අඩෝ මෙච්චර වැඩ කරයෙක්නම් කරලා පෙන්නන්න කියපන්කො , පත්තර වලට ටීවී වලට ලොකු ටෝක් දැම්මට වැඩක් නැහැ, ලොකු ටෝක් දන උන් කරන්නේ නැහැනේ ,මැජික් එකක් නොවන අත්බුත බලයන් වලින් වැඩක් කරන්න පුලුවන්නම් ලංකාවේ කළෝ ෆොන්සේකා විතරක් නෙවෙයි අභියෝග කරන්නේ,ඉතිහාස කතා වලයි වල පල්ලට යන ප්රයෝගික නොවන ක්රම වේදයන් වලයි ලැගගෙන ඉන්න ඉතිහාසේ ලගින උනුයි , එහෙම උන්ගේ "එහෙයියල" හෙවත් අනුගමිකන්ටයි කියන්න තියෙන්නේ බලාගෙන ඉදපල්ලා , උබලගේ ශාස්තෘවරුන් කියපු දේවල් ,උබලගේ ඔය අත්බුත කොමිටලුයි ඉස්සරහට විද්යාවෙන් ඇත්තනේ කියල හොයාගනිවත්,මෙච්චර කල් හොයාගන්නේ උබල කියපු දේවල් ඒ විදිහට තිබුණු හැටිනේ නේද ? හූනියම් එහෙම ප්රභාකරන්ට ,ඔසාමා බින්ලාඩන් ට එහෙම හරිගියේ නැද්ද බන් ? උන් අවරුදු ගණන් පිස්සු කෙලිනකන් හිටියේ ඇයි කරන්න තිබුනනේ කෙලවෙලා යන්න හුනියමක් , එතකොට කරුණ නිධි ,ජය ලලිතා , ජිනිව වල ලොක්කෝ , ඇමෙරිකාවේ ඔය මානව හිමිකම් කතන්දර කියන ලංකාවට කෙලවන්න හදන උන්ට වශී ගුරුකමක්වත් කරගන්න බැරිද බන් ?
මෙන්න ක්රිස් එන්ජල් ඩයල් එකකට ගේම ඉල්ලන කෙස් එක ,පුලුවන්නම් ඔප්පු කරපන්ලු උගේ ගානේ ඩොලර් ලක්ෂ දහයක් දෙනවලු
+8



