කාලෝ_ෆොන්සේකා

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
නැකැත් රාල;17121269 said:
නිදා ඉන්නවුන් ඇහැරවන්න ලේසියි.. නමුත් බොරුවට නිදා ඉන්න අය ඇහැරවන්න අමාරුයි. ඔය හේතුවාදි කියන බහුතරයක් බොරුවට නිදා ඉන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විශ්වාස වලට පහර ගහලා පොරත්වයක් ආරූඩ කරගැනීම. කාලෝ ෆොන්සේකා වයස ගියාට ඔහු තාම ඉන්නේ ජීවිතයේ වර්ණ දශකයේ.. මම නම් ජ්‍යෝතිෂ ගැන හරි වැරදි කථා කරන්නේ බෞද්ධ හෝ හින්දු අය එක්ක විතරයි. හේතුව ජ්‍යොතිෂය කර්මය සමග බැඳී පවතින විෂයක් වීම. මම ඔය වගේ අය දැක්කම කියන්නේ "අහෝ දෙව්දත් නොදිටි මොක්පුර" කියලා

දැන් කෝ ඔයා ...!

මේ අමාරු අවස්ථාවේ Core Worker කෙනෙක්ව අමතක කරනෙක හොඳ නෑ ..!
එලියට එන්ඩ ...! පෙන්නන්න වැඩ ..!
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතවත් කට්ටඩි.ගුරුන්නා මහත්මාණෙනි!
    මා පෞද්ගලිකව සිතන්නේ ඔබ මෙහි මේ පිළිබදව ත්‍රෙඩ් එකක් දැමීමෙන් සිදුවන දෙයක් නැත කියාය. සිදුවන්නේ අහේතුක ලෙස කිරියේ උන් ලේ පුච්චා ගැනීමත්, සයිට් එක අන්දබූත වී යාමත් පමණි.
    කළ යුත් දේ මෙයයි. ඔබ හේතුවාදීන් ගේ සංගමයේ ලිපිනය දනිතැයි සිතමි. ඔබ ඔවුන් හට ලියන්න. ලියා අභියෝගය බාර ගෙන එය පූරණය කරන ආකාරය විඩියෝවක් මගින් යූටියුබ් වෙත උඩු ගත කොට මෙහි පල කරන්න. එවිට මෙවැනි හා-හූ හෝ අඩ මරා ගැනීම් හෝ නොසරුප් වදන් මෙහි පල වීම හෝ වන්නේ නැත.
    කටයුතු සාර්ථක වේවා!
    මේ වගත් මෙසේ මැ,
    ඔබට සේවයෙන් බැදි,
    එළකිරියේ දත් කඹුළා වන මම් ම වෙමි.
    නැකැත් රාළ උන්දෑට,
    උඹේ ක්ෂෙත්‍රය වෙන එකකි. මෙවන් දේ නොවේ. තෝ ඒක හොදින් අධ්‍යයනය කර, මේකේ උන්ටත් උදව් කරන එකෙකි. ඒ ගැන තව අටුවා ටීකා ටිප්පණි ඕනෑ නැත.ඒ නිසා කටයි, **යි පියං හිටිනා ලෙස සහෝදරාත්මකව ඉල්ලමි.
    එළකිරියේ මගේ සහෝදර සුධීන් වෙත,
    මේවාට අකම්පාල වී හරුප වැපිරීමෙන් පලක් නැත. ගුරුන්නාන්සේ අභියෝග බාර ගන්නවා නම් අපි එතුමන් හට නියම මග පෙන්වමු, ඒවා බරෙ ගෙන තමන් ගේ දස්කම් පෙන්වීමට.
    හරුප දෙසීමෙන් හෝ සම්ප්‍රලාප මෙහි දෙඩීමෙන් තොපිටවත්, මෙය දැමූ මහතාටවත්, බලන අපිටවත් සිදුවන තිත්ත ලබ්බක් නැති බවත්, වෙන දෙයක් නැති බවත් තොපි නුවනින් දකිතැයි සිතමි.
    තොපේත් කටයුතු සඵල වේවා!
    මේ,
    තොපේ,
    කිඹුල් තඩියා

    • Like
    Reactions: asylum

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    නීතීඥය ධර්මපාල සේනාරත්න
    සභාපති - ශ්‍රී ලංකා හේතුවාදී සංගමය
    706/2,
    ආඩිහෙන
    ගොතටුව නව නගරය

