කාලෝ ෆොන්සේකාට උතුර දකුණ හොයාගන්න බැරිවෙ

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
අඩෝ මෙච්චර වැඩ කරයෙක්නම් කරලා පෙන්නන්න කියපන්කො , පත්තර වලට ටීවී වලට ලොකු ටෝක් දැම්මට වැඩක් නැහැ, ලොකු ටෝක් දන උන් කරන්නේ නැහැනේ ,මැජික් එකක් නොවන අත්බුත බලයන් වලින් වැඩක් කරන්න පුලුවන්නම් ලංකාවේ කළෝ ෆොන්සේකා විතරක් නෙවෙයි අභියෝග කරන්නේ,ඉතිහාස කතා වලයි වල පල්ලට යන ප්‍රයෝගික නොවන ක්‍රම වේදයන් වලයි ලැගගෙන ඉන්න ඉතිහාසේ ලගින උනුයි , එහෙම උන්ගේ "එහෙයියල" හෙවත් අනුගමිකන්ටයි කියන්න තියෙන්නේ බලාගෙන ඉදපල්ලා , උබලගේ ශාස්තෘවරුන් කියපු දේවල් ,උබලගේ ඔය අත්බුත කොමිටලුයි ඉස්සරහට විද්‍යාවෙන් ඇත්තනේ කියල හොයාගනිවත්,මෙච්චර කල් හොයාගන්නේ උබල කියපු දේවල් ඒ විදිහට තිබුණු හැටිනේ නේද ? හූනියම් එහෙම ප්‍රභාකරන්ට ,ඔසාමා බින්ලාඩන් එහෙම හරිගියේ නැද්ද බන් ? උන් අවරුදු ගණන් පිස්සු කෙලිනකන් හිටියේ ඇයි කරන්න තිබුනනේ කෙලවෙලා යන්න හුනියමක් , එතකොට කරුණ නිධි ,ජය ලලිතා , ජිනිව වල ලොක්කෝ , ඇමෙරිකාවේ ඔය මානව හිමිකම් කතන්දර කියන ලංකාවට කෙලවන්න හදන උන්ට වශී ගුරුකමක්වත් කරගන්න බැරිද බන් ?

මෙන්න ක්‍රිස් එන්ජල් ඩයල් එකකට ගේම ඉල්ලන කෙස් එක ,පුලුවන්නම් ඔප්පු කරපන්ලු උගේ ගානේ ඩොලර් ලක්ෂ දහයක් දෙනවලු

+8
 
  • Like
Reactions: HondaMPLG

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples

    Magics =)
    මේ වගේ ඒවා සදහා මීට වඩා ලොකු ප්‍රචාරයක් දෙන්න ඕනේ හරි නම්, මොකද බටහිරට මේ වගේ ඒවා යනවා ගොඩක් අඩුයි. බටහිර Journal එකක හරියට එකක් කරලා ඒකේ ප්‍රතිඑලය දැම්ම නම් ලෝක ප්‍රසිද්ධ කරන්න තිබුනා.

    බටහිර විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්ඩ බැ, එහෙම කරන්ඩ ගිහින් තමා ඔය පොරවල් ඇනගන්නේ
    :yes::yes::yes:
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ඔච්චර දේවල් කරන්න පුලුවන්නම් අපේ හාමුදුරුවන්ට David blane ලා, Criss angel ල් ලා පරද්දලා නියම show එකක් කරන්න පුලුවන්, රටටත් නම්බුවක්, එහෙම කෝටි ගානක් හොයාගෙන සම්බුද්ද ශාශනේ දියුනුව වෙනුවෙන් මොනවහරි කරන්න පුලුවන්.
    මීට කලිනුත් මට මතකයි කවුද කපුවෙක්ද කොහෙද කාලෝට චෑලෙන්ජ් කරලා තිබ්බා.. හෑබෑයි ඕවා ඔක්කොම ටෝක්ස් විතරනේ.. ආතල් එකක් ගන්න කවුරුවත් වෑඩ පෙන්නන්නේ නෑනේ..

