කාලෝ_ෆොන්සේකා

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
කට්ටඩි.ගුරුන්නා;17121673 said:
වයසින් වැඩි කෙනෙක් බලයන්ට උබ යනුවෙන් ඇමතීම ගැටළුවක් නොවේ.

ගැත්තාට සමා වෙලා වයස කීයක් ද කියලා කිව්වොතින් එහෙම.. :sorry:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl::rofl:

    ලංකාවේ බත් කන හරක් 60% ම ඉන්න එකේ ගුරෙකුට වැඩ පෙන්වන එක ගේමක් නෙවි.

    අනේ මට උඹට REP 100,000 දෙන්න පුළුවන් කම තිබ්බ නම්. :sorry:

    දැනට මේ පහ තියා ගනින්. REP 5+

    අපේ එහා ගෙදර අක්කත් ද්වි නසා ගන්න හදලා යන්තම් බේර ගත්තේ. දැන් ඔන්න සාස්තර කියනවා. (මම ත්රෙඅඩ් එකකුත් දාල ඇති ඔය සීන් එක ගැන)
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    අවුරුදු 50ක් විතර පරණ අභියෝගයක් මේ.

    Dr. කොවුර් ඔයාට වඩා චණ්ඩින්ට එන්ඩ කිවුවා අවුරුදු ගානක් තිස්සේ පුළුවන් නම් ඕක කරලා පෙන්නන්න කියල.
    මොන බුයියෙක්වත් ආවේ නෑ.

    සල්ලි වෙනුවෙන් නෙමේ නම් තමන්ගේ ශාස්ත්‍රයේ සත්‍යවාදී බව පෙන්නන්න එන්න කිවුවා ..!
    ආවේ නැ

    ආපු එවුනුත් අරක බිම ඇනගෙන පදිරි වෙලා යන්න ගියා.

    ඔය ලිස්ට් එකේ කිසිම දෙයක් කරන්න බෑ කියනඑක දැන් ඔප්පු වෙලා සැහෙන කාලයක් ගිහිල්ල කට්ටඩියෝ.

    මේ ලෝකේ මිනිස්සු හැමවෙලාවෙම ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙකින්. ඒ ප්‍රශ්න විකුණගෙන කන කට්ටඩියෝන්ට කවදාවත් හරියන්නේ නෑ.

    දැන් මේ ඊයේ පෙරේද 'Thimathi' කියල කෙනෙක් ලොකු ප්‍රශ්නයක් අරන් ඇවිල්ල තිබුනා එළකිරි එකට, මතක ඇති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1633263

    ඔන්න කට්ටඩියෝ දාන ලෙඩ.

    මම එයාට PM එකක් දැම්මා පොඩි එකාගේ කේන්ද්‍රය එවන්න කියල support එකක් දෙන්නම් කියල.
    තාම එවල නෑ...! එවුවොත්.. ඔය කට්ටඩියෝන්ට බේරගන්න බැරි එකාව, මම බේරාගන්නවා.

    නැකත් රාල කියලා තියෙනවා තර්ක කරන්න යන්නේ බෞද්ධ හින්දු අය එක්ක විතරයි කියල. ජ්‍යොතිෂය කර්මය සමග බැඳී පවතින විෂයක් ලු.
    කර්මය සම්බන්දයෙන් නිවැරදිම සිද්ධාන්ත ඉදිරිපත් කලේ බුදුහාමුදුරුවෝ, කොහෙවත් කියල නෑ ජ්‍යොතිෂය නිවැරදි කියල.

    නක්ඛත්තන් පතිමානෙත්තන් - අත්තෝ බාලං උපච්චගා
    අත්තෝ අත්ථස්ස නක්ඛත්තන් - කිං කරිස්සන්ති තාරකා

    "නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරේද"

    මට උඹලත් එක්ක පුද්ගල [ආකල්පමය] ප්‍රශ්නයක් නෑ මචං. හැබැයි උඹලගේ විශ්වාස එක්ක ගැටුම් තියෙනවා. එකයි මේ පොස්ට් එක දැම්මේ.

    තමන් විස්වාස කරන සාස්තරේ ගැන තමන් confident ද. හුදී ජනයාගේ හිත සුව පිණිස තමන්ගේ සාස්තරේ යොදාගන්න සූදානම්ද.

    විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටිකන්ගේ ඇස ඇරෙන්ඩ යමා මහ පෙළහර පාණ්ඩ කියලයි මම කියන්නේ.

    හරි ලේසයි ...!

    දැවෙන ගිනි අඟුරු උඩ යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් හිටගෙන හිටපං.

    එහෙම කලොත් තමන්ගේ සාස්තරෙටත් සමාජයටත් සදාරණයක් කලා වෙනවා.

    හැබැයි "ඕනේ ගේමකට මම ලෑස්ති, නමුත් ප්‍රසිද්ධියට කැමති නැති නිසා එන්නේ නෑ" කියන දෙකේ පන්තියේ joke වලටනම් එන්ඩ එපා.

    ගුරාටයි ගෝලයටයි දෙන්නටම කියන්නේ.

    මම හොඳට පොත පත කියවන, සමාජය ගැන දැනුමක් තියෙන මිනිහෙක්. ඒ නිසා "අඳ බාලයින් සමග වාද කරන්න කැමති නැහැ" කියන තර්කය
    මෙතනට valid නෑ.

    ඔය කට්ටඩියෝ දාන කැටයන් ගැන මම හොඳට සවිඥානිකයි. ප්‍රසිද්ධ වෙන්න අකමැති මිනිස්සු ප්‍රසිද්ධ කරන්න කාටවත් අමාරුවක් නෑ.

    "ඔය හේතුවාදි කියන බහුතරයක් බොරුවට නිදා ඉන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විශ්වාස වලට පහර ගහලා පොරත්වයක් ආරූඩ කරගැනීම " කියන මීයට මම කියන්නේ,

    මම හේතුවාදියෙක්, පුවත් පත් කලාවේදියෙක්, මාධ්‍යවේදියෙක්,

    මම නිදාගෙන නෑ.

    හේතුවදියෝ පහුගිය අවුරුදු 50 දීම, මේ වගේ අවස්ථා වලදී සමාජය ඉස්සරහට ආවා වෙස්මුහුණු නැතිව. ඔයාලා තමයි ආවේ නැත්තේ.

    මම කියන්නේ දැන් එන්ඩ.. ! අප්‍රසිධියේම වැඩේ කරලා බලමු.

    ඔයාලා මගේ account එක දන්නවා. මම මේ එළකිරි එකේ කිසිම තැනක ගූ ප්‍රශ්න වලට හොට දාපු එකෙක් නෙමේ.
    ලංකාවෙන් කාලා ලංකාවට බැනපු පොන්නයෙකුට ලඟදි අම්ම මතක්කරා, එච්චරයි.

    මම හේතුවාදියෙක්, මම නිදි නෑ. කරුණාකරලා කරලා දෙවාලෙන් එලියට එන්න.
     
    හපොයි නැකත් රාලයි, කට්ටඩි ගුරුන්නයි දෙන්නම ළිඳේ...

    Another lorry talks thread :rolleyes:

    දැන් ඔය ගැන තර්ක කර කර pages ගානක් යයි බං.... උදෙන්ම ඇවිත් බාර ගත්තු අභියෝගය කරලා පෙන්නන්න අමතක වෙයි :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැකැත් රාල;17121269 said:
    නිදා ඉන්නවුන් ඇහැරවන්න ලේසියි.. නමුත් බොරුවට නිදා ඉන්න අය ඇහැරවන්න අමාරුයි. ඔය හේතුවාදි කියන බහුතරයක් බොරුවට නිදා ඉන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විශ්වාස වලට පහර ගහලා පොරත්වයක් ආරූඩ කරගැනීම. කාලෝ ෆොන්සේකා වයස ගියාට ඔහු තාම ඉන්නේ ජීවිතයේ වර්ණ දශකයේ.. මම නම් ජ්‍යෝතිෂ ගැන හරි වැරදි කථා කරන්නේ බෞද්ධ හෝ හින්දු අය එක්ක විතරයි. හේතුව ජ්‍යොතිෂය කර්මය සමග බැඳී පවතින විෂයක් වීම. මම ඔය වගේ අය දැක්කම කියන්නේ "අහෝ දෙව්දත් නොදිටි මොක්පුර" කියලා

    හෑගොඩ විපස්සී හිමි බොරුද බන් මෙ කියන්නෙ?ඔන්න අපිනම් නෙවෙයි ඔය කියන්නෙ ඇ

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    හපොයි නැකත් රාලයි, කට්ටඩි ගුරුන්නයි දෙන්නම ළිඳේ...