    [email protected]
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිතවත් කට්ටඩි.ගුරුන්නා මහත්මාණෙනි!
    මා පෞද්ගලිකව සිතන්නේ ඔබ මෙහි මේ පිළිබදව ත්‍රෙඩ් එකක් දැමීමෙන් සිදුවන දෙයක් නැත කියාය. සිදුවන්නේ අහේතුක ලෙස කිරියේ උන් ලේ පුච්චා ගැනීමත්, සයිට් එක අන්දබූත වී යාමත් පමණි.
    කළ යුත් දේ මෙයයි. ඔබ හේතුවාදීන් ගේ සංගමයේ ලිපිනය දනිතැයි සිතමි. ඔබ ඔවුන් හට ලියන්න. ලියා අභියෝගය බාර ගෙන එය පූරණය කරන ආකාරය විඩියෝවක් මගින් යූටියුබ් වෙත උඩු ගත කොට මෙහි පල කරන්න. එවිට මෙවැනි හා-හූ හෝ අඩ මරා ගැනීම් හෝ නොසරුප් වදන් මෙහි පල වීම හෝ වන්නේ නැත.
    කටයුතු සාර්ථක වේවා!
    මේ වගත් මෙසේ මැ,
    ඔබට සේවයෙන් බැදි,
    එළකිරියේ දත් කඹුළා වන මම් ම වෙමි.
    නැකැත් රාළ උන්දෑට,
    උඹේ ක්ෂෙත්‍රය වෙන එකකි. මෙවන් දේ නොවේ. තෝ ඒක හොදින් අධ්‍යයනය කර, මේකේ උන්ටත් උදව් කරන එකෙකි. ඒ ගැන තව අටුවා ටීකා ටිප්පණි ඕනෑ නැත.ඒ නිසා කටයි, **යි පියං හිටිනා ලෙස සහෝදරාත්මකව ඉල්ලමි.
    එළකිරියේ මගේ සහෝදර සුධීන් වෙත,
    මේවාට අකම්පාල වී හරුප වැපිරීමෙන් පලක් නැත. ගුරුන්නාන්සේ අභියෝග බාර ගන්නවා නම් අපි එතුමන් හට නියම මග පෙන්වමු, ඒවා බරෙ ගෙන තමන් ගේ දස්කම් පෙන්වීමට.
    හරුප දෙසීමෙන් හෝ සම්ප්‍රලාප මෙහි දෙඩීමෙන් තොපිටවත්, මෙය දැමූ මහතාටවත්, බලන අපිටවත් සිදුවන තිත්ත ලබ්බක් නැති බවත්, වෙන දෙයක් නැති බවත් තොපි නුවනින් දකිතැයි සිතමි.
    තොපේත් කටයුතු සඵල වේවා!
    මේ,
    තොපේ,
    කිඹුල් තඩියා

