කාලෝචිත කියන වචනේ මලයාලම් වලත් තියෙනවා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Sinhala, tamil, Malayalam and many indian languages born from Sanscrit (sanskrutha) language

    මේක පට්ටපල් බොරුවක් :lol:

    පූර්ව භ්‍රාහ්මී අක්ෂර වලින් තමයි සිoහල බිහිවෙන්නේ .ඒ අක්ෂර මෙරට සිව්හෙල වාසින්ගේ මිස ඉන්දියන්කාරයින්ගේ නෙමේ .නමුත් පසුව වෙනභාෂා වල ආභාෂය සිoහල වලටත් ,සිoහල වල ආභාෂය වෙන භාෂා වලටත් ලැබුනා..අනික සිoහල කියන්නේ ඉන්දියානු බසක් නෙමේ මීට අමතරව සිoහල බසට බෞද්දාගමේ පාලි සහ මාගධී ආභාශයත් ලැබුනා.මාගධී තිබ්බේ ලoකාවේ


    52920522_1136847646493867_6544812156536225792_n.jpg
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිංහල භාෂාව උතුරු ඉන්දියානු භාෂා වලට සමාන වුනත් සිංහල අක්ෂර දකුණු ඉන්දියානු ප්‍රාන්ත වල භාවිතා කරන අක්ෂර වලට සමානයි.

    :yes:ඔව්.අක්ෂර සමානකම උනේ පසුකාලීනව.මානවම්ම රජතුමාගේ සමයේ ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    Mae loke mulinma minissu ipadune lankawe.lankawen tamai indiawata minissu giye,ehen africa walata
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    ඕව කියන්න එපා රාවණා ගේ උන් ට්‍රිගර් වෙනවා !

    Rawanata kalinuth sinhalu hitiya,ai eyage ayya kubera,kuberage tatta,rawanage tattage tatta pulathisi,eyatath kalin sumali king.sinhalu were first humans beings on planet
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    Mae tiyenne issara lankawa,sigiruya kiyanne eka station ekak witarai.rawana hitiye oke meda,800 yojanaslu castle eka:P e kiyanne 800 km palalai main castle eka

    Lost-Continent-of-Kumari-Kandam.jpg
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මලයාලන් මිනිස්සු අම්මේ කියලා අම්මට කතා කරන්නේ. films වල දැකල තියෙනවා. ඒ වගේම එහෙ ගෙවල් ගොඩක් ලංකාවේ ගෙවල්වලට සමානයි. මිනිස්සුත් සිංහල අය වගේ.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මලයාලන් මිනිස්සු අම්මේ කියලා අම්මට කතා කරන්නේ. films වල දැකල තියෙනවා. ඒ වගේම එහෙ ගෙවල් ගොඩක් ලංකාවේ ගෙවල්වලට සමානයි. මිනිස්සුත් සිංහල අය වගේ.

    අම්මා කියන වචනේ සිoහල නෙමේ ..හරි නම මව ..රාවණා යුගයේ ඉන්දියාව කියන්නේ රාවණාගේ යටත්විජිතයක්.එතකොට ලoකාවේ සබ්යත්වය එහෙත් බෝ වුනා .හරියට අද සුද්දෝ මේ රට පාලනය නොකලත් සුද්දෝ කරන හැම මගුලක්ම අපිත් කරන්න හදනවා වගේ ...ඔය මලයාලම් බස තියන පැති වල මෙහෙන් ගිය යක්ෂගොත්‍රිකයෝ ඒ කාලේ පදින්චි වුනා .ඒගොල්ලන්ගෙන් පැවතෙන අය වෙන ජාතින් සමග මිශ්‍ර වීම අවමයෙන් තබාගෙන අද දක්වාම සිටින නිසයි ඔය සමානකම් එන්නේ ...
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    සමහර විට ඉන්දියාව බටහිර යටත් විජිතයක් වෙලා තියෙන කාලෙ දකුණු ඉන්දියාවට වෙන පැති වලිං මිනිස්සු ඇද්දුවද දන්නෑ. කලිං දකුණට වෙන්න අපේ භාශාවට කිට්ටු භාශා පාවිච්චි කරන අය වැඩි හරියක් ඉන්න ඇති.

    lankawe thiyena natambun tika baluwama kiyanna puluwan sinhala bashawa yatath vijitha kalayata perath lankawe thibunu bawa. mewa wadiya pahadili karannath one naha. onema kenek dannawa yatath wijitha kaalayatath pera lankawe sinhala bashawa bawitha wuna kiyala.

    umba kiyana widihata yatath wijitha kalaye ingrisin wisin uthuru indiyawen dakunata minissu genalla thibba nam e ayath sangkramanikayan wenawa. e kiyanne dakunu indiyawa e ayata awenika bhoo goliya pradeshayak newei