    Another lorry talks thread :rolleyes:

    දැන් ඔය ගැන තර්ක කර කර pages ගානක් යයි බං.... උදෙන්ම ඇවිත් බාර ගත්තු අභියෝගය කරලා පෙන්නන්න අමතක වෙයි :D

    අනිවාර්යයෙන් එක තමයි වෙන්නේ ..!
    ඔය කට්ටඩියෝන්ට ටක් ගාල අමතක වෙනවා .

    මමත් දැන් ටික කාලයක් බලාගෙන හිටියේ මුන් දෙන්නා මොකාටද එන්නේ කියලා.

    මෙච්චර මංකොල්ල කාල, මිනීමරල හම්බකරන මිනිස්සු ඉන්න රටේ, ගොන්නු ටිකක් රවට්ටලා කීයක් හරි කපා කොටාගත්තට කමක් නෑ.
    ගොන්නු ඉන්නේ අනුන්ගේ බර අදින්ඩනෙ ..!

    හැබැයි ඒවා කරලා මෙතන lorry talk දාන්ඩ දෙන්ඩ බෑ ..!
     
    ඔය කොවුර්ගේ ග්‍රන්ථය එලවටත් මෙලවටත් නැති ග්‍රන්ථයක්. ඔය වගේ පොත් ලියන්න NGO හැත්ත තමයි උදවු දෙන්නේ. උන්ගේ අරමුණ වෙන දෙයක්. අපේ මේ ගොන් හැත්ත ඒවා උඩ ගෙන කියවනව.
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අවුරුදු 50ක් විතර පරණ අභියෝගයක් මේ.

    Dr. කොවුර් ඔයාට වඩා චණ්ඩින්ට එන්ඩ කිවුවා අවුරුදු ගානක් තිස්සේ පුළුවන් නම් ඕක කරලා පෙන්නන්න කියල.
    මොන බුයියෙක්වත් ආවේ නෑ.

    සල්ලි වෙනුවෙන් නෙමේ නම් තමන්ගේ ශාස්ත්‍රයේ සත්‍යවාදී බව පෙන්නන්න එන්න කිවුවා ..!
    ආවේ නැ

    ආපු එවුනුත් අරක බිම ඇනගෙන පදිරි වෙලා යන්න ගියා.

    ඔය ලිස්ට් එකේ කිසිම දෙයක් කරන්න බෑ කියනඑක දැන් ඔප්පු වෙලා සැහෙන කාලයක් ගිහිල්ල කට්ටඩියෝ.

    මේ ලෝකේ මිනිස්සු හැමවෙලාවෙම ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙකින්. ඒ ප්‍රශ්න විකුණගෙන කන කට්ටඩියෝන්ට කවදාවත් හරියන්නේ නෑ.

    දැන් මේ ඊයේ පෙරේද 'Thimathi' කියල කෙනෙක් ලොකු ප්‍රශ්නයක් අරන් ඇවිල්ල තිබුනා එළකිරි එකට, මතක ඇති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1633263

    ඔන්න කට්ටඩියෝ දාන ලෙඩ.

    මම එයාට PM එකක් දැම්මා පොඩි එකාගේ කේන්ද්‍රය එවන්න කියල support එකක් දෙන්නම් කියල.
    තාම එවල නෑ...! එවුවොත්.. ඔය කට්ටඩියෝන්ට බේරගන්න බැරි එකාව, මම බේරාගන්නවා.

    නැකත් රාල කියලා තියෙනවා තර්ක කරන්න යන්නේ බෞද්ධ හින්දු අය එක්ක විතරයි කියල. ජ්‍යොතිෂය කර්මය සමග බැඳී පවතින විෂයක් ලු.
    කර්මය සම්බන්දයෙන් නිවැරදිම සිද්ධාන්ත ඉදිරිපත් කලේ බුදුහාමුදුරුවෝ, කොහෙවත් කියල නෑ ජ්‍යොතිෂය නිවැරදි කියල.