    හැබෑ හැබෑ.. මේ උන්දෑ මුහුද හත්ගව්වක් දුර තියෙද්දි අමුඩ ගහනවා නොවෑ..:dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    :yes::yes::yes::yes:
    එක කුණු හබ්බයකුදු විචාලේ නැත:sorry:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට නම් ගුප්ත විද්‍යාව ගැන මහාලොකු දැනීමක් නැත.පුලුවන් නම් මේ ට්ක කරල ඉවර වෙලා ත්‍රෙඩ් එක දාපන්. නැත්තම් මේක නිකන් ඔක්කෝටම ජෝක් එකක් වෙනවනේ.
    dope.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හේතුවාදින්ට නම් වැඩිය උත්තර දෙන්ඩ නහිඩ ඕනේ නෑ.උන් බුද්ධාගම පිළිගන්න උනුත් නෙමේ.උන් ඇස් දෙකෙන් දකින දේ විතරයි විශ්වාස කරන්නේ.අර පුරාණ කලේ පොලව තැටියක් නෙමේ ගෝලයක් කිව්වොත් මුන් ටික ඒ කියපු එකාව ගල් ගහලා මරයි.එහෙම කොහොමද වෙන්නේ මේක රොටියක් වගේ තැටියක් පේන්නේ නැද්ද ගාන සෙට් එකක් .මොකද උන්ට හේතුවක් තියෙන්ඩ ඕනේ පොලව රවුම් කියන්ඩ .උන්ට ප්‍රඤ්ඤාගෝචර සබ්ජෙක්ට්ස් දිරවන්නෙම නෑ.බුදුන් වහන්සේ , රහතන් වහන්සේ, කර්මය , පුනුරුප්පත්තිය වගේ දේවල් උන්ට අරහන්.මොකද උන් තරම් ප්‍රඤ්ඤානවන්ත සෙට් එකක් ලෝකම නෑ.කොටින්ම කිව්වොත් එලොවටත් නෑ මෙලොවටත් නෑ.
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හිතවත් කට්ටඩි.ගුරුන්නා මහත්මාණෙනි!
    මා පෞද්ගලිකව සිතන්නේ ඔබ මෙහි මේ පිළිබදව ත්‍රෙඩ් එකක් දැමීමෙන් සිදුවන දෙයක් නැත කියාය. සිදුවන්නේ අහේතුක ලෙස කිරියේ උන් ලේ පුච්චා ගැනීමත්, සයිට් එක අන්දබූත වී යාමත් පමණි.
    කළ යුත් දේ මෙයයි. ඔබ හේතුවාදීන් ගේ සංගමයේ ලිපිනය දනිතැයි සිතමි. ඔබ ඔවුන් හට ලියන්න. ලියා අභියෝගය බාර ගෙන එය පූරණය කරන ආකාරය විඩියෝවක් මගින් යූටියුබ් වෙත උඩු ගත කොට මෙහි පල කරන්න. එවිට මෙවැනි හා-හූ හෝ අඩ මරා ගැනීම් හෝ නොසරුප් වදන් මෙහි පල වීම හෝ වන්නේ නැත.
    කටයුතු සාර්ථක වේවා!
    මේ වගත් මෙසේ මැ,
    ඔබට සේවයෙන් බැදි,
    එළකිරියේ දත් කඹුළා වන මම් ම වෙමි.
    නැකැත් රාළ උන්දෑට,
    උඹේ ක්ෂෙත්‍රය වෙන එකකි. මෙවන් දේ නොවේ. තෝ ඒක හොදින් අධ්‍යයනය කර, මේකේ උන්ටත් උදව් කරන එකෙකි. ඒ ගැන තව අටුවා ටීකා ටිප්පණි ඕනෑ නැත.ඒ නිසා කටයි, **යි පියං හිටිනා ලෙස සහෝදරාත්මකව ඉල්ලමි.
    එළකිරියේ මගේ සහෝදර සුධීන් වෙත,
    මේවාට අකම්පාල වී හරුප වැපිරීමෙන් පලක් නැත. ගුරුන්නාන්සේ අභියෝග බාර ගන්නවා නම් අපි එතුමන් හට නියම මග පෙන්වමු, ඒවා බරෙ ගෙන තමන් ගේ දස්කම් පෙන්වීමට.
    හරුප දෙසීමෙන් හෝ සම්ප්‍රලාප මෙහි දෙඩීමෙන් තොපිටවත්, මෙය දැමූ මහතාටවත්, බලන අපිටවත් සිදුවන තිත්ත ලබ්බක් නැති බවත්, වෙන දෙයක් නැති බවත් තොපි නුවනින් දකිතැයි සිතමි.
    තොපේත් කටයුතු සඵල වේවා!
    මේ,
    තොපේ,
    කිඹුල් තඩියා

    :yes::yes::yes::yes:

    කියන්න තියන දේ නියමට කියල තියනවා respect.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    ආ ..! මෙන්න
    බෞද්ධ කොඩිය යට මුස්ලිම් නමක් දාගත්තු
    ගුප්ත විද්‍යාව ගැන මහාලොකු දැනීමක් නැති
    හේතුවාදය ගැනත් මහාලොකු දැනීමක් නැති එකෙක්,

    ෆෝම් වෙලා

    කොටින්ම කිව්වොත් එලොවටත් නෑ මෙලොවටත් නෑ.:D:D:D

    කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයෝ කොටි ...
    කෙල හලනවා තලුමරනවා අවජාතක බලු හොටබරි ...//
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :yes::yes::yes::yes::yes::yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආ ..! මෙන්න බෞද්ධ කොඩිය යට මුස්ලිම් නමක් දාගත්තු
    ගුප්ත විද්‍යාව ගැන මහාලොකු දැනීමක් නැති
    හේතුවාදය ගැනත් මහාලොකු දැනීමක් නැති එකෙක්, ෆෝම් වෙලා

