුවේ.
ඉතින් මචන්ලා, ඔයාලගේ අදහස් අනිවා ඕනේ..
රෙපක් බම්ප් එකක් වටිනවා ඉතින්...

හා නැද්ද..?