    නක්ඛත්තන් පතිමානෙත්තන් - අත්තෝ බාලං උපච්චගා
    අත්තෝ අත්ථස්ස නක්ඛත්තන් - කිං කරිස්සන්ති තාරකා

    "නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරේද"

    මට උඹලත් එක්ක පුද්ගල [ආකල්පමය] ප්‍රශ්නයක් නෑ මචං. හැබැයි උඹලගේ විශ්වාස එක්ක ගැටුම් තියෙනවා. එකයි මේ පොස්ට් එක දැම්මේ.

    තමන් විස්වාස කරන සාස්තරේ ගැන තමන් confident ද. හුදී ජනයාගේ හිත සුව පිණිස තමන්ගේ සාස්තරේ යොදාගන්න සූදානම්ද.

    විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටිකන්ගේ ඇස ඇරෙන්ඩ යමා මහ පෙළහර පාණ්ඩ කියලයි මම කියන්නේ.

    හරි ලේසයි ...!

    දැවෙන ගිනි අඟුරු උඩ යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් හිටගෙන හිටපං.

    එහෙම කලොත් තමන්ගේ සාස්තරෙටත් සමාජයටත් සදාරණයක් කලා වෙනවා.

    හැබැයි "ඕනේ ගේමකට මම ලෑස්ති, නමුත් ප්‍රසිද්ධියට කැමති නැති නිසා එන්නේ නෑ" කියන දෙකේ පන්තියේ joke වලටනම් එන්ඩ එපා.

    ගුරාටයි ගෝලයටයි දෙන්නටම කියන්නේ.

    මම හොඳට පොත පත කියවන, සමාජය ගැන දැනුමක් තියෙන මිනිහෙක්. ඒ නිසා "අඳ බාලයින් සමග වාද කරන්න කැමති නැහැ" කියන තර්කය
    මෙතනට valid නෑ.

    ඔය කට්ටඩියෝ දාන කැටයන් ගැන මම හොඳට සවිඥානිකයි. ප්‍රසිද්ධ වෙන්න අකමැති මිනිස්සු ප්‍රසිද්ධ කරන්න කාටවත් අමාරුවක් නෑ.

    "ඔය හේතුවාදි කියන බහුතරයක් බොරුවට නිදා ඉන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විශ්වාස වලට පහර ගහලා පොරත්වයක් ආරූඩ කරගැනීම " කියන මීයට මම කියන්නේ,

    මම හේතුවාදියෙක්, පුවත් පත් කලාවේදියෙක්, මාධ්‍යවේදියෙක්,

    මම නිදාගෙන නෑ.

    හේතුවදියෝ පහුගිය අවුරුදු 50 දීම, මේ වගේ අවස්ථා වලදී සමාජය ඉස්සරහට ආවා වෙස්මුහුණු නැතිව. ඔයාලා තමයි ආවේ නැත්තේ.

    මම කියන්නේ දැන් එන්ඩ.. ! අප්‍රසිධියේම වැඩේ කරලා බලමු.

    ඔයාලා මගේ account එක දන්නවා. මම මේ එළකිරි එකේ කිසිම තැනක ගූ ප්‍රශ්න වලට හොට දාපු එකෙක් නෙමේ.
    ලංකාවෙන් කාලා ලංකාවට බැනපු පොන්නයෙකුට ලඟදි අම්ම මතක්කරා, එච්චරයි.

    මම හේතුවාදියෙක්, මම නිදි නෑ. කරුණාකරලා කරලා දෙවාලෙන් එලියට එන්න.

    :yes:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    කට්ටඩි.ගුරුන්නා;17121951 said:
    ඔය කොවුර්ගේ ග්‍රන්ථය එලවටත් මෙලවටත් නැති ග්‍රන්ථයක්. ඔය වගේ පොත් ලියන්න NGO හැත්ත තමයි උදවු දෙන්නේ. උන්ගේ අරමුණ වෙන දෙයක්. අපේ මේ ගොන් හැත්ත ඒවා උඩ ගෙන කියවනව.

    කොවුර් ට පොත් ලියන්න උදවු කරන NGO හැත්තගේ අරමුණු මොනවාද කියලා කියන්න.