    කොටින්ම කිව්වොත් එලොවටත් නෑ මෙලොවටත් නෑ.:D:D:D

    කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයෝ කොටි ...
    කෙල හලනවා තලුමරනවා අවජාතක බලු හොටබරි ...//

    ආහා..රිදුනද?.:lol:....දැන් ඔයා සියල්ල දත් ද එතකොට? එහෙනම් ඉතින් හේතු වාදය පැහැදිලි කරපන්කෝ දන්නැති අපිට මෙතන :rofl:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ආ ..! මෙන්න
    බෞද්ධ කොඩිය යට මුස්ලිම් නමක් දාගත්තු
    ගුප්ත විද්‍යාව ගැන මහාලොකු දැනීමක් නැති
    හේතුවාදය ගැනත් මහාලොකු දැනීමක් නැති එකෙක්,

    ෆෝම් වෙලා

    කොටින්ම කිව්වොත් එලොවටත් නෑ මෙලොවටත් නෑ.:D:D:D

    කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයෝ කොටි ...
    කෙල හලනවා තලුමරනවා අවජාතක බලු හොටබරි ...//

    මචං මොකක්ද ඔය හේතුවාදය කියන්නේ.. හරියටම දන්නේ නැති නිසා අහන්නේ..:nerd:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හො හො ත්‍රෙඩ් එක වෙන පැත්තක ඇදගෙන යන්න බෑ...මෙතන කතා කරන්නෙ හේතු වාදය ගැන නෙමෙයි..හේතු වාදී කොවූර් විසින් ඉදිරිපත් කල පසුව කාලො ෆොන්සේකාත් ඉදිරිපත් කල අබියොග ගැනයි..ඒ අබියොග කරල පෙන්නන්න පුලුවන් නම්...හේතු වාදීන් ඉපදිච්ච හැටි අනම් මනම් මගුල් අහල ඒවගෙන් ගොඩයන්න බලන්නේ ..හේතු වාදින් බුදධාගම පිලිගන්නේ නෑ... අපිට උන් පිලි ගන්න නොපිලිගන්න අනික් එව්ව වැඩක් නෑ... මේ අබියොග ටික කවුරුත් කලෙත් නෑ කරන්නත් බෑ කියන එක නම් පිලිගන්නවා එච්චරයි..වෙන මගුල් කියල අබියොගයෙන් පලා යන්න එපා ..මුන් කට්ට ආඩි කියන්නෙ නිකම් නෙමෙයිනෙ රට කපටි එව්වො
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මචං
    pawusi මගේ අර comment එකට තරහ ගන්න එපා. උඹ හේතුවාදය විදිහට තෙරුන් අරන් ඉන්න දේ වැරදී ..!
    උඹට ඒක කියල දෙන්නේ නැතුව අනං බනං ලියපු එකට සමාවෙයන් ..!:(

    හේතුවාදීන් පිළිගන්න එකම ආගම [දර්ශනය] තමයි බුද්ධාගම.
    බුද්ධාගම කියන්නේ ස්ථිරවම සම්පූර්ණයෙන් හේතුවාදී

    හැබැයි බෞද්ධ සාහිත්‍යය නෙමේ.

    දැනට මේ comment එක කියවපන් මේ තියෙන්නේ හේතුවාදය තමයි ..!!

    Right මම කලින් අහපු ප්‍රශ්නයට උත්තර නෑනේ ..!
    ඒ කියන්නේ ඔයත් 10 පන්තියේ කොල්ලෝ කෙල්ලෝ විවාද තරග වලදී කරනවා වගේ වචන ඇතුලේ හැන්ගෙන මීයෙක් ..!

    සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ කාගෙන් හරි ගුටි කාපුවම අනිවාර්යයෙන් කියන දේවල් ටිකක් තියෙනවා.

    "පස්සේ බලාගමු"
    "ගැහුවනම් මැරෙනවා එකයි ඉවසුවේ"
    "බලපන්කො මම ඕකට කරන වැඩේ"

    ඊට පස්සේ මොකුත් වෙන්නේ නෑ ..!