    මහාචාර්ය නලින්ගෙන් හොඳට අහගත්තෙ එදා දොරමඬලාවෙන්..තව ටික දවසකින් අපේ බෞද්ධ පුනරුදය ආවම කලෝට තව හොඳ හොඳ මැජික් පෙනෙයි..දැනුත් හීනෙන් බයවෙනවලු :P

    මහාචාර්ය්‍ය කාලෝ ෆොන්සේකා හොඳ බුද්ධියක් තියන කෙනෙක්..... නමුත් එකම වැරැද්ද එයා නුතන බටහිර විද්‍යාවෙන් හැමදේම මනින්න හදනවා.... බටහිර විද්‍යාවට අහුවෙන්නෙ නැති දෙවල් පවතින්නෙ නැති දෙවල් විදියට හිතනව.... පොඩ්ඩක් ඔය හිතන විදිය වෙනස් උනා නම් මෙච්චර ඇන ගන්න වෙන්නෙ නෑ...
    :rolleyes::rolleyes::rolleyes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Carlo වගේ අපේ පොරවල් අන්තවාදියො. බටහිර එවුන් උනත් මෙහෙම දේවල් වලදි මධ්‍යස්තව සොයා බලනව.
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    lankawata awrudu 30ka yuddayak tibba.. itin mechchara deyak karanna puluwan aya innawanam ai e kaledi ltte karayanwa mantara walin sihinatuwa wattanna bari wune.. un pansal walatath gahuwa...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ELAKIRI YE MEDICAL FACULTY EKE STUDENTS LA ATHINE. PROFESSOR KALO TA INFORM KARANNA KO HAMUDURU KENEK CHALLENGE EKA BARA GATTHA KIYALA. KALO PONSEKA NAVOTH , HANGUNA WAGE VENAWA. KALO KAI WARU GAHUWANAM AWITH ABIYOGAYA BARA GANNA KIAYANNA. NATHANAM MINISSU HITHAWI LANKAWE UNIVERSITY WALA INNETH TAMILNADU WALA WAGE VIKATAYO RALAK KIYALA
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සියළු ගරුබුහුමන් සහිතව.. මට මෙහෙම කියන්ඩ දෙන්ඩ... මහචාර්ය නලින්,.. ඔබතුමා කියන දේවල... ඇත්තක් තියෙනව අළුත් ඒවත් තිබෙනවා..... මට පේන්නෙ... ඇත්ත ඒවා අළුත් නෑ, ....අළුත් ඒවා ඇත්ත නෑ.

    හොඳයි නැවතත් දොරමඩ......ඈ?...ඒ ඒ ඒ මොකද්ද ඒ කිව්වෙ මම අම්මට උඩු බොල කාලෝ &@$#......

    (අනතුරුව ගැයුනු තේමා ගීතය රූපරාමුද සහිතව ඉදිරි සෑම දොරමඩලාවකම ආරම්භයට දැමීම යහපති.):rofl::rofl:
     
    loveth na

    Member
    Feb 18, 2013
    58
    33
    0
    13242+%25281%2529.jpg
    http://www.gossiplankahotnews.com/2013/03/blog-post_1908.html
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kalo ponseka ta pisu ban kohomath. pora gini pagana eka ganayi.... yanthramanthara boru kiyna ekayi arenna thva danne anduvata kade yanna vitharayi
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔච්චර දේවල් කරන්න පුලුවන්නම් අපේ හාමුදුරුවන්ට David blane ලා, Criss angel ල් ලා පරද්දලා නියම show එකක් කරන්න පුලුවන්, රටටත් නම්බුවක්, එහෙම කෝටි ගානක් හොයාගෙන සම්බුද්ද ශාශනේ දියුනුව වෙනුවෙන් මොනවහරි කරන්න පුලුවන්.
    මීට කලිනුත් මට මතකයි කවුද කපුවෙක්ද කොහෙද කාලෝට චෑලෙන්ජ් කරලා තිබ්බා.. හෑබෑයි ඕවා ඔක්කොම ටෝක්ස් විතරනේ.. ආතල් එකක් ගන්න කවුරුවත් වෑඩ පෙන්නන්නේ නෑනේ..