    ඔයා කියන විදිහට කොවුර් ගේ විතරක් නෙමේ

    මාර්ටින් වික්‍රමසිංහගේ 'ලීලා',
    bertrand russell ගේ "Why I Am Not a Christian",
    Christopher Hitchens ගේ "God Is Not Great: How Religion Poisons Everything"

    වගේ පොතුත් එලවටත් මෙලවටත් නැති ඒවා වෙන්න ඕනේ. මේ සියල්ල පර්යේෂණ ලිපි.
    මේවා එලවටත් මෙලවටත් නෑ කියල ඔයා කියන්නේ කොහොමද,
    ඔයා මේ පොත් කියවල තියෙනවද, තියෙනවනම් ඒවගේ එකඟ වෙන්න බැරි කරුණු මොනවාද ..! එකඟ වෙන්න බැරි ඇයි.

    හේතුවාදය එලවටත් මෙලවටත් නෑ කියල ඔයා කියන්නේ ඒ සම්බන්දයෙන් හදාරලා, ඒක හරසුන් කියල අවබෝදකරගෙනද.
    එහෙමනම් ඔයා කියවපු පොත් මොනවාද, කර්තෘ වරු කවුද.

    එලවටත් මෙලවටත් නෑ කියල ඔයා කියන කොවුර් ගේ පොත් වල තියෙන පර්යේෂණ බොරුයි කියල හෝ ඒවාගේ ප්‍රථිපල මේ මේ හේතු නිසා වැරදි
    කියල සාධක ඇතුව පැහැදිලි කරන්න පුලුවන්ද.

    අන්න ඒ ටික කරන්න පුළුවන් නම් මේ එලවටත් මෙලවටත් නැති කථාව පිළිගන්න හේතුවාදී අපි සුදානම්.

    එහෙම නැත්නම් අපිට සිද්ද වෙනවා ඔයත් 10 පන්තියේ කොල්ලෝ කෙල්ලෝ විවාද තරග වලදී කරනවා වගේ වචන ඇතුලේ හැන්ගෙන මීයෙක් කියලා හිතන්න.

    ලෝකයම පිළිගත්තු හේතුවාදී නායකයෙක් ලියපු ලිපි ඔයාට එලවටත් මෙලවටත් නැති ඒවානම් ඒ ඇයි කියල අහන්න අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා.

    බුද්ධිමය ගනුදෙනුවක් කියන්නේ ඒකට මහත්මයා ..!
    ඔයා අදාල වෙලාවට ගිනි තියාගන්න කාලෝ නෙමේ මොකා ඉස්සරහ උනත් කමක් නෑ.
    හැබැයි ඉස්සරවෙලාම ඔයාගේ එලවටත් මෙලවටත් නැති කථාව පැහැදිලි කරන්න.

    දන්නේ නැත්නම් අඳුනෙන් බලලා උනත් කමක් නෑ කියන්න.....!
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    කට්ටඩි.ගුරුන්නා;17121633 said:
    ස්තුතියි. නමුත් අපිට ඒ ගැන බලා ගන්න පුළුවන්.

    ඔයාට ඒගැන බලා ගන්න බැ හිතන්නවත් බැ..මම කියන්නේ ලංකාවේ තියන චැනල් එකක් ගැනනෙමේ මමකියන්නේ ලෝකෙම ප්‍රසිද්ද චැනල් එකක් ගැන මට ප්‍රෝග්‍රෑම් එකක් ඇරේන්ජ් කරන්න පුලුහන්..මට සතයක් වත් එපා...ඔයාගේ නම්බර් ඒක දෙන්න ...
     
    • Like
    Reactions: SeriousGuy

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    ඔයාට ඒගැන බලා ගන්න බැ හිතන්නවත් බැ..මම කියන්නේ ලංකාවේ තියන චැනල් එකක් ගැනනෙමේ මමකියන්නේ ලෝකෙම ප්‍රසිද්ද චැනල් එකක් ගැන මට ප්‍රෝග්‍රෑම් එකක් ඇරේන්ජ් කරන්න පුලුහන්..මට සතයක් වත් එපා...ඔයාගේ නම්බර් ඒක දෙන්න ...

    Yeah..!
    That's a good move....!