    හැබැයි අපි චන්ඩි

    දැන් අපි බලමුකෝ NGO සල්ලි කියන එකයි එලොව මෙලොව කියන එකයි පැහැදිලි කරගන්න බැරුව ඉන්න මේ

    ගලේ පහරපු බළලාට මේ සම්බන්දයෙන් කියන්න තියෙන්නේ මොකක්ද කියල.

    කට්ටඩි.ගුරුන්නා
    යක්ෂයෝ-එලවමු - 09-01-2014, 09:39 AM

    මෙන්න මගේ පළමු උපදේශය. මේක හරිම සරල දෙයක් .වත්තේ හතර කොනේ පුලුවන්නම් සමන් පිච්ච වැලක් සහ සේපාලිකා මල් ගස් වවන්න. ගෙවල්වලට අරක්ගෙන ඉන්න බුත යක්ෂ දෝෂ සමනය වනු ඇත. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. නිවැසියන්ට සුව නින්දක් ලැබෙනු ඇත.

    බුත යක්ෂ දෝෂ යනු මොනවාද ??
    ඒවා ගෙවල්වලට අරක්ගෙන ඉන්නවා යැයි ඔබ අදහස් කරන්නේ කුමක්ද ??
    සමන් පිච්ච වැල් සහ සේපාලිකා මල් සමග බුත යක්ෂ සම්බන්දය කුමක්ද ??
    බුත යක්ෂ දෝෂ සමනය වන්නේ මෙම පැළෑටි වල සුවඳ, හැඩය, පෙනුම, වර්ගය ආදී කිනම් සාධකයක්/ගුණයක් නිසාද??
    වත්තේ හතර කොනේ නොමැතිව නිවස ඉදිරිපිට පැල කලොත් බුත යක්ෂ දෝෂ සමනය වන්නේ නැතිද ??
    නැතිනම් ඒ ඇයි ??

    09-01-2014, 09:48 AM
    එහෙම දෙයක් නැහැ. සේපාලිකා මල්වල සුවදට දෙවියෝ ආකර්ෂණය වෙනවා. විශේෂයෙන් රාත්‍රී කාලයේදී තමයි අමනුෂ්‍යයන් වැඩියෙන් ඉන්නේ . රාත්‍රියට තමයි සේපාලිකා මල් පිපෙන්නේ. දෙවියෝ වැඩ සිටින තැන්වලට අමනුශ්‍යෝ එන්නේ නැහැ.

    දෙවියෝ යනු මොනවාද ??
    අමනුෂ්‍යයන් යනු මොනවාද ??
    රාත්‍රී කාලයේදී අමනුෂ්‍යයන් වැඩියෙන් ඉන්නේ ඇයි ??
    දෙවියෝ වැඩ සිටින තැන්වලට අමනුශ්‍යෝ එන්නේ නැත්තේ කිනම් හේතුවක් නිසාද ??
    සේපාලිකා මල්වල සුවදට දෙවියෝ ආකර්ෂණය වෙන්නේ ඇයි ??
    සුවඳ යනු මතවාදයක් බව ඔබ දන්නවද ?? [ කුකුල් පොහොර සමහරුන්ට සුවඳයි සමහරුන්ට ගඳයි ]
    සේපාලිකා මල්වල සුවඳට දෙවියන් කැමති බව ඔබ දන්නේ කෙසේද ??
    ඔබ එය දැනගත් අයුරු පැහැදිලි කල හැකිද.??

    09-01-2014, 11:09 AM
    මේක තාවකාලික විසදුමක් විතරයි. තාවකාලික සහ ලොකු සාර්ථකත්වයක් ලබන්න බැහැ.

    මෙය තාවකාලික විසදුමක් පමණක් බව ඔබ දන්නේ කෙසේද ??
    ඔබ එය දැනගත් අයුරු පැහැදිලි කල හැකිද.??
    සේපාලිකා/සමන් පිච්ච මල් සෑම රැයකම පිපේනම් මෙය තාවකාලික විසදුමක් පමණක් වන්නේ කෙසේද ??
    ලොකු සාර්ථකත්වයක් ලබන්න බැහැ යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමකට සාපෙක්ෂවද ??
    ස්ථිර විසදුම ලෙස ඔබ යෝජනා කරන්නේ කුමක්ද ?? ඒ ඇයි ??