    :yes::yes::yes: rep++++

    මහාචාර්ය නලින්ගෙන් හොඳට අහගත්තෙ එදා දොරමඬලාවෙන්..තව ටික දවසකින් අපේ බෞද්ධ පුනරුදය ආවම කලෝට තව හොඳ හොඳ මැජික් පෙනෙයි..දැනුත් හීනෙන් බයවෙනවලු :P

    නලින් ද සිල්වා කියන්නෙ අන් දෙකක් විතරක් අඩු හරකෙක්. එයා ගැන වෙනම කතා කරමු. එදා දොරමඩලවෙ මිනිහ නිකන් තප්පුලෑව විතරයි..

    අඩෝ මෙච්චර වැඩ කරයෙක්නම් කරලා පෙන්නන්න කියපන්කො , පත්තර වලට ටීවී වලට ලොකු ටෝක් දැම්මට වැඩක් නැහැ, ලොකු ටෝක් දන උන් කරන්නේ නැහැනේ ,මැජික් එකක් නොවන අත්බුත බලයන් වලින් වැඩක් කරන්න පුලුවන්නම් ලංකාවේ කළෝ ෆොන්සේකා විතරක් නෙවෙයි අභියෝග කරන්නේ,ඉතිහාස කතා වලයි වල පල්ලට යන ප්‍රයෝගික නොවන ක්‍රම වේදයන් වලයි ලැගගෙන ඉන්න ඉතිහාසේ ලගින උනුයි , එහෙම උන්ගේ "එහෙයියල" හෙවත් අනුගමිකන්ටයි කියන්න තියෙන්නේ බලාගෙන ඉදපල්ලා , උබලගේ ශාස්තෘවරුන් කියපු දේවල් ,උබලගේ ඔය අත්බුත කොමිටලුයි ඉස්සරහට විද්‍යාවෙන් ඇත්තනේ කියල හොයාගනිවත්,මෙච්චර කල් හොයාගන්නේ උබල කියපු දේවල් ඒ විදිහට තිබුණු හැටිනේ නේද ? හූනියම් එහෙම ප්‍රභාකරන්ට ,ඔසාමා බින්ලාඩන් එහෙම හරිගියේ නැද්ද බන් ? උන් අවරුදු ගණන් පිස්සු කෙලිනකන් හිටියේ ඇයි කරන්න තිබුනනේ කෙලවෙලා යන්න හුනියමක් , එතකොට කරුණ නිධි ,ජය ලලිතා , ජිනිව වල ලොක්කෝ , ඇමෙරිකාවේ ඔය මානව හිමිකම් කතන්දර කියන ලංකාවට කෙලවන්න හදන උන්ට වශී ගුරුකමක්වත් කරගන්න බැරිද බන් ?

    11.gif
    11.gif
    11.gif
    Rep++++

    මෙන්න ක්‍රිස් එන්ජල් ඩයල් එකකට ගේම ඉල්ලන කෙස් එක ,පුලුවන්නම් ඔප්පු කරපන්ලු උගේ ගානේ ඩොලර් ලක්ෂ දහයක් දෙනවලු

    Ela rep++++

    විද්‍යාවෙන් අවිද්‍යාවට
    අපිටනම් යන්න බැහැ
    යන්න කැමති අය යන්න

    ඒ උනාට මචෝ එලකිරියෙම හෙන සෙට් එකෙක් ඉන්නව අවිද්‍යාවට යන්න බලගෙන. Rep +4

    • Like
    Reactions: Vampire and sasliit