    If you are really good at what you are doing Mr. Kattadi,

    This is your chance to shimmer as sun.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අනිවාර්යයෙන් එක තමයි වෙන්නේ ..!
    ඔය කට්ටඩියෝන්ට ටක් ගාල අමතක වෙනවා .

    මමත් දැන් ටික කාලයක් බලාගෙන හිටියේ මුන් දෙන්නා මොකාටද එන්නේ කියලා.

    මෙච්චර මංකොල්ල කාල, මිනීමරල හම්බකරන මිනිස්සු ඉන්න රටේ, ගොන්නු ටිකක් රවට්ටලා කීයක් හරි කපා කොටාගත්තට කමක් නෑ.
    ගොන්නු ඉන්නේ අනුන්ගේ බර අදින්ඩනෙ ..!

    හැබැයි ඒවා කරලා මෙතන lorry talk දාන්ඩ දෙන්ඩ බෑ ..!

    WEDAK NEHA BAN OKUN GENA KATA KARALA.OWATA UDA GEDI DENA UN MEKETH INNAWA.MUN KARANNE AHINSAKA MINISSU RAWATTANA EKA.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    කට්ටඩි.ගුරුන්නා;17121650 said:
    අනෙක මන් ඔයගොල්ලන්ට වඩා වයසින් වැඩි කෙනෙක්. එක නිසා උබ බන් බොලන් කතා කිරීම ගැනනම් කොහෙත්ම සතුටු වෙන්න බහ.

    උසස් ද පහත් ද කියනඑක තීරණය වෙන්නේ වයසින් නෙමේ, සමාජයේ එයාගේ පිහිටුම් ලක්ෂ්‍යයට අනුව.
    අපි වැඩිමල් කියන නිර්ණායකය මත කසිප්පු කාරයෙකුට ගරු කරන්නේ නෑනේ...!

    ඒ වගේ, මේකේ ඉන්න අය මිත්‍යා විශ්වාස තියෙන අහිංසක මිනිස්සු හූරගෙන කන කට්ටඩියෝන්ටත් ගරු කරන්නේ නැතුව ඇති
    ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා.

    කරුණාකරලා ගුලෙන් එලියට ඇවිත් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ..!
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    facepalm.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුගේ රෙදි ගලවනවාද??????/

    සයිබර් අවකාශේයේ දැකපු එකම කට්ටඩියා

    මාත් හිතන්නේ බොරු කියලා තමයි

    එත් මිනිස්සුන්ගේ ඔලි මේවගෙන් ගැලවෙනන කාලයක් යාවි බන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොවුර් ට පොත් ලියන්න උදවු කරන NGO හැත්තගේ අරමුණු මොනවාද කියලා කියන්න.

    ඔයා කියන විදිහට කොවුර් ගේ විතරක් නෙමේ

    මාර්ටින් වික්‍රමසිංහගේ 'ලීලා',
    bertrand russell ගේ "Why I Am Not a Christian",
    Christopher Hitchens ගේ "God Is Not Great: How Religion Poisons Everything"

    වගේ පොතුත් එලවටත් මෙලවටත් නැති ඒවා වෙන්න ඕනේ. මේ සියල්ල පර්යේෂණ ලිපි.
    මේවා එලවටත් මෙලවටත් නෑ කියල ඔයා කියන්නේ කොහොමද,
    ඔයා මේ පොත් කියවල තියෙනවද, තියෙනවනම් ඒවගේ එකඟ වෙන්න බැරි කරුණු මොනවාද ..! එකඟ වෙන්න බැරි ඇයි.

    හේතුවාදය එලවටත් මෙලවටත් නෑ කියල ඔයා කියන්නේ ඒ සම්බන්දයෙන් හදාරලා, ඒක හරසුන් කියල අවබෝදකරගෙනද.
    එහෙමනම් ඔයා කියවපු පොත් මොනවාද, කර්තෘ වරු කවුද.

    එලවටත් මෙලවටත් නෑ කියල ඔයා කියන කොවුර් ගේ පොත් වල තියෙන පර්යේෂණ බොරුයි කියල හෝ ඒවාගේ ප්‍රථිපල මේ මේ හේතු නිසා වැරදි
    කියල සාධක ඇතුව පැහැදිලි කරන්න පුලුවන්ද.