    09-01-2014, 12:40 PM
    මෙහෙමයි අපගේ භූමියක ඕන තරම් යක්ෂයෝ කුම්බන්ඩයෝ අරක්ගෙන ඉන්නවා. ඔව්න්ගෙන් විශාල බලපෑමක් නැහැ. ඇත්තටම නැත්තෙත් නැහැ. මේවගේ අය සේපාලිකා වැනි මල් වල තියනකොට ඒගොල්ලන්ට ලැගුම් ගන්න වෙනත් ප්‍රදේශ හොයා ගන්නවා.
    නමුත් නිවැසියන්ට කෙලින්ම බලපෑම් කරන යක්ෂයෝ මල පෙරේතොයෝ ඉන්නේව. ඔවුන්ගේ ඉල්ලක්ක ගෙදර වැසියන්. අර කතාවටත් කියන්නේ දුම්මල ගහලවත් එලවන්න බැහැ කියලා. ඒවගේ දෙයක් මේවගේ සරල දෙයකින් තුරන් කරන්න බැහැ.

    "විශාල බලපෑමක් නැහැ නැත්තෙත් නැහැ" යන්න පැහැදිලි කල හැකිද ??
    වෙනත් ප්‍රදේශ ලෙස ඔබ අදහස් කරන්නේ සේපාලිකා වැනි මල් නොමැති ප්‍රදේශද ??
    නිවැසියන්ට කෙලින්ම බලපෑම් කරනවා යැයි ඔබ අදහස් කරන්නේ මොනවටද ??
    එම බලපෑම් හොඳ ඒවාද නරක ඒවාද ?? [කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක විය හැකිය]
    යක්ෂයෝ මල පෙරේතොයෝ ගෙදර වැසියන් ඉල්ලක්ක කරන්නේ කුමන හේතුවක් නිසාද ??
    මල් සුවඳට පිටවයන යක්ෂයෝ සහ දුම්මල වලටවත් නොයන යක්ෂයෝ ලෙස දෙවර්ගයක් සිටීද ??
    හේතු පැහැදිලි කල හැකිද ??

    දැන් ඔයා කියනවනේ දැනුම දෙන්න ආවා කියල.
    මේ ප්‍රශ්න සම්බන්දයෙන් මගේ දැනුම දියුණු කරන්න පුලුවන්ද.
     
    Last edited:

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    හො හො ත්‍රෙඩ් එක වෙන පැත්තක ඇදගෙන යන්න බෑ...මෙතන කතා කරන්නෙ හේතු වාදය ගැන නෙමෙයි..හේතු වාදී කොවූර් විසින් ඉදිරිපත් කල පසුව කාලො ෆොන්සේකාත් ඉදිරිපත් කල අබියොග ගැනයි..ඒ අබියොග කරල පෙන්නන්න පුලුවන් නම්...හේතු වාදීන් ඉපදිච්ච හැටි අනම් මනම් මගුල් අහල ඒවගෙන් ගොඩයන්න බලන්නේ ..හේතු වාදින් බුදධාගම පිලිගන්නේ නෑ... අපිට උන් පිලි ගන්න නොපිලිගන්න අනික් එව්ව වැඩක් නෑ... මේ අබියොග ටික කවුරුත් කලෙත් නෑ කරන්නත් බෑ කියන එක නම් පිලිගන්නවා එච්චරයි..වෙන මගුල් කියල අබියොගයෙන් පලා යන්න එපා ..මුන් කට්ට ආඩි කියන්නෙ නිකම් නෙමෙයිනෙ රට කපටි එව්වො

    හේතුවාදීන් පිළිගන්න එකම ආගම [දර්ශනය] තමයි බුද්ධාගම.
    බුද්ධාගම ස්ථිරවම සම්පූර්ණයෙන් හේතුවාදී
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හො හො ත්‍රෙඩ් එක වෙන පැත්තක ඇදගෙන යන්න බෑ...මෙතන කතා කරන්නෙ හේතු වාදය ගැන නෙමෙයි..හේතු වාදී කොවූර් විසින් ඉදිරිපත් කල පසුව කාලො ෆොන්සේකාත් ඉදිරිපත් කල අබියොග ගැනයි..ඒ අබියොග කරල පෙන්නන්න පුලුවන් නම්...හේතු වාදීන් ඉපදිච්ච හැටි අනම් මනම් මගුල් අහල ඒවගෙන් ගොඩයන්න බලන්නේ ..හේතු වාදින් බුදධාගම පිලිගන්නේ නෑ... අපිට උන් පිලි ගන්න නොපිලිගන්න අනික් එව්ව වැඩක් නෑ... මේ අබියොග ටික කවුරුත් කලෙත් නෑ කරන්නත් බෑ කියන එක නම් පිලිගන්නවා එච්චරයි..වෙන මගුල් කියල අබියොගයෙන් පලා යන්න එපා ..මුන් කට්ට ආඩි කියන්නෙ නිකම් නෙමෙයිනෙ රට කපටි එව්වො