    අන්න ඒ ටික කරන්න පුළුවන් නම් මේ එලවටත් මෙලවටත් නැති කථාව පිළිගන්න හේතුවාදී අපි සුදානම්.

    එහෙම නැත්නම් අපිට සිද්ද වෙනවා ඔයත් 10 පන්තියේ කොල්ලෝ කෙල්ලෝ විවාද තරග වලදී කරනවා වගේ වචන ඇතුලේ හැන්ගෙන මීයෙක් කියලා හිතන්න.

    ලෝකයම පිළිගත්තු හේතුවාදී නායකයෙක් ලියපු ලිපි ඔයාට එලවටත් මෙලවටත් නැති ඒවානම් ඒ ඇයි කියල අහන්න අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා.

    බුද්ධිමය ගනුදෙනුවක් කියන්නේ ඒකට මහත්මයා ..!
    ඔයා අදාල වෙලාවට ගිනි තියාගන්න කාලෝ නෙමේ මොකා ඉස්සරහ උනත් කමක් නෑ.
    හැබැයි ඉස්සරවෙලාම ඔයාගේ එලවටත් මෙලවටත් නැති කථාව පැහැදිලි කරන්න.

    දන්නේ නැත්නම් අඳුනෙන් බලලා උනත් කමක් නෑ කියන්න.....!

    මේවගේ තර්ඩ් දාන්නේ අනිත් එඋන් කියන දේ පිලි අරන් වැරැද්ද බාරගන්න නෙමෙයි අන්තිමට වැලි දාල එක්කෝ හම්බ නැත්නම් සර්වාගමික ලේබල් එක අලවන්න . මේ වගේ හිපටුවෝ ගොඩකට කියල දීල ඇති වෙලා දැන්නම් මම වචනයක් කියන්නේ නැ. උබටත් තේරි තව කල් යනකොට .
    ලොකුම සොන්නය එකා මේ දවස් වල කල කරුම (කරුම47) ගෙවනව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං කට්ටඩි ගුරුන්නා... උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

    ශ්‍රී ලංකාවට එළකිරිය නම් වූ වෙබ් අඩවියක් ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ වෙබ් අඩවි වලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත.

    කට්ටඩි ගුරුන්නා මෙය නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. එළකිරියේ බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් සයිබරයද ඉස්සර වගේ නැත. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. බුකියේද වෙනසක් නැත. තනිකඩ පොන්නයන් ආදර කන්දත් එහෙමම තිබේ. වැල සයිට් ගැන නං මට වඩා උඹ දනී. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

    උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. තම්බීන්ගේ රෙද්දවල්, ඇමේසීන්ගේ රෙද්දවල් අපට වැඩක් නැත. ඉස්සර සාමාජිකයින් හයසීයක් ඉන්නා කාලයේ තිබුණ ත්‍රේඩ් ගාණම සාමාජිකයින් ලක්ෂ පහකට මදි කියා කියන්නේ උඹලාය. වෙබ් අඩවි වල වැල පිංතූර, වැල වීඩියෝ දැමීම වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ දොට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, එළකිරි සාමාජිකයින්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

    මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. සයිබරයේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. උඹලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් එළකිරියේ එහෙම ඒවා ඇත්තේම නැත. තවත් වෙබ් අඩවි අරිනා එක හොඳය. දුප්පතුන් සල්ලිකාරයන් වෙන එකත් හොඳය. දෙක පාස් උනුත් දො ස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව එළකිරියට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික කට්ටඩි ගුරුන්නා උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම මෙම්බරයෙකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

    වෙබ් අඩවියක් කරන එක ලේසි වැඩක් නොවේ. ඇඩ්මින් සහ මොඩාලා වැනි මිනිසුන්ගේ හිත හොද හින්දා හොඳය. අනික් පොඩි උන් අතේ ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ මෙම්බර්ස්ලා බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

    උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ඉගෙනගන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් ඩොකෙක් වෙන්න බැරි වෙච්ච එකය. උඹ ඉගෙනගත්තා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

    දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. කට්ටඩි ගුරුන්නා බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. කට්ටඩි ගුරුන්නාට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.
     
    • Like
    Reactions: randext86