    අපෝ රකුසගේ ගණන්..:confused: යකෝ නොදන්න දෙයක් ඇහුවම කියලා දියන් ගණන් උස්සන්නේ නැතුව..:dull: ඕක මෙතන අහන්නේ නැතුව උඹලගේ ගෙදරට ඇවිල්ලා අහන්නද කියන්නේ..:rofl:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    අඩෝ මේ දවස්වල එලකිරි එක උඩු යටිකුරු වෙලානේ බොල. පඩ ශෝ කාරයෝ බොරු කාරයෝ ඔක්කොම කුජීත වෙලා, රෙවිලා, ගූ වෙලා ලිං ගත වෙලා නේ

    :rofl::rofl::rofl::rofl:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මචං මොකක්ද ඔය හේතුවාදය කියන්නේ.. හරියටම දන්නේ නැති නිසා අහන්නේ..:nerd:

    හේතුවාදය [Rationalist] කියන්නේ මචං. ඵලයක් ඇතිවන්නට හේතුවක් තිබිය යුතුයි කියන අදහස [හේතුඵල වාදය].
    සමහර ඵලයන් වලට හේතු තාම හොයාගෙන නෑ. ඒ කියන්නේ ඒක හේතුවාදයට විරුද්ධයි කියනඑක නෙමේ.
    ඵලය අපිට පෙනෙන්න තියනවනම් එකට හේතුවක් අන්වර්යයෙන්ම තිබිය යුතුයි කියල අපි විශ්වාස කරනවා.
    ඒ හේතුව විද්‍යාව විසින් අනාගතයේදී හොයාගනී...!

    අපි යක්ෂ ප්‍රේත දේව සංකල්පය ප්‍රතික්ෂේප කරන්නේ හේතුවක් නැති නිසා කියල බොහෝ දෙන හිතන්නේ.
    නමුත් එක ප්‍රතික්ෂේප කරන්නේ ඵලයක් නැති නිසා.

    යක්ෂ ප්‍රේත දේව කියල දෙයක් නෑ කියන එක අපි කියන්නේ. ඵලයක් නැති නිසා ආයේ හේතුවක් හොයන්න වැඩක් නෑනේ.

    අවුරුදු 50ක් තිස්සේ මිනිස් පැය දහස් ගණනක් මේ යක්ෂ ප්‍රේත දේව කියන ඵලය හොයා ගන්න පර්යේෂණ කරලා තියෙනවා.
    පර්යේෂණ කරලා ඒවා තියෙනවා කියල පෙන්නපු මිනිස්සුන්ට ඒ පර්යේෂණ වැරදි, දෝෂ සහිතයි සහ වංචා සහගතයි කියල ඔප්පු කරලා තියෙනවා.

    යක්ෂ ප්‍රේත දේව කියන දේ තියෙනවා කියල කවදාහරි ඔප්පු උනොත්, අන්න එදාට අපි ඒක පිලිගන්නවා.

    පරමාණුව පෙන්නේ නෑ ..! නමුත් පරමාණුව කියල ඵලයක් නෑ කියල හේතුවාදී අපි කියන්නේ නෑ. මොකද ඒක තියෙනවා කියල ඔප්පු කරලා පෙන්නලා දීල තියන නිසා.

    නමුත් යක්ෂ ප්‍රේත දේව කියල දෙයක් කවුරුවත් ඒ විදිහට විදිමත් පර්යේෂණ කරලා ඔප්පු කරලා නෑ.

    සමස්තයක් විදිහට ගත්තොත් යක්ෂ ප්‍රේත දේව සංකල්පය කියන්නේ මිනිස් අවිඥානයේ තියෙන සිහිනයක් විතරයි.